කෙල්ලෙක්

rocat90

Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    මට ඕක බැලුවම සයි ෆැක්ටෙර් ටීවී සිරිස් එක මතක් වෙනවා ,
    එක බා ගන්න තැනක් දන්නේ නැද්ද කවිරුත්
     

    LHasindu

    Member
    May 27, 2015
    1,209
    104
    0
    oka machan aththa. vihiluwata ganna epa. sira scene ekak. samaharunta ohoma bala upathinma labenawa. no i was just kidding
     

    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,872
    1,318
    113
    මට ඕක බැලුවම සයි ෆැක්ටෙර් ටීවී සිරිස් එක මතක් වෙනවා ,
    එක බා ගන්න තැනක් දන්නේ නැද්ද කවිරුත්

    Psi Factor : Chronicles of the paranormal :cool: . මමත් ඉස්සර ආසාවෙන් බලපු එකක්. මතකද ඉස්සර ගියා Dark Skies කියල එකකුත් :)

    මෙන්න season 1

    https://www.youtube.com/watch?v=6-v-mmBuJnk&list=PLT8qJRmBylTHhDIrOCT57GMnlt19K6KKP


    මෙන්න season 2

    https://www.youtube.com/watch?v=ZYK_TVtsbMg&list=PLnB8ixchh_jrtBzWUKzUxwzQnWUfOsCi4
     
    Last edited:

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    Psi Factor : Chronicles of the paranormal :cool: . මමත් ඉස්සර ආසාවෙන් බලපු එකක්. මතකද ඉස්සර ගියා Dark Skies කියල එකකුත් :)

    මෙන්න season 1

    https://www.youtube.com/watch?v=6-v-mmBuJnk&list=PLT8qJRmBylTHhDIrOCT57GMnlt19K6KKP


    මෙන්න season 2

    https://www.youtube.com/watch?v=ZYK_TVtsbMg&list=PLnB8ixchh_jrtBzWUKzUxwzQnWUfOsCi4

    dan man torent ekk damma seed nm na eth seedenawa eka awul giyoth meka gannan, rep++++
     

    Beeper

    Well-known member
  • Nov 1, 2012
    4,273
    644
    113
    Classified
    ඕක බොරුවක් බන්, ප්‍රෑන්ක් එකක් තිබ්බා ඔය වගේ රෙස්ටුරන්ට් එකක් ඇතුලේ...
     

    sandun999

    Well-known member
  • Dec 20, 2008
    917
    621
    93
    අඩේ මේකට සබ් එකක් දැම්මනම් නැගල යයි....කවුරුහරි දෙබස් ටික හදල දියල්ල වීඩියෝ එක මම හදන්නම්..:cool::cool:
     

    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    අඩේ බන් මම හිතුවේ සිරාමයි කියල .. අනේ මම වගේ ගොනෙක් :P :rofl::rofl:

    මම මේක සිරා කියල උබලට විස්වාස කරන්ඩ කියල බල කරේ නෑ ..! මම දැක්ක වීඩියෝ එක උබලට බලලා ඇත්ත නැත්ත තීරණය කරන්නයි කිව්වේ .. පර බල්ලෙක් මගේ රේප් කපල.. හෙනම ගහපිය ඕකට :angry: :angry: :angry: :angry:
    කොල්ලෝ අතරේ සොන්නයොත් ඉන්නවා නෙහැ ..!! :angry: :angry:

     
    Last edited: