uba mehema karapan, kella aththatama ube yaluwata boota thiyala ubath ekka set wennanam enne! uba yaluwata scene eka kiyala, ara kellath ekka yaluwela ekita boota thiyapan! passe kiyapan yaluwata karapu deh, mama oyata kala mekenwath padamak egena ganna kiyala... lol![]()

මචන්ලා මගෙ හොඳම යාලුවෙක් දැනට මාසෙකට විතර කලින් රට ගියා. ඌට කෙල්ලෙක් ඉන්නව දැන් අවුරුද්දක් විතර වෙනව සම්බන්දෙට.
මමත් ඒකිව හොඳට අඳුරනවා උන් දෙන්නන සෙට් උන කාලෙ ඉඳන්. දැනට සතියකට විතර කලින් මගෙ යාලුව මට කෝල් කරල කිව්ව කෙල්ල ටිකක් වෙනස් වෙලා වගේ වැඩිය කතා කරන්නෙ එහෙම නෑ හොයල බලපන් කියල.
මමත් ඔය සීන් එක කෙල්ල එක්ක කතා කලා ඒකි නම් කිව්වේ එහෙම දෙයක් නෑ කියල, පස්සේ මම ටිකක් හොයල බැලුව එත් ඒකිගේ එහෙම වෙන මොකුත් සීන් එකක් නෑ.
දැන් තියන ප්රශ්නෙ මේකි මට කතා කරනව මැසේජ් කරනවා දවසට 4,5 පාරක්.. කෑවද බිව්වද අරක මේක කියල. මොකක්ද මේ සීන් එක මේකි හදන්නෙ මත එක්ක සෙට් වෙන්නද?
දැන් ටිකකට කලින් මැසේජ් කලා හවස උන් සෙට් එකක් ෆිල්ම් එකක් බලන්න යනවා මටත් එන්න පුලුවන්ද අහල.
කොහොමද මම මේ සීන් එකෙන් ශේප් වෙන්නෙ![]()
thoge yaluwonta aba saranayi ,,එතකොට යාලුවට කෙල්ල නෙතිවෙන්නෙත් නෙහෙ
එකී යාළුවා වා බෙන්දට පස්සෙත් උඹට හෙමිහිට කොටුවක් පෙනල ගහන් පුළුවන් නේ බන්
හෙන ගොනෙක් මුඋනම්

.. kariyauba kella lagin indin....
friendship eken ekigen danaganin what she wants
sex or care,,
care nam ube yaluwata kiyapan poddak call didi hoyala balanna wistara ahanna kiyala
sex nam shape eke kellata therum karala dipan... kollo kello winasha karala dala yana hati... passe antime hoda ekek marry karanna yaddi kawurut bara ganne naha ehema wate giya kellanwa....
anika samahara kollo ehema kalama yaluwanta kiya kiya yanawa character eka ajutha wena hati
මචන් අංක එක මුගේ ආරක්ෂාව. ඔය අහක යන රෙද්දවල්වලට සරම උස්සන්න ගිහින් මූට වෙන්නේ හත්පොලේම ගාගන්න. ගෑනු කියන්නේ පෙරලුනු පිට හොඳයි කියල වෙනස් වෙන ජාතියක් බොහෝ දුරට. 
අනක ඔය කොල්ලට ඔය කෙල්ල දාගත්තොත් යාළුවත් නැති වෙනව අනික ඔය වගේ පට පට ගාල වෙනස් වෙන පරට්ටියොන්ගෙන් වැඩක් නෑනේ. 

uba mehema karapan, kella aththatama ube yaluwata boota thiyala ubath ekka set wennanam enne! uba yaluwata scene eka kiyala, ara kellath ekka yaluwela ekita boota thiyapan! passe kiyapan yaluwata karapu deh, mama oyata kala mekenwath padamak egena ganna kiyala... lol![]()

උබ මචන් ගෑනු ගැන දන්න එකෙක් නෙමේ මචන්.මචන් අංක එක මුගේ ආරක්ෂාව. ඔය අහක යන රෙද්දවල්වලට සරම උස්සන්න ගිහින් මූට වෙන්නේ හත්පොලේම ගාගන්න. ගෑනු කියන්නේ පෙරලුනු පිට හොඳයි කියල වෙනස් වෙන ජාතියක් බොහෝ දුරට.
මූ මේව යාළුවට කිව්වොත්. කෙල්ල කියයි මූ තමයි එයාව මේ වගේ දේකට පොලබව ගත්තෙ කියලඅනක ඔය කොල්ලට ඔය කෙල්ල දාගත්තොත් යාළුවත් නැති වෙනව අනික ඔය වගේ පට පට ගාල වෙනස් වෙන පරට්ටියොන්ගෙන් වැඩක් නෑනේ.
මම නම් කියන්නේ ඔය කොල්ලට යාලුවට ඕන රෙද්දක් බේර ගන්න කියල ඌට උගේ දෙයක් බලාගන්න කියල. මොකද ලක්ෂයක් උදව් කරත් අන්තිමේදී එක දෙයක් වැරදියට තේරුම් ගත්තම අර කලින් කරපු දේවල් ලක්ෂයම මතක නෑ. ඕක තමයි ඇත්ත තත්වය.
මූට තියෙන්නේ ඒ කෙල්ල දෙන කොල් ඉග්නෝ කරන්න. මොකටද කොහේවත් යන කිම්බක් නිසා තමන්ගේ ජීවිතේට ප්රශ්න දාගන්නේ.
මම නම් ඔය කෙල්ලො ගැන හොඳට දන්නව උන් තමන්ගේ ආරක්ෂාවට නොකරන දෙයක් නෑ..

hoda gaanu ona taram innawa...
machan kellata sepa nethuwa thama katha karanne ubata...aur rata idala kellata 4n eken sepa denawa athi ekane oya eka parata mokado wela thiyenne......kellonta kohomath sepak nethuwa inna amarui bn..... uba gihin sepa diya.....monawada bn owa thawath aha aha inne ......kella lassana da....lassanai nam ubata epa nam mata set karapanko...bn...