කොහොමද මගේ මනින විදිය... ඔක්කොම 100 points තියන්වා.. එක එක වලින් score කරන්න පුලුවන් හිටන්...
01) අවන්ක කම, ආදරය , තේරුම් ගැනීම, ගති ගුණ, හැදියාව (මේ ටික තියන්න ඕනී මොන මගුල නැතත්, පොත්ත විතරක් බලල බැන්දලා අවුරුදු ගානක් යද්දි හබක් වෙනවා නැත්තම්) ~ 50 points
02) පෙනුම (කත කලු එකියක් නෙමෙයි, කැත නැතුව පාරේ හිටන් ගෙනියන්න පුලුවන් එකක්) ~ 20 points
03) නුවණ (යමක් කමක් ඉගෙනගෙන ඇති, common sense තියන එකක් වීම. මැටි අලයක් බැඳේගෙනත් බෑනේ හිටන් ) ~ 20 points
04) පවුලේ තත්වය, බලය, ධනය දෑවැදි සීන් ටික ~ 10 points
මම ඔක්කොම කමෙන්ට්ස් කියෙව්වේ නම් නැහැ .හැබැයි කියවපු ටිකෙන් යමක් තේරුම් ගත්තා .ඒ වගේම මේ රත්තරංගේ කම්න්ට් එකත් කියෙව්වා .මෙහෙමයි හැම එකාගෙම අදහස් ගත්තොත් එකෙක්වත් වැරදි නැහැ .ඔක්කෝම හරි .හැබැයි එක ෆෝමැට් එකෙන් එක ආකෘතියෙන් බැළුවහම නෙමේ .රත්තරං එයාගේ අත්දැකීම් හරහා වෙනත් අය මේ කාරණය තුළ පවතින අදහස් විවේචනාත්මක සොරූපයට ලක් කල බවක් පේනවා .ඒ වගේම වෙනත් අයෙකුගේ අත්දැකීම් හරහා රත්තරංගේ අදහස් විවේචනය කිරීමේ විභවයක් තියෙන්නත් පුළුවන් .මෙතන එක එක්කෙනා කමෙන්ට් කරලා තියෙන්නේ ඒ ඒ අය දැකපු අහපු විඳපු සමාජ ආකෘතිය තුළින් ලැබෙන අත්දැකීම් හරහා .
දැන් ම්ම මෙතන මම විඳපු අහපු දැකපු දේවල් වල පන්නරයෙන් උත්තරයක් දෙන්නම් .
…මෙහෙමයි ආදරය ඕනේ .ආදරය අපි කාටත් ඕනේ .ඒක කෙල්ලගෙන් විතරක් නෙමේ හැමෝගෙන්ම .
…ඒ වගේම සල්ලිත් ඕනෙ .සල්ලි කියන වචනයට වඩා මම මෙතන ධනය කියන වචනය පාවිච්චි කරන්නම් .ධනය ඕනේ විවාහක යුවළකට සාර්ථක දිවියක් ගත කරන්න .ඒ ධනය කීයා එක ආකාර කිහිපයක් ගන්නවා .එක ආකාරයක් තමා .විවාහ වෙන දෙදෙනා තුළ පවතින ධනය .ඒ ක කොටස් කිහිපයකට බෙදෙනවා
…එක කොටසක් තමා තම මව හෝ පියාගෙන් හෝ වැඩිහිටි පාර්ශව වලින් ලැබෙන් සමාජය පිළිබඳ දැනුම (සමාජය කිව්වේ මිනිස්සු ගැන ,දේශපාලනය ගැන ,ආගම ධර්මය වගේ දේවල්)
…අනෙක් කොටස පාසල විශ්වවිද්‍යාල හරහා ලැබෙන වෘතියක් ඉලක්ක කරගත් දැනුම සහ පුහුණුව .
මේ පුහුණුව හා දැනීම එකිනෙකාට වෙනස් වෙන්න පුළුවන් .ඒත් අපේ රටේ අධ්‍යාපන ක්‍රමවේදය විභාග කේන්ද්‍රීය නිසා ඉස්කොලෙන් ලැබෙන වෘතීය ඉලක්ක ගත දැනුම සහ එම දැනුම ප්‍රායෝගික කරණයේ ගැටළු මතු වෙන්න පුළුවන් .ඒ ගැටළු ලෙහාගන්නේ උසස් අධ්‍යාපනය සඳහා සරසවි වරම් ලැබුවහම හෝ මුදල් ගෙවා පෞද්ගලික විශ්වවිද්‍යාලවල අධ්‍යාපනයට ගියහම (ඒ කිව්වේ වෘතීය වෙනුවෙන් හරියට ප්‍රායෝගිකව ඉගෙන ගන්න පටන් ගන්නේ උසස් අධ්‍යාපනය ලැබන්න ගියහම .ඒත් සමහරක් පාඨමලා වල ඔය කියන මෙව්වා එක නැහැ ) හෝ කිනම් හෝ රැකියාවක නිරත විමෙන් .
…
ගැහැණු ළමයෙක් මූලික වශයෙන් තම මවගෙන් විෂේශයෙන් උරුම කරගතයුතු දේවල් තියෙනවා .ඒ තමා ඉවුම් පිහුම් ,ගෙදර දෝරේ වැඩපල වගේම තම ස්වාමි පුරුෂයාට සළකන ආකාරය .මොකද කවදා හරි තමන් තනිව පවුලක ප්‍රධාන කොටස් කාරයෙක් වෙනකොට ගැහැණියක් ලෙස තමන් පත්වෙන එක එක අවස්ථාවන් වල භූමිකාවට මුහුණ දෙන්න ඕනා කරන පන්නරය පුහුණුව මවගෙන් දායාද වෙන්න ඕනේ .
…ඒ වගේම පිරිමියාට තම පියාගෙන් යම් දේවල් විෂේශයෙන් දායාද වෙන්න ඕනේ .ඒ තමා ධනය රැස් කිරීම ,එය රැක ගැනීම ,ගෘහයේ මූලිකයා වනකොට එහි ඇති වගකිම් සහ අවදානම් සහගත බව පිළිබඳ අවබෝධය වගේ දේවල් .
…
…
ධනයේ අනෙක් කොටස තමා මූල්‍යමය ආකාරයෙන් සහ දේපළ වස්තු සම්භාරය වශයෙන් පවතින ධනය .
…ඒ කිව්ව ධනයේ කොටස් දෙකක් තියෙනවා ප්‍රධාන වශයෙන් .
…එකක් තම ස්වොත්සහයෙන් උපයන ධනය .
…අනෙක උරුම වෙන ධනය .
…
…අන්න ඒ උරුම වෙන ධනයේ එක ආකරයක් තමා ඔය දෑවැද්ද .
…ඒ අදාල මනමාලිය එය උරුම වෙන්නේ තම දෙමාපියන්ගෙන් හෝ පරපුරෙන් .
…ඒ වගේම තමා මනමාලයටත් .
…මූල්‍යමය හෝ දෙපල වශයෙන් උරුම වෙන ධනය කෙතරම් උරුම උනත් වැඩක් නැහැ ඒක රැකගන්න ,පාලනය කරගන්න වැඩ්දියුණු කරගන්න අවැසි දැනුම අත්දැකීම නැත්තම් .එහෙම උනහම වෙන්නේ නාස්ති වෙන එක .
…ඒක නිසා තමා ඔය ගොඩාක් එවුන් කියන විදියට සල්ලිකාර කෙල්ලො ගත්තහම පවුල් ජීවිත අවුල් වෙනවා කියන්නේ .කියන එවුන් කියනවා ඇත්තේ නරියා මිදී තිත්තයි කිව්ව කතාව වගේ දෙයක් නිසා වෙන්න ඇති .ඒත් ඇත්තම කතාවෙදි ඔය සල්ලිකාර කියන වචනෙත් එක්ක ප්‍රශ්න ඇතිවෙන්නේ ඔන්න ඔය කාරණය නිසා .මහ ධන සිටු පුත්‍රයාගේ කතාව අහලා ඇති නේ ?? ඒ කතාවෙදි කෙල්ලටයි කොල්ලාටයි දෙන්නටම හොඳට දේපල තිබ්බා .ඒත් අන්තිමට මොකද උනේ ?
…අන්න එ වගේ .
…
ea වගේම තමා මේ මල් පත්තරයි ,හින්දි ෆිල්මුයි ,කොරියන් කතා වලිනුයි ආදරය කියන වචනය ගොබ්බ ගෝත්‍රික බොලඳ මට්ටමට ඇදලා දාලා ඉවරයි .ඒක නිසා අවුරුදු 2 ක් 3 ක් නෙමේ අවුරුදු 7 ක් හීටියත් ලව් කරලා තියෙන්නේ අර කිව්ව මූලාශ්‍ර ඔළුවේ තියාගෙන .ඒ කිව්වේ ලව් කරන එවුන්ගේ ඔළුවල දුවනේ හින්දි ,කොරියන් බඩකඩුත්තු .ඉතිං උඹලාට හිතේවි අනේ මේ කෙල්ල මට කොච්චර ආදරේද ?? මන් වෙනුවෙන් කොච්චර දේවල් කලාද කියලා .ඔව් ඒ කෙල්ල උඹට දේවල් කරලා ඇති ඒත් එව්වා කලේ අර හින්දි ෆිල්ම් එකෙයි කොරියන් කතාවලයි තියෙන බලපෑම නිසා මිසක් හිතලා නම් නෙමේ .ඒක නිසා ආදරය කොරනවා කියන එක හරියට විචාරාත්මකව බලපන් .
මොකද ශාරුක් ඛාන්ට ,කාජල්ට ෆිල්ම් එකේ ලව් කරනවට ප්‍රඩියුසර් ගෙවනවා .කොරියන් කතාවල එකෙ ලව් කරන එවුන්ටත් ප්‍රඩියුසර් ගෙවනවා .මල් පත්තර වල මල් කතා ලියනවාටත් ගෙවනවා .ඒත් උඹලා ලව් කරද්දි උඹලාට ගෙවන කවුරුත් නැහැ .උඹලාම හොයාගන්න වෙනවා .



දෑවැද්ද කියන්නෙ මාමයි නැන්දයි එකතු වෙලා බෑනෙක්ව සල්ලිවලට හොයගන්න ක්‍රමයට නෙ. ඉතින් එහෙම එකක් දෙනව කියනකොටම මාමයි නැන්දයි ගෝත්‍රික මානසිකත්වයක් තියෙන අය කියල දැනගන්න පුලුවන්. සමහර විට කෙල්ලට මොන්ගල් වගෙ නම් සල්ලි වලට මිනිහෙක් හෙව්වත් වරදක් කියන්න බෑ. සල්ලි දෙනව කිව්වම ඕනෙ හුඹහකට ඔබන්න ලෑස්ති කොල්ලො ඉන්නවනෙ.
කොල්ලෙක් දෑවැද්දක් ඉල්ලනව කියන්නෙ වෙනම සීන් එකක්. ඒ කියන්නෙ ඌට මානසික රෝගයක් වගෙ දෙයක් තියෙනව. සල්ලි දෙනව කිව්වොත් ඇටදෙකත් කපා ගනින් කියන කොල්ලො ඉන්නවනෙ ඉතින්. යාලුවෙලා ඉන්න කෙල්ලගෙන් දෑවැද්දක් හම්බවේද කියල දත නියවන් ඉන්න පොන්නයොත් ඉන්නව.
මම දෑවැදි ක්‍රමයට කැමති නැහැ. ගෑණි වෙනුවෙන් ගත්තෙත් නැහැ, දරුවෙක් වෙනුවෙන් දෙන්නෙත් නැහැ.
මචන් කසාදයක් කරගන්නකොට සල්ලිද වටින්නෙ ආදරයද වටින්නෙ? Girl & Boy දෙන්නටම පොදුවෙ?
උඹලට තොරගන්න වුනොත් තොරගන්නෙ 30 million විතර dowry එකක් එක්ක normal girl කෙනෙක්ද? 4 years විතර දුකට සැපට ලගින් හිටපු දුප්පත් කෙල්ලද?

රත්තරං;18085672 said:සේරම කමෙන්ට් කියෙව්වා
මුලින්ම මේක කියන්න ඕනේ. සල්ලි තියෙන කෙල්ලෙක් ඩව්රියක් එක්ක බැන්දොත් කෙල්ලට යටවෙලා ඉන්න වෙනවා කියන්නේ පට්ටම පට්ට මෝඩ කතාවක්. ඔය රෙන්ඩ පුකේ ගූ නැතුව ඉදලා එන කෙල්ලෝ තමයි මිනිහගේ රුපියල් 1000හෙනුත් උඩ යන්නේ. උන්ගේ තමා සද්දේ වැඩිම. කොයි ගෑනි බැන්දත් ගෑනිට යට වෙනවද නැද්ද කියන එක තම තමන්ගේ පර්සනලිටිය සම්බන්ද ප්‍රශ්නයක්. ඒකට ගෑනි සල්ලි තියෙන තැනකද නැද්ද කියන එක අදාල නෑ
සමහර කොල්ලන්ගේ මාර තියරි තියෙන්නේ
ලස්සන කෙල්ලෝ චපලයි... සාමාන්‍ය පෙනුම ඇති කෙල්ලෝ සහ කැත කෙල්ලෝ අවන්කයි.. ඒ කියන්නේ නිකන් සමේ වර්නය නිමදවීමට අවශ්ය රසායනික සංයෝග හුදෙක්ම චපල බව ඇති කිරීමටද බලපායි![]()
සල්ලි තියෙන කෙල්ලෝ මිනිහව පාගයි නැති උන් නොපාගයි. ඒ කියන්නේ මිනිහා ගෑනිට යට වෙනවද නැද්ද යන්න අනිවාරෙන් ගෑනිගේ සල්ලි මත බලපායි. ඕන බෝක්කු අස්සේ කාවයියෝ අල්ලන එකෙක්ට දුප්පත් ගෑනියෙක් බැදගත් විට හොදින් සලකයි
උගත් ගෑනු පන්ඩිතයි සාමාන්‍ය අද්‍යාපන මට්ටමක් ඇති ගෑනු කියන දේ අහන් ඉන්නවා. යකෝ ඔය හිස් බෙලෙක්ක තමා වැඩියෙන්ම සද්දේ තියෙන්නේ
ඕවා සේරම මිදි තිත්තයි කියන නරි කියන කතා. තම තමන්ට නොලැබුනු දේවල් වලට තම තමන්ගේම හිත තුලින් වාද කරලා ඒවගෙන් සෑහිමකට පත් වෙන්න කියන කතා
ආදරේ... පුක තමා. හොදම ආදරේ එන්න කසාද බැදලා අව්රුද්දක් වත් යන්න වෙනවා. ඔය බදින්න කලින් ඉන්න ගෑනු නෙමේ බැන්දට පස්සේ ඉන්නේ. අනික වදාපු අම්මව ඇරෙන්න ඔය ගෑනු ජාතියේ එකෙක්වත් දෙන ටෝක්ස් ඕනෙවට වඩා පිලිගන්න එපා (එහෙම කියලා ජීවිතත් එක්ක සෙල්ලම් කරන්න කිසිසේත්ම කියන්නේ නෑ ) දඩයම් යුගේ ඉදන්ම ගෑනුන්ගේ මනස හැදිල තියෙන්නේ කන්න දෙන අදින්න දෙන වැඩියෙන්ම භව්තික සැප දෙන එකා එක්ක යන්න. ඒ මානසිකත්වේ අදටත් වැඩකරනවා. උබල ඔය කරන කැපකිරීම් උන්ට අදාල නෑ. නිකමට හිතපන් ඔය හුගක් කෙල්ලෝ කැපකිරීම් කියල නම්කරන්නේ "කැප කරපු දේවල් නෙමේ උන්ට නැති උන දේවල්" බැන්දට පස්සේ ඉන්නේ මොන විදිහේ ගෑනියෙක්ද කියන එක උබේ පර්සනල්ටිය සම්බන්ද ප්‍රශ්නයක්.
උබ එක කෙල්ලෙක් එක්ක සේරම සෙල්ලම් දාලා ඒකිව අනාත කරනවනම් වැරදියි. ඒත් උබ ඉන්නේ 50% 50% තීරනයක් ගන්න පුලුවන් තැනකනම්, ඔය දෙන්නගෙන් හොදම උගත්කම තියෙන (පලවෙනිම දේ ), හොදම අම්මෙක් තාත්තෙක් ඉන්න වැදගත් දනවත් බලවත් පව්ලක (දෙවෙනියට වැදගත්ම දේ ) හොදම සල්ලි තියෙන කෙල්ලව බැදගනින්. සල්ලි තියෙනවා කියල සුමනක්කගේ ලොකු දුව බැදගන්නත් එපා සේරම හේතු සාදක හොයලා හොදම එක බැදගනින්. ගෑනිව වෙනස් කරගන්න එක 100%ක් නෙමේ 200%ක්ම උබේ පර්සනලිටිය
කලු කැත අනාත කොට මැටි හිගන එකියක් ගෙනාවා කියලා ජීවිතේට ඒකි ලෝයල් වෙන්නේ නෑ. ඒවා මේ මිදි තිත්තයි කියන නරි කියන කතා
මගේ උපදෙස - හොදට සල්ලි තියෙන හොදටම ලස්සන තියෙන හොදටම උගත් කම තියෙන උබේ මට්ටම අනුව ලබාගන්න පුලුවන් උපරිම උපරිම උපරිම උපරිම ගෑනිව ගනින්.
කූඩැල්ලෝ මෙට්ටේ උඩ තියන්නත් බෑ ඒකත් මතක තියාගනින්
100% අද්දැකීමෙන් කල ප්‍රකාශයකි


සල්ලිත් එක්ක ගැණු ගන්නවට වැඩ හොදයි පුක පොලේ ගහගෙන මැරෙනවා.
පුලුවන්නම්;
සතේක දෙයක් වත් ගෙදරට ගෙන්න නොදී, පුළුවන් විදිහට ජිවත්වෙයන්..
coz ATTHE END MONEY TALKS....!!!


Adare athi wenne mokak hari hethuwakata. Anna e hethuwa dull novi thiya ganna eka thama watinne.


මචන් මේකයි seen එක proposal කතාව කෙල්ල දැනගෙන එයා කියනව මට කැමති දෙයක් කරන්නලු මම අර proposal එකෙන් බැන්දොත් එයා ආයිත් කවදාවත් marry කරන්නෙ නම් නෑලු. මටත් පට්ට දුකයි බන් සල්ලිත් ඔන කෙල්ලත් ඔන![]()


ඈක්කා..සල්ලි යකෝ.
කෝටි තුනක්. අම්මට හුඩු. මට එහෙම ආවා නම් මම පැනලා ගන්නේ ඒ කෙල්ල.
