මාස දෙකකට විතර කලින් ඉදන් කෙල්ලෙක් එක්ක හොද ෆිට් එකේ ඉන්නව...මට වඩා මාස කිහිපයක් වැඩිමල්.... කෙල්ලගෙ ලොකූ ලස්සනකුත් නෑ....
හැබැයි ඒ කෙල්ල ගැන මට මාර විදිහක කැමැත්තක් තියෙන්නෙ....
කෙල්ල ටිකක් වාචාලයි, හැම වෙලේම මොකක් හරි පිස්සු කතාවක් කිය කිය හිනා වෙනව... හිනාවනම් ලස්සනයි....
ඒ හින්ද වෙන්ඩ ඇති කැමැත්තක් ඇති උනේ.... එයා එක්ක වෙන කොල්ලො ආතල් එකේ කතා කර කර ඉද්දි මට පොඩි ඉරිසියාවක් වගේ එකක් එනව....
එයා මට වඩා යාලු කමින් ඉන්නව වගේ පේන කොල්ලොත් ඉන්නව..... සමහර වෙලාවට මාව ගනන් ගන්නෙත් නෑ....
මට සමහර වෙලාවට හිතෙනව මෙයා මට ගැලපෙන්නෙත් නෑ වගේ කියල..... ඒත් මෙයාව අමතක කරන්න විදිහක් නෑ.... මේකට මොකද කරන්ඩ ඕනි කියපන්කො.... මට මෙයාව එපා කරවගන්න විදිහක් කියපන්....
උබව ගනන් ගන්නෙ නැත්නම් උබත් ගනන් ගන්න එපා වගේ උපදෙස් යාලුවන්ට දීල තිබුනට ඒව කරන්ඩ ගියාම තමයි අමාරුව දැනෙන්නෙ..... ප්රශ්නය තමාගේ නොවන තාක්කල් පිලිතුර දාර්ශනිකයි ලු.....![]()
Kella kohe kellekda
Job ekak karana thanakada.
Job eke background eka kiyapan balanna...
Kella mona wageda nathuwa upades denna amarui
Wayasa keeyak wageda.
මට වඩා මාස කිහිපයක් වැඩිමල්.... කෙල්ලගෙ ලොකූ ලස්සනකුත් නෑ....

ගුඩ් අයිඩියා