මචංලා මෙච්චර කාලයක් අනිත් අයගේ ප්‍රස්නවලට උපදෙස් දිපු මට දැන් ප්‍රශ්ණයක් ඇවිත් මේක ජීවිතයේ ටර්නින් පොයින්ට් එකක් හැමෝගෙම මේ මම පොපොසල් එකක් බලන්න ගෙදරකට ගියපු පලවෙනි වතාව මීට කලින් පොපොසල් 20කට වඩා කතා කරලා බැලුවත් අම්මාගේ කේන්දර ෆිල්ටරයෙනුයි ජොබ් එකක් නොකරන කෙල්ලෙක්ම හොයන ෆිල්ටරයෙනුයි පෙරිලා ඉතිරි උනේ අතලොස්සක් විතරයි ඒ අතරිනුත් මගේ හිතගියේ එක පොපොසල් එකකට විතරයි එයාගේ අම්මා නැතිවෙලා අවුරුද්දක් ඇති
තාත්තා කරන්නෙත් මං වගේම බිස්නස් එකක් අපි දෙන්නගෙම අධ්‍යාපන මට්ටම ගොඩක් දුරට එක හා සමානයි අපි දෙන්නම ජෝතිෂය විස්වාස කරන්නේ නෑ (ඒත් අපේ අම්මා තදින්ම විශ්වාස කරන නිසා ඒකට විරැද්ද වෙන්න මට බෑ අම්මා මේ කෙල්ලට කැමතියි) කෙල්ල එච්චර ලස්සනක් නෑ ඒත් කැතත් නෑ (මං ෂාරැක් කාන් වගේ ලස්සන කෙනෙකුත් නෙවෙයි හැබැයි
ලස්සන තියෙන්නේ තව අවුරුදු 10 ක් 15ක් විතරයි නේ මං ලස්සන පස්සේ යන්නෙත් නෑ මට ඒ ලස්සන ඇති හොදටම) කෙල්ලට බයික් එකකුයි පොඩි කාර් එකකුයි තියනවා ගෙදර නම් මල්ලිට (තනි තට්ටුවේ සාමාන්‍යය ගෙදරක්) මට හොද ගෙයක් බයික් එකක් විල් එකක් තියනවා කෙල්ල ස්වාදිනයි ඒකියන්නේ මටත් වඩා හොදට මැනිවල් කාර් ඩ්‍රයිව් කරන්න පුළුවන් මල්ලිගේ yamaha fz උනත් පදිනවා තාත්තයි දුවයි ජොබ් කරන කොල්ලන්ට කැමතිත් නෑ තමන්ගෙම බිස්නස් කරන කෙනෙක්ම තමා හොයන්නෙත් අපි පැය 2කට ආසන්න වෙලා කතා කරන කොට අපේ අදහසුත් ගොඩක් දුරටගැලපෙනවා කියලා තේරැණා තාම හරියට තීරණයක් ගත්තේ නැත්තේ මේ පලවෙනිම බලන්න ගියපු පොපොසල් එක නිසාත් හදිසි වී විවාහ වන්නා නිවී සැනසිල්ලේ පසු තැවේ කියලා කියමනක් තියන නිසාත් තමයි අපි දෙන්නා අතර අවුරැදු 4ක පරතරයක් තියනවා ඒ කියන්නේ මං අවුරුදු 4ක් වැඩිමල් අපි දෙන්නම උසස්පෙල බයෝ තමයි කරලා තියෙන්නෙත් කතාවේ හැටියට හිතෙන්නේ කෙල්ලත් අකමැත්තක් නෑ කියලා වගේ තමයි ඉස්සල්ලා මගේ තිරණය කියන්න තමයි තියෙන්නේ දැන් කෙල්ලව බලලා දවස් 2ක් වෙනවා තාම හරි උත්තරක් දෙන්න විදිහක් නැතිව තමයි මං මේ හිත හිත ඉන්නේ(සමහර වෙලාවට අපිට ජීවිතේ හොදම දෙවල් ලැබෙන්නේ ඉස්සල්ලම සමහර වෙලාවට හොදම දේ ලැබෙන්නේ හොයලා හොයලා අන්තිමේදී මේකේදී මගේ උත්තරය කැමතියි උනෙත් කෙල්ලත් කැමති උනොත් ආයේ තව ඒවා බලන්න වෙන්නේත් නෑ දෙන්නෙක්ගේ ජිවිතය පිලිබද ප්‍රස්නෙකට හදිස්සිවෙලා තීරණ ගන්නත් බෑ ප්‍රමාද වෙලා පසුතැවෙන්නත් බෑ මට හිතා ගන්න බෑ මොනවා කරන්නද කියලා

වෙන කෙනෙක් මේ ප්‍රස්නේ කිරියේ දාලා තිබ්බා නම් මං පොරට උපදෙස් දෙන්නේ කෙල්ල හොදනම් උබත් කැමතිනම් අදහසුත් ගැලපෙනවා නම් කෙල්ලත් කැමතිනම් බැදපන් කියලා එත් මේ ප්‍රස්නෙම මට ආවම මට හරියට තීරණයක් දෙන්න බැරි වෙලා මේ ඉන්නේ

අපිටත් වෙඩිම කියපන් 