කෙල්ලෙක්!

E Jay

Well-known member
  • Mar 18, 2017
    2,158
    421
    83
    ලංකාවේ තමයි!
    මචංලා මෙච්චර කාලයක් අනිත් අයගේ ප්‍රස්නවලට උපදෙස් දිපු මට දැන් ප්‍රශ්ණයක් ඇවිත් මේක ජීවිතයේ ටර්නින් පොයින්ට් එකක් හැමෝගෙම මේ මම පොපොසල් එකක් බලන්න ගෙදරකට ගියපු පලවෙනි වතාව මීට කලින් පොපොසල් 20කට වඩා කතා කරලා බැලුවත් අම්මාගේ කේන්දර ෆිල්ටරයෙනුයි ජොබ් එකක් නොකරන කෙල්ලෙක්ම හොයන ෆිල්ටරයෙනුයි පෙරිලා ඉතිරි උනේ අතලොස්සක් විතරයි ඒ අතරිනුත් මගේ හිතගියේ එක පොපොසල් එකකට විතරයි එයාගේ අම්මා නැතිවෙලා අවුරුද්දක් ඇති:sorry: තාත්තා කරන්නෙත් මං වගේම බිස්නස් එකක් අපි දෙන්නගෙම අධ්‍යාපන මට්ටම ගොඩක් දුරට එක හා සමානයි අපි දෙන්නම ජෝතිෂය විස්වාස කරන්නේ නෑ (ඒත් අපේ අම්මා තදින්ම විශ්වාස කරන නිසා ඒකට විරැද්ද වෙන්න මට බෑ අම්මා මේ කෙල්ලට කැමතියි) කෙල්ල එච්චර ලස්සනක් නෑ ඒත් කැතත් නෑ (මං ෂාරැක් කාන් වගේ ලස්සන කෙනෙකුත් නෙවෙයි හැබැයි ;) ලස්සන තියෙන්නේ තව අවුරුදු 10 ක් 15ක් විතරයි නේ මං ලස්සන පස්සේ යන්නෙත් නෑ මට ඒ ලස්සන ඇති හොදටම) කෙල්ලට බයික් එකකුයි පොඩි කාර් එකකුයි තියනවා ගෙදර නම් මල්ලිට (තනි තට්ටුවේ සාමාන්‍යය ගෙදරක්) මට හොද ගෙයක් බයික් එකක් විල් එකක් තියනවා කෙල්ල ස්වාදිනයි ඒකියන්නේ මටත් වඩා හොදට මැනිවල් කාර් ඩ්‍රයිව් කරන්න පුළුවන් මල්ලිගේ yamaha fz උනත් පදිනවා තාත්තයි දුවයි ජොබ් කරන කොල්ලන්ට කැමතිත් නෑ තමන්ගෙම බිස්නස් කරන කෙනෙක්ම තමා හොයන්නෙත් අපි පැය 2කට ආසන්න වෙලා කතා කරන කොට අපේ අදහසුත් ගොඩක් දුරටගැලපෙනවා කියලා තේරැණා තාම හරියට තීරණයක් ගත්තේ නැත්තේ මේ පලවෙනිම බලන්න ගියපු පොපොසල් එක නිසාත් හදිසි වී විවාහ වන්නා නිවී සැනසිල්ලේ පසු තැවේ කියලා කියමනක් තියන නිසාත් තමයි අපි දෙන්නා අතර අවුරැදු 4ක පරතරයක් තියනවා ඒ කියන්නේ මං අවුරුදු 4ක් වැඩිමල් අපි දෙන්නම උසස්පෙල බයෝ තමයි කරලා තියෙන්නෙත් කතාවේ හැටියට හිතෙන්නේ කෙල්ලත් අකමැත්තක් නෑ කියලා වගේ තමයි ඉස්සල්ලා මගේ තිරණය කියන්න තමයි තියෙන්නේ දැන් කෙල්ලව බලලා දවස් 2ක් වෙනවා තාම හරි උත්තරක් දෙන්න විදිහක් නැතිව තමයි මං මේ හිත හිත ඉන්නේ(සමහර වෙලාවට අපිට ජීවිතේ හොදම දෙවල් ලැබෙන්නේ ඉස්සල්ලම සමහර වෙලාවට හොදම දේ ලැබෙන්නේ හොයලා හොයලා අන්තිමේදී මේකේදී මගේ උත්තරය කැමතියි උනෙත් කෙල්ලත් කැමති උනොත් ආයේ තව ඒවා බලන්න වෙන්නේත් නෑ දෙන්නෙක්ගේ ජිවිතය පිලිබද ප්‍රස්නෙකට හදිස්සිවෙලා තීරණ ගන්නත් බෑ ප්‍රමාද වෙලා පසුතැවෙන්නත් බෑ මට හිතා ගන්න බෑ මොනවා කරන්නද කියලා:baffled::baffled::baffled:

    වෙන කෙනෙක් මේ ප්‍රස්නේ කිරියේ දාලා තිබ්බා නම් මං පොරට උපදෙස් දෙන්නේ කෙල්ල හොදනම් උබත් කැමතිනම් අදහසුත් ගැලපෙනවා නම් කෙල්ලත් කැමතිනම් බැදපන් කියලා එත් මේ ප්‍රස්නෙම මට ආවම මට හරියට තීරණයක් දෙන්න බැරි වෙලා මේ ඉන්නේ :baffled::baffled:
     
    • Like
    Reactions: SPACEBAR

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ප්‍රශ්නය තමන්ගේ නොවන තාක් පිළිතුර දාර්ශනික වේ :P
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,749
    8,072
    113
    Kotahena
    කෙල්ල හොදනම් උබත් කැමතිනම් අදහසුත් ගැලපෙනවා නම් කෙල්ලත් කැමතිනම් room යන්න
     
    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,826
    2,665
    113
    Kadawatha, Sri Lanka
    machn, oya ahanne umba eyaawa badinna kemathida kiyala nemei. tikak hitha giyaada kiyana eka. next step eka thamai ashrya karala hoda naraka balala hari decision ekak ganna eka.
    e hinda umba kiyapan hadissi theerana ganna be, thaama hariyata kathaa baha karalath nathi hinda kiyala. e hinda tika davasak kathaa baha karala balanna kemathi kiyapan
    :)
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,061
    67,371
    113
    allion 240 ekak gannada nattan tawa 3lax wage dala 260 ekak gannada wage prashanayne ban:P hebei budget eka kela wunoth parakku wela 240 ekak wath ganna beriwenawa:P.uba ona car ekak baraganna kemathi nan tawa tikak balala 260 ekakma hoyapan.kelama unoth ithin 240 2001 ekak wath gamu:P
     
    E Jay

    Well-known member
  • Mar 18, 2017
    2,158
    421
    83
    ලංකාවේ තමයි!
    machn, oya ahanne umba eyaawa badinna kemathida kiyala nemei. tikak hitha giyaada kiyana eka. next step eka thamai ashrya karala hoda naraka balala hari decision ekak ganna eka.
    e hinda umba kiyapan hadissi theerana ganna be, thaama hariyata kathaa baha karalath nathi hinda kiyala. e hinda tika davasak kathaa baha karala balanna kemathi kiyapan
    :)

    මචං උබ කියන එක හරි! එත් එයත් මමත් ගොඩක් දුර ඉන්නේ අපේ ගෙදර ඉදන් පැය 3 1/2 ක විතර දුර ඒ නිසා නිතර හම්බ වෙන්න බෑ ෆොන් එකෙන් තමයි ඉතින් කතා කරන්න වෙන්නේ මං බොරැවට රග පෑවෙත් නෑ එයත් එයාගේ ඇත්ත ස්වරෑපයෙන් තමයි පිලිතුරු දුන්නේ එයා එයාගේ අඩුපාඩු කම් රුචි අරුචි කම් ගැන කතා කරා දැන් එගෙදර ඉන්න තාත්තටයි මල්ලිටයි අම්මා තමා එයා එයා තමයි කෑම උයන්නෙත් ගෙදර වැඩ කරන්නෙත් බලමු එහෙමවත් කියලා :yes::yes:
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    ඉතින් බන් ඕකෙ කැමැත්ත අකමැත්ත හදීසියේම දෙන්න ඕනෙද? අඩුම ගානේ මාස හයක්වත් ආස්‍රය කරලා බලලා තීරණයක් ගනින්..දෙන්නටම හොඳයිනේ ඒක..
     
    aajith123

    Junior member
  • May 21, 2010
    63
    17
    8
    machn, oya ahanne umba eyaawa badinna kemathida kiyala nemei. tikak hitha giyaada kiyana eka. next step eka thamai ashrya karala hoda naraka balala hari decision ekak ganna eka.
    e hinda umba kiyapan hadissi theerana ganna be, thaama hariyata kathaa baha karalath nathi hinda kiyala. e hinda tika davasak kathaa baha karala balanna kemathi kiyapan
    :)

    Aniwa
     
    • Like
    Reactions: senewimala1988

    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    තව ටිකක් කතාබහ කරලා බැලුවොත් කෙල්ල ගැන ගොඩක් දේවල් හොයාගන්න පුළුවන් වෙයි.
    ෆෝන් එක එහෙම බිසී වෙනවද කියලත් බලන්න වෙයි :P
     
    E Jay

    Well-known member
  • Mar 18, 2017
    2,158
    421
    83
    ලංකාවේ තමයි!
    allion 240 ekak gannada nattan tawa 3lax wage dala 260 ekak gannada wage prashanayne ban:P hebei budget eka kela wunoth parakku wela 240 ekak wath ganna beriwenawa:P.uba ona car ekak baraganna kemathi nan tawa tikak balala 260 ekakma hoyapan.kelama unoth ithin 240 2001 ekak wath gamu:P

    වාහනයක් අවුල් උනොත් විකුනලා ආයේ එකක් ගන්න පුළුවන් විවාහයක් දෙදරැවොත් දෙන්නාගේ ජිවිතයි! නාස්ති වෙච්ච කාලෙයි ආපසු ගන්න බෑ මට වාහන වැඩක් නෑ මට ඔනේ හොද බිරිදක් මගේ අනාගත දරුවන්ට හොද අම්මා කෙනෙක් අම්මට ලේලියකට එහා ගිය දුවක්
     
    E Jay

    Well-known member
  • Mar 18, 2017
    2,158
    421
    83
    ලංකාවේ තමයි!
    ඉතින් බන් ඕකෙ කැමැත්ත අකමැත්ත හදීසියේම දෙන්න ඕනෙද? අඩුම ගානේ මාස හයක්වත් ආස්‍රය කරලා බලලා තීරණයක් ගනින්..දෙන්නටම හොඳයිනේ ඒක..

    :yes::yes: දැන් ඒක තමයි කරන්න හිතන් ඉන්නේ