කෙල්ලෙක්

fakeuser

Member
Oct 28, 2016
15
2
0
මම කාලයක් කෙල්ලෙක්ට ආදරේ කලා. මම විතරයි කලේ. මට එයාට ඒක කියාගන්න බැරි වුණා. කොහොම හරි එයා වෙනතක මම වෙනතක ගියා කාලෙ ගත වෙනකොට. මම හැම වෙලේම හොරෙන් හොයල බැලුව එයා ගැන. වෙන කොල්ලෙක් සෙට් වෙලාද කියල. දැන් මාස 5-6කින් විතර මට ඒවට හිත යොමු කරන්න බැරිවුනා කාර්යබහුලත්වය නිසා.

අද මම එයාව දැක්කා. වෙන කොල්ලෙක්ගෙ අතේ එල්ලිලා ඉන්නවා. බත්තරමුල්ලෙ මැක්ඩොනල්ඩ්ස් එක ගාව බස් හෝල්ට් එකේ. මට විනාඩි පහක් විතර යනකන් නිකන් කරන්ට් වැදුන වගේ. බයික් එක ඉස්සරහින් ගිය කාර් එකෙත් හැප්පුනා, වෙලාවට බ්‍රේක් කරගන්න බැරුව. මම කරන්න හිටිය සේරම වැඩ අතෑරල ගෙදර ආවා.

මට මේක අමතක වෙන්නෙම නෑ බන්. මම එයා ගැන පුදුමාකාර බලාපොරොත්තු ගොඩක් තියන් හිටියේ. තැනකට ඇවිල්ලා ( stable වෙලා) එයාගෙ කැමැත්ත අහන්න හිටියෙ. මම අනාගතේ ගැන මවපු හැම හීනෙකම එයා හිටියා. මුළු ජීවිතේම හිස් වෙලා ගියා වගේ.

මම උඹලට මේක කියන්නෙ මගෙ හිත නිදහස් කරගන්න උපදෙසක් බලාපොරොත්තුවෙන්... මට මේක කියන්න වෙන කවුරුත් නෑ එලකිරි ෆැමිලි එකේ උඹල ඇරෙන්න
 
  • Like
Reactions: ^Buddhika^

chinmak

Well-known member
  • Oct 27, 2014
    9,712
    7,911
    113
    මෙන්න මෙතන...
    ප්‍රමාදය පසුතැවිල්ලට හේතුවේ..උන දේ උනේ හොදටයි කියල අමතක කරලා දාපන්..දුක තමයි බට් වට් ටු ඩු..​
     

    rudr@

    Well-known member
  • Oct 30, 2010
    1,581
    149
    63
    owa ohoma thama bn, matath okama thama bn une, ahanna bari unane,,, dan wena ekek ekka set wela..
     

    fakeuser

    Member
    Oct 28, 2016
    15
    2
    0
    ප්‍රමාදය පසුතැවිල්ලට හේතුවේ..උන දේ උනේ හොදටයි කියල අමතක කරලා දාපන්..දුක තමයි බට් වට් ටු ඩු..​

    අනිවා. ප්‍රමාදය is a bitch බන් :(
     

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    එක කෙල්ලෙක් විතරක් නෙමේ ඉන්නේ බන් මේ ලෝකේ ,හිතට වැදුන කෙල්ලෙක් ව අමතක කරන්න අමාරුයි තමයි එත් තේරුම් ගනින් ,
     

    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    stable වෙලා කෙල්ලො සෙට් කරගන්න වෙන්නේ ප්‍රොපොසල් වලින් තමයි ඉතින් දැන් කාලේ :(
     

    fakeuser

    Member
    Oct 28, 2016
    15
    2
    0
    එක කෙල්ලෙක් විතරක් නෙමේ ඉන්නේ බන් මේ ලෝකේ ,හිතට වැදුන කෙල්ලෙක් ව අමතක කරන්න අමාරුයි තමයි එත් තේරුම් ගනින් ,

    එක කෙල්ලෙක් විතරක් නෙමෙ තමා බන් ඉන්නේ. ඒත් මේ ජාතියෙ ඉන්නෙ එකයි. මම සෑහෙන කෙල්ලො ආස්‍රය කරල තියෙනවා (යාලුවො වශයෙන්) මගෙ හිතේ තිබුන ඉමේජ් එකට මැච් වුනේ මෙයා විතරයි :sorry:
     

    rudr@

    Well-known member
  • Oct 30, 2010
    1,581
    149
    63
    එක කෙල්ලෙක් විතරක් නෙමෙ තමා බන් ඉන්නේ. ඒත් මේ ජාතියෙ ඉන්නෙ එකයි. මම සෑහෙන කෙල්ලො ආස්‍රය කරල තියෙනවා (යාලුවො වශයෙන්) මගෙ හිතේ තිබුන ඉමේජ් එකට මැච් වුනේ මෙයා විතරයි :sorry:

    mageth bn, e feeling eka kiyanna amarui bn, mata thama e wage kelek set une ne bn... duka thama...
     

    fakeuser

    Member
    Oct 28, 2016
    15
    2
    0
    sahodaraya iwasanna. eya nemei ube urumakkari
    giya de giya
    hemadema wenne hondatane bn
    oyata hona kenek lebei etakan iwasanna kalayata ida denna.
    be strong
    good luck

    තෑන්ක්ස් මචන්.. :love: හැමදේම වෙන්නෙ හොඳට කියන ප්‍රකාශය මොන තරම් විහිළුවක්ද කියල හිතෙනව බන් :sorry:
     

    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,712
    7,911
    113
    මෙන්න මෙතන...
    mageth bn, e feeling eka kiyanna amarui bn, mata thama e wage kelek set une ne bn... duka thama...

    නව දැලි හේනක පෑව වැඳිරි රුව ලෙස උවමින් දෙනුවන් රවටා මා පෙම් කළ ජනපද කල්යාටණිට හිමියනි මට කළ නොහැක නිගා..:cool::cool::cool: