කෙල්ලෙක්

bulkhead

Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    සල්ලි තියෙන කෙල්ලෙක් බැදල ජීවිතේ ගොඩදාගන්න විදියක් කියපල්ලකො,
    වැඩේ කියන්නෙ මගෙ පෙනුම ඔෟල්
    50511308339519-5.jpg
     
    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,361
    1,324
    113
    Malabe
    නෙදකින් පොන්නයා.. ගෑනිගේ දෙමාපියෝ දුක් මහන්සියෙන් ගොඩ නඟපුවා නිකන් ඉඳන් කන්න බලනවා..
     
    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    duka tama ranjanee
    :(
    Waradata samawa thamai ithin :rofl:
    Un sure na bn. Psse wena ekk set kragaththoth mata addrs na
    නෙදකින් පොන්නයා.. ගෑනිගේ දෙමාපියෝ දුක් මහන්සියෙන් ගොඩ නඟපුවා නිකන් ඉඳන් කන්න බලනවා..

    තෝ ඉස්කෝලෙ යන පොඩි එකෙක්ද කොහෙද?
    මාත ඕම තමයි හිටියෙ හුත්තෝ,
    ඒත් සල්ලි හම්බකරන්ට අමාරුයි පොන්නයෝ
     
    gotta.

    Well-known member
  • Aug 23, 2014
    2,219
    694
    113
    Banff, Alberta
    :(

    Un sure na bn. Psse wena ekk set kragaththoth mata addrs na

    තෝ ඉස්කෝලෙ යන පොඩි එකෙක්ද කොහෙද?
    මාත ඕම තමයි හිටියෙ හුත්තෝ,
    ඒත් සල්ලි හම්බකරන්ට අමාරුයි පොන්නයෝ

    උඹට ජොබක් තියනවද? පෙනුම අවුල් කිව්වේ උඹ කොයි වගේද?
     
    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    උඹට ජොබක් තියනවද?

    නෑ
    තාම ඉගෙන ගන්නව,

    මන් කැතත් නෑ බන්, පෙනුම අවුල් කීවෙ උස 5.4යි බන්, ඔය පොටෝ ඉන්න එකාගෙ වගේ මූන,පාට සුදුයි:cool:, අැගනම් ඔයිට වඩා මහතයි ටිකක්
    මධ්‍යම ප්‍රාන්තික ලස්සන කෙල්ලො දෙතුන් දෙනෙක්නම් මට කැමැත්තෙන් හිටිය:shocked:
    මට හයි ක්ලාස් දත තියෙන කෙල්ලො අාශ්‍රය කරන්න ලැබිල නෑ, ඉන්න තරමක් ඉන්නෙ පිටට පොශ් බඩට කොස්
    :growl:
     
    Last edited:

    gotta.

    Well-known member
  • Aug 23, 2014
    2,219
    694
    113
    Banff, Alberta
    නෑ
    තාම ඉගෙන ගන්නව,

    මන් කැතත් නෑ බන්, පෙනුම අවුල් කීවෙ උස 5.4යි බන්
    මධ්‍යම ප්‍රාන්තික ලස්සන කෙල්ලො දෙතුන් දෙනෙක්නම් මට කැමැත්තෙන් හිටිය:shocked:
    මට හයි ක්ලාස් දත තියෙන කෙල්ලො අාශ්‍රය කරන්න ලැබිල නෑ, ඉන්න තරමක් ඉන්නෙ පිටට පොශ් බඩට කොස්
    :growl:

    high class එකක් සෙට් කරගත්තත් උඹට ඒක නඩත්තු කරන්න බැරිනම් අනිවා පිට යනව. මම දන්න එකෙක් බැන්ද ඔය වගේ. කෙල්ලට පට්ට සල්ලි, යන්නෙ එන්නේ benz එකක. ඌ පදින වාහනේ ඉන්න ගෙදර පවා කෙල්ලගෙ සල්ලි වලින් ගත්තුවා. ඌට කිසිම අඩුවක් නෑ.

    එකම සීන් එක කෙල්ල පිට යනව, වෙන උන් ගහනව. උන් එක්ක club යනව. අරූ බල්ලා වගේ ඉන්නව මොකද ඌයි උගේ ගෙදර අයයි ඔක්කොම යැපෙන්නෙ කෙල්ලගෙ සල්ලි වලින්.

    ගෙදර වැඩ, ළමයාගේ වැඩ ඔක්කොම කරන්නෙ ඌ කෙල්ල ජොබට යනව. ඔන්න ඕකයි ඇත්ත තත්වෙ. කෙල්ලගෙ සල්ලි වලට, තත්වෙට යට වෙලා ඉන්නවනම් බල්ලා වගේ ඉන්න වෙන්නෙ.
     
    උෟ රස්සාවක් කරනවද??
    මම දන්න එකෙක් බැන්ද ඔය වගේ. කෙල්ලට පට්ට සල්ලි, යන්නෙ එන්නේ benz එකක. ඌ පදින වාහනේ ඉන්න ගෙදර පවා කෙල්ලගෙ සල්ලි වලින් ගත්තුවා. ඌට කිසිම අඩුවක් නෑ.

    ඒත් උන් දෙන්න හොදට ඉන්නව බන්, විසිකරන්න සල්ලි තිබ්බට අපත වැඩ කරන්නෙ නෑ කවදාවත්
     
    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,728
    2,139
    113
    maharagama
    high class එකක් සෙට් කරගත්තත් උඹට ඒක නඩත්තු කරන්න බැරිනම් අනිවා පිට යනව. මම දන්න එකෙක් බැන්ද ඔය වගේ. කෙල්ලට පට්ට සල්ලි, යන්නෙ එන්නේ benz එකක. ඌ පදින වාහනේ ඉන්න ගෙදර පවා කෙල්ලගෙ සල්ලි වලින් ගත්තුවා. ඌට කිසිම අඩුවක් නෑ.

    එකම සීන් එක කෙල්ල පිට යනව, වෙන උන් ගහනව. උන් එක්ක club යනව. අරූ බල්ලා වගේ ඉන්නව මොකද ඌයි උගේ ගෙදර අයයි ඔක්කොම යැපෙන්නෙ කෙල්ලගෙ සල්ලි වලින්.

    ගෙදර වැඩ, ළමයාගේ වැඩ ඔක්කොම කරන්නෙ ඌ කෙල්ල ජොබට යනව. ඔන්න ඕකයි ඇත්ත තත්වෙ. කෙල්ලගෙ සල්ලි වලට, තත්වෙට යට වෙලා ඉන්නවනම් බල්ලා වගේ ඉන්න වෙන්නෙ.

    Uba danna ekaata ehema unata mn danna godak ewn innawa bn ohoma marry karala ganiwat control karan ganata jivithe geniyana ewn.
     
    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,361
    1,324
    113
    Malabe
    high class එකක් සෙට් කරගත්තත් උඹට ඒක නඩත්තු කරන්න බැරිනම් අනිවා පිට යනව. මම දන්න එකෙක් බැන්ද ඔය වගේ. කෙල්ලට පට්ට සල්ලි, යන්නෙ එන්නේ benz එකක. ඌ පදින වාහනේ ඉන්න ගෙදර පවා කෙල්ලගෙ සල්ලි වලින් ගත්තුවා. ඌට කිසිම අඩුවක් නෑ.

    එකම සීන් එක කෙල්ල පිට යනව, වෙන උන් ගහනව. උන් එක්ක club යනව. අරූ බල්ලා වගේ ඉන්නව මොකද ඌයි උගේ ගෙදර අයයි ඔක්කොම යැපෙන්නෙ කෙල්ලගෙ සල්ලි වලින්.

    ගෙදර වැඩ, ළමයාගේ වැඩ ඔක්කොම කරන්නෙ ඌ කෙල්ල ජොබට යනව. ඔන්න ඕකයි ඇත්ත තත්වෙ. කෙල්ලගෙ සල්ලි වලට, තත්වෙට යට වෙලා ඉන්නවනම් බල්ලා වගේ ඉන්න වෙන්නෙ.

    උඹට අමු තිත්ත කුණුහරුපෙන් කිව්වේ ඕකම තමා