කෙල්ලෙක්......

uajanath

Well-known member
  • Apr 1, 2009
    8,534
    1,922
    113
    මාස දෙකකට විතර කලින් ඉදන් කෙල්ලෙක් එක්ක හොද ෆිට් එකේ ඉන්නව... :) මට වඩා මාස කිහිපයක් වැඩිමල්.... කෙල්ලගෙ ලොකූ ලස්සනකුත් නෑ....:P හැබැයි ඒ කෙල්ල ගැන මට මාර විදිහක කැමැත්තක් තියෙන්නෙ....:love: කෙල්ල ටිකක් වාචාලයි, හැම වෙලේම මොකක් හරි පිස්සු කතාවක් කිය කිය හිනා වෙනව... හිනාවනම් ලස්සනයි....:D ඒ හින්ද වෙන්ඩ ඇති කැමැත්තක් ඇති උනේ.... එයා එක්ක වෙන කොල්ලො ආතල් එකේ කතා කර කර ඉද්දි මට පොඩි ඉරිසියාවක් වගේ එකක් එනව....:angry: එයා මට වඩා යාලු කමින් ඉන්නව වගේ පේන කොල්ලොත් ඉන්නව..... සමහර වෙලාවට මාව ගනන් ගන්නෙත් නෑ.... :sorry: මට සමහර වෙලාවට හිතෙනව මෙයා මට ගැලපෙන්නෙත් නෑ වගේ කියල..... ඒත් මෙයාව අමතක කරන්න විදිහක් නෑ.... මේකට මොකද කරන්ඩ ඕනි කියපන්කො.... මට මෙයාව එපා කරවගන්න විදිහක් කියපන්.... :(
    උබව ගනන් ගන්නෙ නැත්නම් උබත් ගනන් ගන්න එපා වගේ උපදෙස් යාලුවන්ට දීල තිබුනට ඒව කරන්ඩ ගියාම තමයි අමාරුව දැනෙන්නෙ..... ප්‍රශ්නය තමාගේ නොවන තාක්කල් පිලිතුර දාර්ශනිකයි ලු..... :(

    Kella kohe kellekda

    Job ekak karana thanakada.

    Job eke background eka kiyapan balanna...

    Kella mona wageda nathuwa upades denna amarui

    Wayasa keeyak wageda.
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,713
    113
    ලිම්පෝපෝ කන්දෙ
    උබ කලිසමේ සිප් එක පොඩ්ඩක් ඇරලා ටොපාව විතරක් එලියට අරන් කෙල්ල ලගට ගිහින් පොඩ්ඩක් ඉදපන්. :nerd:

    කෙල්ල ඒක දැක්ක ගමන් උබට කැමති වෙයි... මොකද උන් රෝස පාටට කැමතියි. :yes::yes:
     

    AnjanaROCK

    Well-known member
  • Jul 29, 2014
    1,753
    649
    113
    Uba wena kelleta try karapan

    මේ දවස් වල ආශ්‍රය කරන අය ගෙන් නම් වෙන ලස්සන අය හිටියත් මෙයා ගැන වගේ කැමැත්තක් නෑ...... :sorry:
     

    AnjanaROCK

    Well-known member
  • Jul 29, 2014
    1,753
    649
    113
    කෙල්ලට අයුතු යෝජනාවක් කරපන් පුතේ ඒකි කැමති උනොත්:P අකමැත් උනොත් උබට නිකම්ම ඒකිගෙන් අයින් වෙන්න වෙනවා:P:P

    ඒකනම් දරුණු වැඩියි...... මෙයාට තරහ යනව ඉක්මනට...... :no:
     

    AnjanaROCK

    Well-known member
  • Jul 29, 2014
    1,753
    649
    113
    ඒකි ඉන්න තැන වෙන කෙල්ලෙක්ට ලයින් දාල බලපං..reaction එක

    එහෙම නැත්තම් ඒකිගෙ යාලුවෙක් ටෝක් කරපං ඒකි මාර්ගයෙන්, සෙට් වෙන්නෙ ඒකිව:D අත්දැකීමෙං කියන්නෙ ඈ

    :)
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    කව්ද කියන්නෙ අමතක කරන්න බෑ කියල :D ඔය ඔලුව හයියෙන් වැදුන සමහර මිනිස්සුන්ට තමන්ගෙ නමත් අමතක වෙන අවස්ථා තියෙනව :yes: එහෙම කල්ල බලපං :yes:
     

    AnjanaROCK

    Well-known member
  • Jul 29, 2014
    1,753
    649
    113
    එපාකරවන්න පුලුවන්නම් අඩේ අර කෙල්ලෝ කොල්ලෝ දිවින්සාගනීද.කොල්ලො බූට් කාල අවුරුදුගනන් විදවයිද.තමුන්ගේ එකා හෝ එකී වෙනෙ එකෙක්ට සෙටුනාම මරුවිකල්ලෙන් දගලයිද එපාකරවන්න පුලුවන්නම්.
    ඔන්න ඕකතමයි වීක් පොයින්ට් එක.තව විදියකින් කිව්වොත් බැදීම් ( සතුට උදෙසා) ඇතිකරගත්තාම ඊට යටින් තියන පරමානු බෝම්බේ.

    ඕකේ තීව්‍රතාව අඩුකරන්න විදි කීපයක් තියනවා.. වෙන දෙයක් නෑ.අපිත් ඔය කඩඉම පහුකලා. ඔය කෙල්ලව වෙන කෙල්ලෙක්ගෙන් විස්තාපනය කරපන් ඕක පස්සේ යන ගමන්.කොහොමත් ඕක උබට බැන්දොත් බඩුඔය කටකාර බඩුතෝව කටින් පාලනය කරනන ගොනා කරගන්නව ගෙඩර බර අදින.ඒ නිසා තවත් මොනවාහරි _ ත්තක් සෙට් කරගනින් වැඩිය නොහිතා.

    ඔතන තියෙන්නේ, උබට ගෑනු ගැන තියන ෆැන්ටසියක් වැඩිය උන්ව අශ්‍ර‍යකරල නැතිකමින්.නොගැලපෙනාව කියල පෙනුනත් ඒකම ඔනේ.හැබැයි හතවසරට ගිහින් මාසයක් හිටපු එකෙක් ආයේ 6ට යන්නෑ.එකෙක් දෙන්නෙක් සෙට් වෙලා අතඇරුනාම තව සීයක් නොලැබුනත් ලැබුනත් නිකන් දත්බුරුසු මාරුකරනවාවගෙ.නැද්ද බලපන්කෝ.




    රෙප්........ :cool:
     

    AnjanaROCK

    Well-known member
  • Jul 29, 2014
    1,753
    649
    113
    Kella kohe kellekda

    Job ekak karana thanakada.

    Job eke background eka kiyapan balanna...

    Kella mona wageda nathuwa upades denna amarui

    Wayasa keeyak wageda.

    job newei..... still studying..... mn igena gnna thanama..... higher studies
     

    AnjanaROCK

    Well-known member
  • Jul 29, 2014
    1,753
    649
    113
    කව්ද කියන්නෙ අමතක කරන්න බෑ කියල :D ඔය ඔලුව හයියෙන් වැදුන සමහර මිනිස්සුන්ට තමන්ගෙ නමත් අමතක වෙන අවස්ථා තියෙනව :yes: එහෙම කල්ල බලපං :yes:

    ;) ගුඩ් අයිඩියා