කෙල්ලෙක්

bulkhead

Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    26230521_319003771936689_2385285566700690206_n.jpg

    මෙහෙම පුලුවන්ද මචන්ල, උබල අදුරන මේවගේ උන් ඉන්නවද:yes:
     
    DJLEOx78

    Well-known member
  • Jun 10, 2012
    7,324
    2,613
    113
    Colombo
    නෙද්දකින් .ඊට වඩා හොදයි පාරෙ හිගා කාල මැරිල යන එක.
     
    pitaratiyaa

    Member
    Sep 7, 2017
    38
    1
    0
    26230521_319003771936689_2385285566700690206_n.jpg

    මෙහෙම පුලුවන්ද මචන්ල, උබල අදුරන මේවගේ උන් ඉන්නවද:yes:

    ඔව් දන්න එකෙක් ඉන්නව, කෙල්ලට පට්ට සල්ලි, හොඳ ජොබක් කරන්නෙ. කොල්ල ජොබක් කරන්නෙ නෑ ගෙදර. ගෙදර වැඩට servants ල ඉන්නව හොඳ ගෙයක් වාහනයක් තියනව. හැබැයි කෙල්ල වටේ යනව. අරු සීන් එක දැනගෙනත් සද්ද නැතුව ඉන්නව.
     
    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    නෙද්දකින් .ඊට වඩා හොදයි පාරෙ හිගා කාල මැරිල යන එක.
    වයස කීයද?21ට අඩු අැති
    ඔව් දන්න එකෙක් ඉන්නව, කෙල්ලට පට්ට සල්ලි, හොඳ ජොබක් කරන්නෙ. කොල්ල ජොබක් කරන්නෙ නෑ ගෙදර. ගෙදර වැඩට servants ල ඉන්නව හොඳ ගෙයක් වාහනයක් තියනව. හැබැයි කෙල්ල වටේ යනව. අරු සීන් එක දැනගෙනත් සද්ද නැතුව ඉන්නව.

    ඕක උබ හදලනෙ කියන්නෙ
     
    Tea Boy

    Well-known member
  • Apr 22, 2011
    840
    397
    63
    මගේ කෙල්ලටත් මට වඩා සල්ලි තියනව. හැබැයි එයාගෙ ගෙදරින් කැමති නෑ මට. :(
     
    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    මගේ කෙල්ලටත් මට වඩා සල්ලි තියනව. හැබැයි එයාගෙ ගෙදරින් කැමති නෑ මට. :(

    ජොබක් නොකර ඉන්න පුලුවන්ද උබට අාතල් එකේ
     
    DJLEOx78

    Well-known member
  • Jun 10, 2012
    7,324
    2,613
    113
    Colombo
    වයස කීයද?21ට අඩු අැති

    අනේ නැ. 16ටත් අඩුයි.:lol:
    තමන්ට වඩා කෙල්ලට සල්ලි හෝ උගත්කම වැඩි උනොත් ඉන්න වෙන්නෙ නැට්ට පුකේ ගහගෙන.. බැදලා අලුත නම් ඕක එච්චර අව්ලක් නැ. පහු පහු වෙද්දි කොහු කොහු වෙනව. (හැම කෙල්ලම ගැන නෙමේ කියන්නෙ 95% ක් ඕක වෙනවමයි.)
    ශිෂ්යත්වෙ ලියන පොඩි උන් හදන පෝස්ට් වලට ගොන් වෙන්න එපා මල්ලි. :lol:

    කෙල්ලෙක් 01-28-2018 12:08 PM Midi thiththai ponnayo.mage kellage thaththata lion cell 2 k thiyenawa.ambaaneka salli.topita thibboth nogens idivi.

    ගැනිගෙන් පින් බත් කන නිකමෙක්ට රිදිලා. කුලී වැඩක් හරි කරල සල්ලි හොයපන් කාටවත් බලුවෙන් නැතුව රෙස්පා පිට ජීවත් වෙයන් :cool:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell

    :yes:

    absolutely true...
     
    Lion cell kiyla srch kara enne btry wagykne. Kmk na A post 1 dapu ekas mta pm ekk dapnko.
    Anika ganige salli walin jiwath wena eka ganita prshnayk nttn anith unge puka kasanne ai.
    Mnnm dkla tyna gdk un ehmai
     
    GMC

    Member
    Sep 13, 2017
    1,193
    234
    0
    නුවන් සර්ගේ කෝටිපති රහස් සීඩී එක ගනින් මචන් :yes: ගෙවන මුදලට වටිනවා. ලක්ෂපති රහස් සීඩී එක ඉවර උනා මචං. පැය 3ක විතර කාලයක් පුරාවට ඒ සර් සෑහෙන්න ක්‍රම කියලා දෙනවා. ගැටලුවක් තියෙන තැනක් නම් ඕන වෙලාවක අහගන්න පුලුවනි කෝල් එකක් දීලා. මේක GMC කිව්වේ කියලා smith500 කන්ටැක්ට් කරලා අහගන්න.:cool: ගෙදරටම සීඩී එක ගෙන්නගන්නත් පුලුවනි.

    සර්ගේ කටහඬින්ම අහගන්නකෝ. තොග සීමිතයි මචං ඉක්මනින් ඔය නොම්මරේට කතා කරන්න. එලකිරියේ GMC කිව්වේ කියන්න බොහෝ දුරට ඩිස්කවුන්ට් එකක් දාලා දෙයි.

    සර්ට මැලේසියාවේ ආර්ථික විද්‍යාව ගැන උපාධියක් තියෙනවා.:cool: ගොඩාක් ප්‍රායෝගික කරුණු ඇසුරෙන් තමා මේ ඉගැන්වීම කෙරෙන්නේ. පහසු වෙලාවක කෝල් එකක් දීලා සීඩී එකක් වෙන් කරවාගන්න. :D

    දේශනය සවන් දෙන්න ක්ලික් කරන්න

    G4azmFk.jpg
     
    Last edited:

    guyzon

    Well-known member
  • Jul 13, 2016
    1,678
    335
    83
    Homagama
    මගෙ යාලුවෙකුත් ඉන්නවා ඔහොම
    හැබැයි ඉතින් මිනිහා ගෑනිට බයයි ගෑණි පොර කඩේ යවන්න තමා තියන් ඉන්නේ.
    ගෑණි බිස්නස් කරන්නේ ඒ අතරේ පාතාලේ සම්බන්දකම් කුඩු බිස්නස් කරනවා. ඉතින් පොලිසියට අහු උන හැම පාරම ඇප ගන්නකන් හිරේ ඉන්නේ ගෑණි වෙනුවට අරූ තමා :lol::lol:
     
    Capital_M

    Well-known member
  • Jul 7, 2016
    1,976
    298
    83
    Malambe
    මගෙ යාලුවෙකුත් ඉන්නවා ඔහොම
    හැබැයි ඉතින් මිනිහා ගෑනිට බයයි ගෑණි පොර කඩේ යවන්න තමා තියන් ඉන්නේ.
    ගෑණි බිස්නස් කරන්නේ ඒ අතරේ පාතාලේ සම්බන්දකම් කුඩු බිස්නස් කරනවා. ඉතින් පොලිසියට අහු උන හැම පාරම ඇප ගන්නකන් හිරේ ඉන්නේ ගෑණි වෙනුවට අරූ තමා :lol::lol:

    අන්න මිනිස්සු :lol::lol:
     
    billythekid

    Member
    May 28, 2015
    3,732
    481
    0
    අමුතු ඇටේ
    ඇයි බැරි. ඕන තරම් මං දැකල තියනව. මාමගෙ සල්ලි වලින් ජීවත් වෙනව කියන්නෙ පොන්න කමක් තමයි. ඒත් හිතල බලහල්ලා ඒකෙ තියන ආතල් එක. උකන්න විතරයි තියෙන්නෙ.