ඔන්න මම පලවෙනි කතාව දාන්නම් මේකේ ත්රෙඩ් එක දාපු එකා ගොඩක් හොදයි කියලා හිතෙයි මන් 1 වෙනි කෙල්ලගෙන් අහපු විදිය දාපුවාම...
මට යන්තම් නැට්ටට කිරි උනන්න පටන් ගත්ත විතරයි 1 කෙල්ලගෙන් අහද්දී...එකී මාත් එක්ක එක clz එකේ කෙල්ලෙක් මත් එක්ක පට්ට ෆිට් කුණුහරප හිටන් කියනවා කොටින්ම කිව්වොත් best friend කෙනෙක් මට එකී ගෙන් අහන්න හිතුනා..මන් කොල්ලෝ සෙට් එකට කතාව කිව්වා මුන් ටික දැන් ඉන්නවා මගේ පිටි පස්සෙන් එත් මට අහන්න ලැජ්ජයි...මන් දන්නවා එකී අහපු ගමන් අනිවා මට කැමති වෙනවා කියලා..එත් ලැජ්ජයි අන්තිමට කොල්ලෝ ටික මාව අල්ලගෙන එකී ඉස්සරහට අරන් ගියා...දැන් ජේසු කුරුසේ ඇන ගහල ඉන්නවා වගේ කොල්ලෝ මගේ අත් දෙක දෙපැත්තට දාලා පිටිපස්සෙනුත් තල්ලු කරන ඉන්නවා කෙල්ල ඉස්සරහ මට හෙළ වෙන්නවත් බෑ....මන් ඉතින් අහක බලන් ඇහුවේ මෙන්න මෙහෙමයි 'ඔය මට කැමතිද ඉක්මනට කියන්න මට පරක්කු වෙනවා' කියලා ...එක ඇත්තටම කිව්වා නෙමෙයි කියඋනා...එකී කිව්වා මන් සදුදට කියන්නම් කියල...පන්ති 4ක එවුන් මැජික් බලනවා වගේ පන්ති වලින් එලියට බැහැලා හිනා වේවි ඕක බලන් හිටියා...ඔන්න ඕකයි මගේ පළමු අත් දැකීම
කැමති වුනාද?
.number oni ne ban.. fb innawada kiyala ahapan..













