![]()
මෙහෙම පුලුවන්ද මචන්ල, උබල අදුරන මේවගේ උන් ඉන්නවද![]()
වයස කීයද?21ට අඩු අැතිනෙද්දකින් .ඊට වඩා හොදයි පාරෙ හිගා කාල මැරිල යන එක.
ඔව් දන්න එකෙක් ඉන්නව, කෙල්ලට පට්ට සල්ලි, හොඳ ජොබක් කරන්නෙ. කොල්ල ජොබක් කරන්නෙ නෑ ගෙදර. ගෙදර වැඩට servants ල ඉන්නව හොඳ ගෙයක් වාහනයක් තියනව. හැබැයි කෙල්ල වටේ යනව. අරු සීන් එක දැනගෙනත් සද්ද නැතුව ඉන්නව.
වයස කීයද?21ට අඩු අැති
ඕක උබ හදලනෙ කියන්නෙ
මගේ කෙල්ලටත් මට වඩා සල්ලි තියනව. හැබැයි එයාගෙ ගෙදරින් කැමති නෑ මට.![]()
මගේ කෙල්ලටත් මට වඩා සල්ලි තියනව. හැබැයි එයාගෙ ගෙදරින් කැමති නෑ මට.![]()
කොහෙද???ඇයි දැන් උඹ කතිකාචාර්ය කෙනෙක් වෙනව කිව්ව නේ ?![]()

වයස කීයද?21ට අඩු අැති

අනේ නැ. 16ටත් අඩුයි.![]()
තමන්ට වඩා කෙල්ලට සල්ලි හෝ උගත්කම වැඩි උනොත් ඉන්න වෙන්නෙ නැට්ට පුකේ ගහගෙන.. බැදලා අලුත නම් ඕක එච්චර අව්ලක් නැ. පහු පහු වෙද්දි කොහු කොහු වෙනව. (හැම කෙල්ලම ගැන නෙමේ කියන්නෙ 95% ක් ඕක වෙනවමයි.)
ශිෂ්යත්වෙ ලියන පොඩි උන් හදන පෝස්ට් වලට ගොන් වෙන්න එපා මල්ලි.
කෙල්ලෙක් 01-28-2018 12:08 PM Midi thiththai ponnayo.mage kellage thaththata lion cell 2 k thiyenawa.ambaaneka salli.topita thibboth nogens idivi.
ගැනිගෙන් පින් බත් කන නිකමෙක්ට රිදිලා. කුලී වැඩක් හරි කරල සල්ලි හොයපන් කාටවත් බලුවෙන් නැතුව රෙස්පා පිට ජීවත් වෙයන්![]()

ගෙවන මුදලට වටිනවා. ලක්ෂපති රහස් සීඩී එක ඉවර උනා මචං. පැය 3ක විතර කාලයක් පුරාවට ඒ සර් සෑහෙන්න ක්රම කියලා දෙනවා. ගැටලුවක් තියෙන තැනක් නම් ඕන වෙලාවක අහගන්න පුලුවනි කෝල් එකක් දීලා. මේක GMC කිව්වේ කියලා smith500 කන්ටැක්ට් කරලා අහගන්න.
ගෙදරටම සීඩී එක ගෙන්නගන්නත් පුලුවනි.
ගොඩාක් ප්රායෝගික කරුණු ඇසුරෙන් තමා මේ ඉගැන්වීම කෙරෙන්නේ. පහසු වෙලාවක කෝල් එකක් දීලා සීඩී එකක් වෙන් කරවාගන්න. 
මගෙ යාලුවෙකුත් ඉන්නවා ඔහොම
හැබැයි ඉතින් මිනිහා ගෑනිට බයයි ගෑණි පොර කඩේ යවන්න තමා තියන් ඉන්නේ.
ගෑණි බිස්නස් කරන්නේ ඒ අතරේ පාතාලේ සම්බන්දකම් කුඩු බිස්නස් කරනවා. ඉතින් පොලිසියට අහු උන හැම පාරම ඇප ගන්නකන් හිරේ ඉන්නේ ගෑණි වෙනුවට අරූ තමා![]()