කෙල්ලෙක්

Audit

Junior member
  • Mar 8, 2012
    222
    14
    18
    උබගේ යාළුවා යන්න කලින් කෙල්ලට sex කරානම් මචන් දැන් ඒක නැති අමාරුව වෙන්න ඇති ..
    එහෙම ආමරුවක් නම් උබ මගහැරියත් වෙන එකෙකුට හරි set වෙන්න බලයි බන් ...

    එක නවත්තන්න උබ පොඩ්ඩක් close එකේ හිටපන්..සීමාව පනින් නැතුව
     
    solopiz

    Well-known member
  • Jun 7, 2013
    1,183
    155
    63
    uba sira kollek.. puluwan tharam shape hitapan.. dennagen katawath mukuth kiyanna epa anthimata uba waradi karaya wei..
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    ඇත්තටම අද කාලේ කෙල්ලන්ට මොනවද ඕනේ කියලා හිතා ගන්න බෑ බන් මේවා දකිද්දි.....
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    uba mehema karapan, kella aththatama ube yaluwata boota thiyala ubath ekka set wennanam enne! uba yaluwata scene eka kiyala, ara kellath ekka yaluwela ekita boota thiyapan! passe kiyapan yaluwata karapu deh, mama oyata kala mekenwath padamak egena ganna kiyala... lol :p

    kohomada mu karana de, muta tawa kellek kalot.. karala kiwwot oya ara kellata karapu eka tamai mama oyata kale kiyala :lol:
     
    YoungWeezy

    Well-known member
  • Apr 4, 2012
    4,028
    499
    83
    මචන් කි*බක් හින්දා හොද යාලුවෙක් නැති කරගන්න එපා
     
    HANDY.MERLIN

    Well-known member
  • Aug 14, 2013
    1,183
    423
    83
    මචන්ලා මගෙ හොඳම යාලුවෙක් දැනට මාසෙකට විතර කලින් රට ගියා. ඌට කෙල්ලෙක් ඉන්නව දැන් අවුරුද්දක් විතර වෙනව සම්බන්දෙට.

    මමත් ඒකිව හොඳට අඳුරනවා උන් දෙන්නන සෙට් උන කාලෙ ඉඳන්. දැනට සතියකට විතර කලින් මගෙ යාලුව මට කෝල් කරල කිව්ව කෙල්ල ටිකක් වෙනස් වෙලා වගේ වැඩිය කතා කරන්නෙ එහෙම නෑ හොයල බලපන් කියල.

    මමත් ඔය සීන් එක කෙල්ල එක්ක කතා කලා ඒකි නම් කිව්වේ එහෙම දෙයක් නෑ කියල, පස්සේ මම ටිකක් හොයල බැලුව එත් ඒකිගේ එහෙම වෙන මොකුත් සීන් එකක් නෑ.

    දැන් තියන ප්‍රශ්නෙ මේකි මට කතා කරනව මැසේජ් කරනවා දවසට 4,5 පාරක්.. කෑවද බිව්වද අරක මේක කියල. මොකක්ද මේ සීන් එක මේකි හදන්නෙ මත එක්ක සෙට් වෙන්නද?

    දැන් ටිකකට කලින් මැසේජ් කලා හවස උන් සෙට් එකක් ෆිල්ම් එකක් බලන්න යනවා මටත් එන්න පුලුවන්ද අහල.

    කොහොමද මම මේ සීන් එකෙන් ශේප් වෙන්නෙ
    :baffled:

    මොනදෙ කිව්වත් මචන් එ කෙල්ල එක්ක නම් යලු වෙන්නත් එපා.සෙල්ලම් කරන්නත් එපා.මේ එලකිරියෙ කොච්චර ම් ත්‍රෙඩ් ගියද ඔය අගෙ සීන් වලට .සහගහන අපරාද වලට නම් කොල්ලො සෙට් වෙන්න එපා.
     
    gunasiribulto

    Banned
    Oct 11, 2012
    311
    50
    0
    නිකන් හොඳ එක වෙන්න ගිහින් පුක බිම එන ගන්න එපා
    මෝඩයෙක් සහ නපුංසකයෙක් වෙන්න එපා
    ඔය කෙල්ල කොහොමත් වෙන එකෙක් ට කියල හරි ඔය අසහනය නෙති කරන්නගව
    උඹ නම් උපන් ගෙඉ මෝඩයෙක් වගේ පෙන්නේ

    ඕකිට හොඳට ගහල අතල් එකක් දීපන්
    ඕක කරොත් ඕක ලොකු පිනක් උඹට
     
    gunasiribulto

    Banned
    Oct 11, 2012
    311
    50
    0
    එතකොට යාලුවට කෙල්ල නෙතිවෙන්නෙත් නෙහෙ

    එකී යාළුවා වා බෙන්දට පස්සෙත් උඹට හෙමිහිට කොටුවක් පෙනල ගහන් පුළුවන් නේ බන්
    හෙන ගොනෙක් මුඋනම්
     
    Dr. Nefario

    Junior member
  • Oct 21, 2013
    135
    15
    18
    එතකොට යාලුවට කෙල්ල නෙතිවෙන්නෙත් නෙහෙ

    එකී යාළුවා වා බෙන්දට පස්සෙත් උඹට හෙමිහිට කොටුවක් පෙනල ගහන් පුළුවන් නේ බන්
    හෙන ගොනෙක් මුඋනම්
    thoge yaluwonta aba saranayi ,,:growl::growl:.. kariya
     
    M E T H

    Active member
  • Oct 23, 2013
    647
    48
    28
    uba kella lagin indin....
    friendship eken ekigen danaganin what she wants
    sex or care,,

    care nam ube yaluwata kiyapan poddak call didi hoyala balanna wistara ahanna kiyala

    sex nam shape eke kellata therum karala dipan... kollo kello winasha karala dala yana hati... passe antime hoda ekek marry karanna yaddi kawurut bara ganne naha ehema wate giya kellanwa....
    anika samahara kollo ehema kalama yaluwanta kiya kiya yanawa character eka ajutha wena hati

    උබ මචන් ගෑනු ගැන දන්න එකෙක් නෙමේ මචන්. :lol: මචන් අංක එක මුගේ ආරක්ෂාව. ඔය අහක යන රෙද්දවල්වලට සරම උස්සන්න ගිහින් මූට වෙන්නේ හත්පොලේම ගාගන්න. ගෑනු කියන්නේ පෙරලුනු පිට හොඳයි කියල වෙනස් වෙන ජාතියක් බොහෝ දුරට.

    මූ මේව යාළුවට කිව්වොත්. කෙල්ල කියයි මූ තමයි එයාව මේ වගේ දේකට පොලබව ගත්තෙ කියල :lol::lol: අනක ඔය කොල්ලට ඔය කෙල්ල දාගත්තොත් යාළුවත් නැති වෙනව අනික ඔය වගේ පට පට ගාල වෙනස් වෙන පරට්ටියොන්ගෙන් වැඩක් නෑනේ. :baffled::oo:

    මම නම් කියන්නේ ඔය කොල්ලට යාලුවට ඕන රෙද්දක් බේර ගන්න කියල ඌට උගේ දෙයක් බලාගන්න කියල. මොකද ලක්ෂයක් උදව් කරත් අන්තිමේදී එක දෙයක් වැරදියට තේරුම් ගත්තම අර කලින් කරපු දේවල් ලක්ෂයම මතක නෑ. ඕක තමයි ඇත්ත තත්වය.

    මූට තියෙන්නේ ඒ කෙල්ල දෙන කොල් ඉග්නෝ කරන්න. මොකටද කොහේවත් යන කිම්බක් නිසා තමන්ගේ ජීවිතේට ප්‍රශ්න දාගන්නේ.

    මම නම් ඔය කෙල්ලො ගැන හොඳට දන්නව උන් තමන්ගේ ආරක්ෂාවට නොකරන දෙයක් නෑ..:lol::lol::no:
     
    hemalds

    Member
    Jul 25, 2013
    760
    56
    0
    Europe
    uba mehema karapan, kella aththatama ube yaluwata boota thiyala ubath ekka set wennanam enne! uba yaluwata scene eka kiyala, ara kellath ekka yaluwela ekita boota thiyapan! passe kiyapan yaluwata karapu deh, mama oyata kala mekenwath padamak egena ganna kiyala... lol :p

    මචං මට ඒකි එක්ක සෙට් වෙන්න ඕනෙ නෑ බන්. මට මගෙ යාලුව, උගෙ යාළුකම වටිනව ඊට වඩා. ඌ මගෙ සහෝදරයෙක් වගේ ඉන්න එකෙක්.
    මට ඕනෙ උන්ගේ සම්බන්දෙත් කැඩෙන්නෙ නැති වෙන්න කෙල්ලට හරි දේ කියල දෙන්න..

    අනික මට යාලුවට මේව කියන්න බෑ මොකාද ඌ හෙන sensitive. :sorry:
     
    prasad075

    Well-known member
  • Nov 3, 2009
    1,883
    234
    63
    machan kellata sepa nethuwa thama katha karanne ubata...aur rata idala kellata 4n eken sepa denawa athi ekane oya eka parata mokado wela thiyenne......kellonta kohomath sepak nethuwa inna amarui bn..... uba gihin sepa diya.....monawada bn owa thawath aha aha inne ......kella lassana da....lassanai nam ubata epa nam mata set karapanko...bn...
     
    okay

    Member
    Apr 29, 2013
    927
    120
    0
    System32
    ඔය කෙල්ලත් එක්ක ගියොත් උබටත් වෙන්නේ අර රට ගිය එකාට උන දේමයි :eek:
     
    Chandika.iddamalgoda

    Junior member
  • Mar 29, 2011
    92
    9
    8
    GON BURUWO OYA HADANNE HARAKA THANAKOLA KANNA NEME POLPALETA WADE DENNAI YALUWEKTA DROHIYEK WENNA EPA THOTA HENAGAHAVI THO PADUWE HITAPIYA EKIWA CUT KARAL
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    උබ මචන් ගෑනු ගැන දන්න එකෙක් නෙමේ මචන්. :lol: මචන් අංක එක මුගේ ආරක්ෂාව. ඔය අහක යන රෙද්දවල්වලට සරම උස්සන්න ගිහින් මූට වෙන්නේ හත්පොලේම ගාගන්න. ගෑනු කියන්නේ පෙරලුනු පිට හොඳයි කියල වෙනස් වෙන ජාතියක් බොහෝ දුරට.

    මූ මේව යාළුවට කිව්වොත්. කෙල්ල කියයි මූ තමයි එයාව මේ වගේ දේකට පොලබව ගත්තෙ කියල :lol::lol: අනක ඔය කොල්ලට ඔය කෙල්ල දාගත්තොත් යාළුවත් නැති වෙනව අනික ඔය වගේ පට පට ගාල වෙනස් වෙන පරට්ටියොන්ගෙන් වැඩක් නෑනේ. :baffled::oo:

    මම නම් කියන්නේ ඔය කොල්ලට යාලුවට ඕන රෙද්දක් බේර ගන්න කියල ඌට උගේ දෙයක් බලාගන්න කියල. මොකද ලක්ෂයක් උදව් කරත් අන්තිමේදී එක දෙයක් වැරදියට තේරුම් ගත්තම අර කලින් කරපු දේවල් ලක්ෂයම මතක නෑ. ඕක තමයි ඇත්ත තත්වය.

    මූට තියෙන්නේ ඒ කෙල්ල දෙන කොල් ඉග්නෝ කරන්න. මොකටද කොහේවත් යන කිම්බක් නිසා තමන්ගේ ජීවිතේට ප්‍රශ්න දාගන්නේ.

    මම නම් ඔය කෙල්ලො ගැන හොඳට දන්නව උන් තමන්ගේ ආරක්ෂාවට නොකරන දෙයක් නෑ..:lol::lol::no:

    gaaanu gana mama danne naha....:lol:
    machan oyita wada attara ammandila tackle karapu api ;)

    ehema ewun innawa machan eth apita hamowama stereotype karanna baha... samahara kello innawa bolandai anika kawuda danne kella ehema nahada kiyala.. kella friendship ekatada kiyala.. samahara wita mu weradiyata therum ganna puluwan..

    ganu gana dannawa kiyanne eka ganiyek dennek gana balala hamoma e ganata nirnaya karana 1 nemei :) hoda gaanu ona taram innawa...
    ubata sahodariyak innawanam uba sahodariya gana dannawa...
    ube amma gana uba dannawa... e aya gaanu aya kiyala uba oya anith ganu aya godata danne nahane anna e wage tamai :)
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    machan kellata sepa nethuwa thama katha karanne ubata...aur rata idala kellata 4n eken sepa denawa athi ekane oya eka parata mokado wela thiyenne......kellonta kohomath sepak nethuwa inna amarui bn..... uba gihin sepa diya.....monawada bn owa thawath aha aha inne ......kella lassana da....lassanai nam ubata epa nam mata set karapanko...bn...

    ඇයි උඹේ මහේශි උඹට දෙන්න බෑ කිව්වද..? උඹට තියෙන්න මානසික අසහනයක් කියන එක දැන්නම් හොඳටම කන්ෆර්ම් බං... :lol::lol:
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    මචන්ලා මගෙ හොඳම යාලුවෙක් දැනට මාසෙකට විතර කලින් රට ගියා. ඌට කෙල්ලෙක් ඉන්නව දැන් අවුරුද්දක් විතර වෙනව සම්බන්දෙට.

    මමත් ඒකිව හොඳට අඳුරනවා උන් දෙන්නන සෙට් උන කාලෙ ඉඳන්. දැනට සතියකට විතර කලින් මගෙ යාලුව මට කෝල් කරල කිව්ව කෙල්ල ටිකක් වෙනස් වෙලා වගේ වැඩිය කතා කරන්නෙ එහෙම නෑ හොයල බලපන් කියල.

    මමත් ඔය සීන් එක කෙල්ල එක්ක කතා කලා ඒකි නම් කිව්වේ එහෙම දෙයක් නෑ කියල, පස්සේ මම ටිකක් හොයල බැලුව එත් ඒකිගේ එහෙම වෙන මොකුත් සීන් එකක් නෑ.

    දැන් තියන ප්‍රශ්නෙ මේකි මට කතා කරනව මැසේජ් කරනවා දවසට 4,5 පාරක්.. කෑවද බිව්වද අරක මේක කියල. මොකක්ද මේ සීන් එක මේකි හදන්නෙ මත එක්ක සෙට් වෙන්නද?

    දැන් ටිකකට කලින් මැසේජ් කලා හවස උන් සෙට් එකක් ෆිල්ම් එකක් බලන්න යනවා මටත් එන්න පුලුවන්ද අහල.

    කොහොමද මම මේ සීන් එකෙන් ශේප් වෙන්නෙ
    :baffled:

    අහ් හා කෙල්ල උබට කැමතියි යාලුවට කුදගහගන්න කියල උබ ඒකිත් එක්ක යාලු වෙයන්...........:rofl: