රත්තරං;18085672 said:
සේරම කමෙන්ට් කියෙව්වා
මුලින්ම මේක කියන්න ඕනේ. සල්ලි තියෙන කෙල්ලෙක් ඩව්රියක් එක්ක බැන්දොත් කෙල්ලට යටවෙලා ඉන්න වෙනවා කියන්නේ පට්ටම පට්ට මෝඩ කතාවක්. ඔය රෙන්ඩ පුකේ ගූ නැතුව ඉදලා එන කෙල්ලෝ තමයි මිනිහගේ රුපියල් 1000හෙනුත් උඩ යන්නේ. උන්ගේ තමා සද්දේ වැඩිම. කොයි ගෑනි බැන්දත් ගෑනිට යට වෙනවද නැද්ද කියන එක තම තමන්ගේ පර්සනලිටිය සම්බන්ද ප්‍රශ්නයක්. ඒකට ගෑනි සල්ලි තියෙන තැනකද නැද්ද කියන එක අදාල නෑ
සමහර කොල්ලන්ගේ මාර තියරි තියෙන්නේ
ලස්සන කෙල්ලෝ චපලයි... සාමාන්‍ය පෙනුම ඇති කෙල්ලෝ සහ කැත කෙල්ලෝ අවන්කයි.. ඒ කියන්නේ නිකන් සමේ වර්නය නිමදවීමට අවශ්ය රසායනික සංයෝග හුදෙක්ම චපල බව ඇති කිරීමටද බලපායි

සල්ලි තියෙන කෙල්ලෝ මිනිහව පාගයි නැති උන් නොපාගයි. ඒ කියන්නේ මිනිහා ගෑනිට යට වෙනවද නැද්ද යන්න අනිවාරෙන් ගෑනිගේ සල්ලි මත බලපායි. ඕන බෝක්කු අස්සේ කාවයියෝ අල්ලන එකෙක්ට දුප්පත් ගෑනියෙක් බැදගත් විට හොදින් සලකයි 


උගත් ගෑනු පන්ඩිතයි සාමාන්‍ය අද්‍යාපන මට්ටමක් ඇති ගෑනු කියන දේ අහන් ඉන්නවා. යකෝ ඔය හිස් බෙලෙක්ක තමා වැඩියෙන්ම සද්දේ තියෙන්නේ



ඕවා සේරම මිදි තිත්තයි කියන නරි කියන කතා. තම තමන්ට නොලැබුනු දේවල් වලට තම තමන්ගේම හිත තුලින් වාද කරලා ඒවගෙන් සෑහිමකට පත් වෙන්න කියන කතා
ආදරේ... පුක තමා. හොදම ආදරේ එන්න කසාද බැදලා අව්රුද්දක් වත් යන්න වෙනවා. ඔය බදින්න කලින් ඉන්න ගෑනු නෙමේ බැන්දට පස්සේ ඉන්නේ. අනික වදාපු අම්මව ඇරෙන්න ඔය ගෑනු ජාතියේ එකෙක්වත් දෙන ටෝක්ස් ඕනෙවට වඩා පිලිගන්න එපා (එහෙම කියලා ජීවිතත් එක්ක සෙල්ලම් කරන්න කිසිසේත්ම කියන්නේ නෑ ) දඩයම් යුගේ ඉදන්ම ගෑනුන්ගේ මනස හැදිල තියෙන්නේ කන්න දෙන අදින්න දෙන වැඩියෙන්ම භව්තික සැප දෙන එකා එක්ක යන්න. ඒ මානසිකත්වේ අදටත් වැඩකරනවා. උබල ඔය කරන කැපකිරීම් උන්ට අදාල නෑ. නිකමට හිතපන් ඔය හුගක් කෙල්ලෝ කැපකිරීම් කියල නම්කරන්නේ "කැප කරපු දේවල් නෙමේ උන්ට නැති උන දේවල්" බැන්දට පස්සේ ඉන්නේ මොන විදිහේ ගෑනියෙක්ද කියන එක උබේ පර්සනල්ටිය සම්බන්ද ප්‍රශ්නයක්.
උබ එක කෙල්ලෙක් එක්ක සේරම සෙල්ලම් දාලා ඒකිව අනාත කරනවනම් වැරදියි. ඒත් උබ ඉන්නේ 50% 50% තීරනයක් ගන්න පුලුවන් තැනකනම්, ඔය දෙන්නගෙන් හොදම උගත්කම තියෙන (පලවෙනිම දේ ), හොදම අම්මෙක් තාත්තෙක් ඉන්න වැදගත් දනවත් බලවත් පව්ලක (දෙවෙනියට වැදගත්ම දේ ) හොදම සල්ලි තියෙන කෙල්ලව බැදගනින්. සල්ලි තියෙනවා කියල සුමනක්කගේ ලොකු දුව බැදගන්නත් එපා සේරම හේතු සාදක හොයලා හොදම එක බැදගනින්. ගෑනිව වෙනස් කරගන්න එක 100%ක් නෙමේ 200%ක්ම උබේ පර්සනලිටිය
කලු කැත අනාත කොට මැටි හිගන එකියක් ගෙනාවා කියලා ජීවිතේට ඒකි ලෝයල් වෙන්නේ නෑ. ඒවා මේ මිදි තිත්තයි කියන නරි කියන කතා




මගේ උපදෙස - හොදට සල්ලි තියෙන හොදටම ලස්සන තියෙන හොදටම උගත් කම තියෙන උබේ මට්ටම අනුව ලබාගන්න පුලුවන් උපරිම උපරිම උපරිම උපරිම ගෑනිව ගනින්.
කූඩැල්ලෝ මෙට්ටේ උඩ තියන්නත් බෑ ඒකත් මතක තියාගනින්
100% අද්දැකීමෙන් කල ප්‍රකාශයකි
කොහොමද මගේ මනින විදිය... ඔක්කොම 100 points තියන්වා.. එක එක වලින් score කරන්න පුලුවන් හිටන්...
01) අවන්ක කම, ආදරය , තේරුම් ගැනීම, ගති ගුණ, හැදියාව (මේ ටික තියන්න ඕනී මොන මගුල නැතත්, පොත්ත විතරක් බලල බැන්දලා අවුරුදු ගානක් යද්දි හබක් වෙනවා නැත්තම්) ~ 50 points
02) පෙනුම (කත කලු එකියක් නෙමෙයි, කැත නැතුව පාරේ හිටන් ගෙනියන්න පුලුවන් එකක්) ~ 20 points
03) නුවණ (යමක් කමක් ඉගෙනගෙන ඇති, common sense තියන එකක් වීම. මැටි අලයක් බැඳේගෙනත් බෑනේ හිටන් ) ~ 20 points
04) පවුලේ තත්වය, බලය, ධනය දෑවැදි සීන් ටික ~ 10 points