කෙල්ලෙක්_සෙට්කර_ගන්න..Part-2

I'ts My Style

Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    37
    එලි පත්තේ
    කෙල්ලෙක්_සෙට්කර_ගන්න..Part-2

    :love::love: කෙල්ලෙක් සෙට් කරගන්න :love::love:

    sms-love-new.jpg

    ඔන්න ඉතින් කෙල්ලෙක් සෙට් කරගන්න thread එකට ලැබුන ප්‍රතිචාර හින්දම කෙල්ලෙක් සෙට් කරගන්න part 2 දාන්න මම හිතුව. මම අද දන්නේ මොබයිල් ෆෝන් එකෙන් කොහොමද කෙල්ලෙක් සෙට් කර ගන්නේ කියල.
    මොකද අපේ යාලුවෝ ඉන්නවා කෙල්ලගෙන් මුනට අහන්න ටිකක් බය කොල්ලෝ. මේක ඔයාලත් ට්‍රය් කරලා ගුණ දොසක් දාලම යන්න. :yes: :yes:

    මුලින්ම කියන්න ඕන දකින දකින කෙල්ලට ලව් කරන්නේ නැතිව එක කෙල්ලෙක්ට අවංකව ආදරය කරන්න කියල. අනිත් එක තමා ඒ කෙල්ලට කොල්ලෙක් ඉන්නවද කියල හොයල බලපල්ලා මොකද නැත්නම් කෙල්ලගේ Reply එකට කලින් කොල්ලගෙන් Reply එක එනවා. ඌත් අපි වගේම කට්ට කාල වෙන්න ඇතිනේ කෙල්ලව දා ගත්තේ
    .. :yes::yes:

    හරි එහෙනම් වැඩේ පටන් ගමු... :):)

    මුලින්ම කෙල්ලගේ නම්බර් එක හොයා ගන්න ඕන. හැබයි ඒක කෙල්ලවත් දැනගන්නේ නැති විදියට හොයා ගන්න ඕන. ඔයාලට ශුවර්ම කෙල්ලගේ යාළුවෙක්ගෙන් වගේ ඉල්ලා ගන්න.

    අනිත් එක ෆෝන් එකේ සල්ලි තියෙනවද බලන්න. මොකද හදිස්සියේ කෝල් එකක් ගන්නකොට සල්ලි ඉවර උනොත් එතනින් ලව් එක ඉවරයි.

    කෙල්ල ෆ්‍රී ඉන්න වෙලාවක් බලල වැඩේ පටන් ගන්න. මොකද කෙල්ල ක්ලාස් හරි ඉස්කෝලේ හරි ගිය වෙලාවට මැසේජ් කෙරුවට වැඩක් නෑ නේ.

    එහෙනම්
    මැසේජ් එකක් කොටමු.. :P:P
    ඔයාලට හිතෙන
    මැසේජ් එකක් ටයිප් කරන්න. ඔය හොදට දන්න කෙල්ලෙක් නම් පහු ගිය සිද්දියක් එහෙම දාල ගන්න. එදා අපිව තනියම දාල ගිය නේද ඒ වගේ බොරැවක් ගහන්න. ඔය කෙල්ල ගැන එච්චර දන්නේ නැත්නම් හෙට ක්ලාස් එනවද ඒ වගේ එකක් ගහන්න.

    මී ලගට කෙල්ලගෙන් එන රිප්ලයි එක තමා ඔයා කව්ද කියල. නැත්නම් ඔයාට වැරදීමක් කියල. මෙතැනදී ඔයාලගේ ඇත්ත නම කියන්න හොද නෑ. මොකද පොඩි අව්ලක් හරි ගියොත් ඔයාලව චාටෙර් වෙනවා. ඒ වගේම බොරු නමක් කියන්නත් බෑ කෙල්ල සෙට් උනොත් ඔයාල බොරුවක් කෙරුව කියල හිතනවා. ඒ හින්න හොදම වැඩේ ඔයාලගේ නමේ හැමෝම දන්නේ නැති කොටසක් තියෙනවනේ එක කියන්න.

    මෙතනි එහාට චැට් එක දිගටම කරගෙන යන්න. හබැයි කෙල්ලට කෝල් කරන්න යන්න එපා. අනික තමා කෙල්ලගේ හිත රිදෙන වචන. පොර ටෝක්, කුණු හරප එහෙම යවන්න එපා.

    sms කරන හැම වෙලාවේම කෙල්ලට නංගි කියල කියන්න. කෙල්ලෝ ගොඩක් කැමති ඒ වචෙනට. ඔය අතරින් අහන්න ඔයාට මම sms කරන එක කරදරයක්ද කියල. කෙල්ල කියයි අනේ නෑ කියල.

    රැට
    නිදා ගන්න කලින් අහන්න ඔයා කැවද කියල. නිදා ගද්දි ගුඩ් නයිට් කියන්න. උදේ නැගිට්ට ගමන් ගුඩ් මොර්නින්ග් කියන්න. ඔහොම දවස් දෙක තුනක් ගිහිල්ල ශේප් එකේ කෝල් එකක් දෙන්න.

    ඒ මම කිව්වේ කෙල්ලෙක් සුබ වාදීව සෙට් උනොත් කරන හැටි. හැබයි සමහර කෙල්ලෝ ඉන්නවා පලවෙනි රිප්ලයි එකම එවනනවා තමුසෙට පිස්සුද කියල.

    ඒ වෙලාවට අපි පොඩ්ඩක් කූල් වෙන්න ඕන. ඒ වෙලාවට අපි යවන්න ඕන. සමාවෙන්න යාළුවා පොඩි වැරදීමක්. මගෙන් කරදරයක් උනා නම් සමා වෙන්න ඔය වගේ ඇඩෙන වචන සෙට් එකක්. ඊට පහු වෙනිදට උදේට ගුඩ් මොර්නින්ග් මාත් එක්ක තරහද වගේ වචනයක් දාන්න. කෙල්ල නිකන්ම ශේප් වෙයි

    මේ හැම දෙයක්ම මගේ නිර්මාණයක් කොහෙන්වත් උස්සපු එකක් නෙවේ

    මේක බලල ඔයාලත් අදහසක් දාල කැමතිනමි Rep+ දීලා යන්න.. ;);)

    Last edited:

    shan_wicram

    Member
    Aug 21, 2011
    857
    84
    0
    මචන් කෙල්ලෙක්ට ඇහැ දාන්න කලියෙන්....එයාට BF කෙනෙක් ඉන්නවද කියල හොයනවා වගේම කෙල්ලගේ අම්මගේ තොරතුරු ටිකක් හොයල බලන එකත් වැදගත්...:D:yes::D මොකටද කියල දන්නවනේ..:rofl::rofl::rofl:
     
    • Like
    Reactions: I'ts My Style

    tremigues

    Well-known member
  • Dec 24, 2006
    4,033
    164
    63
    kandy
    මචන් කෙල්ලෙක්ට ඇහැ දාන්න කලියෙන්....එයාට BF කෙනෙක් ඉන්නවද කියල හොයනවා වගේම කෙල්ලගේ අම්මගේ තොරතුරු ටිකක් හොයල බලන එකත් වැදගත්...:D:yes::D මොකටද කියල දන්නවනේ..:rofl::rofl::rofl:

    nathnam duwata kalin amma katha karai :rofl: :rofl:
     
    I'ts My Style

    Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    37
    එලි පත්තේ
    මචන් කෙල්ලෙක්ට ඇහැ දාන්න කලියෙන්....එයාට BF කෙනෙක් ඉන්නවද කියල හොයනවා වගේම කෙල්ලගේ අම්මගේ තොරතුරු ටිකක් හොයල බලන එකත් වැදගත්...:D:yes::D මොකටද කියල දන්නවනේ..:rofl::rofl::rofl:

    එහෙම උනොත් අම්මව සෙට් කර ගන්නවා. :P:P

    nathnam duwata kalin amma katha karai :rofl: :rofl:

    ;);)

    mutanam hoda Experience wage mewage wada karala........

    එකෙන්ම.. :yes:
     
    shan_wicram

    Member
    Aug 21, 2011
    857
    84
    0
    එහෙම උනොත් අම්මව සෙට් කර ගන්නවා. :P:P

    ;);)

    හපොයි..මම අදහස්කලේ එහෙම දෙයක් නෙමෙයි......:no::no::no:

    කෙල්ල දැනට සිහින්ව හිටියට...එයාගේ අම්ම තාර පීප්පයක් වගේනම් බොහෝවිට කෙල්ලත් මැදිවියට එනකොට ඒතත්වෙට පත්වෙන්න තියෙන සම්බාවිතාවය වැඩියි...ඒවගේම අම්මා සැරනම්...එයා හැදෙන පවුල් පරිසරය..එතරම් හොඳ නැතිනම්...දැනට එයා එම ගතිගුණ මතුපිටට නොපෙන්නුවත්..පසුවට එයත් එයාගේ අම්මා වගේම වෙන්න පුලුවන්...මොකද..ගෑනුළමයි...බොහෝවිට ආදර්ශ ලබා ගන්නේ එයාලගේ අම්මාගෙන්...

    මේකටනම් ඉතින් ටිකක් මහන්සිවෙන්න‍ වෙනාවා....මහන්සි උනත් මොකද...මුලු ජීවිත කාලෙම එකට ඉන්න කෙනෙක් තෝර ගන්න එක..කඩෙන් ඇඳුමක් ගන්නව වගේ නෙමෙයිනේ....නැද්ද යාළුවනේ.....:):):)
     
    යකෝ මු හිතල තියෙන දුරක් :shocked:
     
    angel_hansi

    Banned
    Jun 2, 2011
    821
    228
    0
    :love::love: කෙල්ලෙක් සෙට් කරගන්න :love::love:

    sms-love-new.jpg

    ඔන්න ඉතින් කෙල්ලෙක් සෙට් කරගන්න thread එකට ලැබුන ප්‍රතිචාර හින්දම කෙල්ලෙක් සෙට් කරගන්න part 2 දාන්න මම හිතුව. මම අද දන්නේ මොබයිල් ෆෝන් එකෙන් කොහොමද කෙල්ලෙක් සෙට් කර ගන්නේ කියල.
    මොකද අපේ යාලුවෝ ඉන්නවා කෙල්ලගෙන් මුනට අහන්න ටිකක් බය කොල්ලෝ. මේක ඔයාලත් ට්‍රය් කරලා ගුණ දොසක් දාලම යන්න. :yes: :yes:

    මුලින්ම කියන්න ඕන දකින දකින කෙල්ලට ලව් කරන්නේ නැතිව එක කෙල්ලෙක්ට අවංකව ආදරය කරන්න කියල. අනිත් එක තමා ඒ කෙල්ලට කොල්ලෙක් ඉන්නවද කියල හොයල බලපල්ලා මොකද නැත්නම් කෙල්ලගේ Reply එකට කලින් කොල්ලගෙන් Reply එක එනවා. ඌත් අපි වගේම කට්ට කාල වෙන්න ඇතිනේ කෙල්ලව දා ගත්තේ
    .. :yes::yes:

    හරි එහෙනම් වැඩේ පටන් ගමු... :):)

    මුලින්ම කෙල්ලගේ නම්බර් එක හොයා ගන්න ඕන. හැබයි ඒක කෙල්ලවත් දැනගන්නේ නැති විදියට හොයා ගන්න ඕන. ඔයාලට ශුවර්ම කෙල්ලගේ යාළුවෙක්ගෙන් වගේ ඉල්ලා ගන්න.

    අනිත් එක ෆෝන් එකේ සල්ලි තියෙනවද බලන්න. මොකද හදිස්සියේ කෝල් එකක් ගන්නකොට සල්ලි ඉවර උනොත් එතනින් ලව් එක ඉවරයි.

    කෙල්ල ෆ්‍රී ඉන්න වෙලාවක් බලල වැඩේ පටන් ගන්න. මොකද කෙල්ල ක්ලාස් හරි ඉස්කෝලේ හරි ගිය වෙලාවට මැසේජ් කෙරුවට වැඩක් නෑ නේ.

    එහෙනම්
    මැසේජ් එකක් කොටමු.. :P:P
    ඔයාලට හිතෙන
    මැසේජ් එකක් ටයිප් කරන්න. ඔය හොදට දන්න කෙල්ලෙක් නම් පහු ගිය සිද්දියක් එහෙම දාල ගන්න. එදා අපිව තනියම දාල ගිය නේද ඒ වගේ බොරැවක් ගහන්න. ඔය කෙල්ල ගැන එච්චර දන්නේ නැත්නම් හෙට ක්ලාස් එනවද ඒ වගේ එකක් ගහන්න.

    මී ලගට කෙල්ලගෙන් එන රිප්ලයි එක තමා ඔයා කව්ද කියල. නැත්නම් ඔයාට වැරදීමක් කියල. මෙතැනදී ඔයාලගේ ඇත්ත නම කියන්න හොද නෑ. මොකද පොඩි අව්ලක් හරි ගියොත් ඔයාලව චාටෙර් වෙනවා. ඒ වගේම බොරු නමක් කියන්නත් බෑ කෙල්ල සෙට් උනොත් ඔයාල බොරුවක් කෙරුව කියල හිතනවා. ඒ හින්න හොදම වැඩේ ඔයාලගේ නමේ හැමෝම දන්නේ නැති කොටසක් තියෙනවනේ එක කියන්න.

    මෙතනි එහාට චැට් එක දිගටම කරගෙන යන්න. හබැයි කෙල්ලට කෝල් කරන්න යන්න එපා. අනික තමා කෙල්ලගේ හිත රිදෙන වචන. පොර ටෝක්, කුණු හරප එහෙම යවන්න එපා.

    sms කරන හැම වෙලාවේම කෙල්ලට නංගි කියල කියන්න. කෙල්ලෝ ගොඩක් කැමති ඒ වචෙනට. ඔය අතරින් අහන්න ඔයාට මම sms කරන එක කරදරයක්ද කියල. කෙල්ල කියයි අනේ නෑ කියල.

    රැට
    නිදා ගන්න කලින් අහන්න ඔයා කැවද කියල. නිදා ගද්දි ගුඩ් නයිට් කියන්න. උදේ නැගිට්ට ගමන් ගුඩ් මොර්නින්ග් කියන්න. ඔහොම දවස් දෙක තුනක් ගිහිල්ල ශේප් එකේ කෝල් එකක් දෙන්න.

    ඒ මම කිව්වේ කෙල්ලෙක් සුබ වාදීව සෙට් උනොත් කරන හැටි. හැබයි සමහර කෙල්ලෝ ඉන්නවා පලවෙනි රිප්ලයි එකම එවනනවා තමුසෙට පිස්සුද කියල.

    ඒ වෙලාවට අපි පොඩ්ඩක් කූල් වෙන්න ඕන. ඒ වෙලාවට අපි යවන්න ඕන. සමාවෙන්න යාළුවා පොඩි වැරදීමක්. මගෙන් කරදරයක් උනා නම් සමා වෙන්න ඔය වගේ ඇඩෙන වචන සෙට් එකක්. ඊට පහු වෙනිදට උදේට ගුඩ් මොර්නින්ග් මාත් එක්ක තරහද වගේ වචනයක් දාන්න. කෙල්ල නිකන්ම ශේප් වෙයි

    මේ හැම දෙයක්ම මගේ නිර්මාණයක් කොහෙන්වත් උස්සපු එකක් නෙවේ

    මේක බලල ඔයාලත් අදහසක් දාල කැමතිනමි Rep+ දීලා යන්න.. ;);)

    kapati kollo:frown::frown::frown: