ahapalla,kellata sira karanana hitagena innawanam issalla kellage amma gana tikak hoyala balapanlla,mokada ammage jaana hugaak welawata duwatath yanawa,hoyala balapalla,eka ubage anagatayata hodaine neda?ubalata deiyangema pihitai
මටත් මෙහෙම වෙයිද
any way thx machan![]()

kello set karaganna nemi unwa thiyaganna widiyak kiyapan
කෙල්ල උබට ෂුවර් නැත්නම් හොදට ආතල් එක දියන් එතකොට උබට හැමදාම තියා ගන්න පුළුවන්.
කෙල්ල සිරා උබට ආදරේනම් උබත් කෙල්ලට සිරා ආදරේ කරපන්. එතකොට කෙල්ල හැමදාම උබ ලග ඉදියි.කෙල්ල උබට ෂුවර් නැත්නම් හොදට ආතල් එක දියන් එතකොට උබට හැමදාම තියා ගන්න පුළුවන්.
![]()



උබට කෙසේ වෙතත්. මම මේ ත්‍රෙඩ් එක දානකොට හිටපු කෙල්ල දැන් බැදලා ළමයෙකුත් හම්බ වෙන්න ඉන්නේ.![]()
AE KIYANNE EHENAM UBA DEN BEDALA AE KELLAWA THATHTHA KENEK WENNAI YANNE.ELA ELA

matath oya wage seen ekak une,habay eka paray ahuwe,ayeth passen nam giye neeක්‍රමේ නම් හොදයි. එක පාරක් මම ඔහොම කෙලින් ඇහුව කෙල්ලෙක් ගෙන් . ඔන්න උන දේ
මම :- Kish මට ඔයත් එක්ක ටිකක් කතා කරන්නපුලුවන්ද?
කෙල්ල :- පුළුවන් කියන්න .
මම :- ඔක්කොම ඉන්න තැන නෙමේ තනියම
කෙල්ල:- ටිකක් කල්පනා කරලා කිව්වා "ඔය අහන්න යන දේ මම දන්නවා. එක නිසා එක අහන්නේ නැතුව ඉන්න" කියල
මමත් ඇත ඇරියේ නැ
මම:- ඔයාට මගේ හිත කියවන්න පුළුවන් ඇති එත් මට ඔය වටිනා කාලයෙන් ටිකක් දෙන්න පුලුවන්ද.
කෙල්ල:- එකනම් කීයටවත් කරන්න බැ මොකද මම අකමැති දේවල් වලට කාලය වැඩිය යොදවන්නේ නැ. කරුණාකරලා ඕක නවත්තන්න
මම :- හරි මම ඔයාට කරදරයක් වෙන්න කොහොමත් කැමති නැ. එත් පුළුවන් නම් එන සතියේ එනකොට මන් වෙනුවෙන් පොඩි කාලයක් ඉතුරු කරගෙන එන්න පුලුවන්ද?
කෙල්ල කිසිම දෙයක් කියන්නේ නැතුවම එතනින් ගියා
පරාජිත මනසකින් යුතුව එලාග දවස වෙනකන් කල් මරනකොට නොසිතු ලෙස එයාගේ යාළුවෙක්ගෙන් මට sms එකක් ආවා
" rosh මගේ යාළුවා ඔයාට බනින්න ලෑස්ති වෙලා ඉන්නේ, ඔයත් එක්ක කේන්තියෙන් ඉන්නේ ඔයා කරපු දේට. එයා සමහර විට ඔයත් එක්ක කතා කරන්නේ ඔයාට බනින්න බලාගෙන. එක නිසා පරිස්සමෙන් කතා කරන්න"
මම එත් කල්පනා කරේ මම මොනවද කරේ ව්ච්චර එයට මල පනින්න තරම්. ඊ බන් ටිකක් වෙලාව ඉල්ලපු එක මහා ලොකු හිරේ යන්න තරම් වරදක් ද බන් ?
මම ඉතින් ඕනෙම දෙකට ලෑස්ති බුවා නේ. කමක් නැ දෙකෙන් එකක් බේරාගන්නවා කියල හිත ගත්තා
මගේ වෙලාවද කෙල්ලගේ වෙලාවද කියල දන්නේ නැ මොකද එදා ඉදන් එයා aith class අවේ නැ බන්. මර upset එක. මොනවා කරනනද ඉතින්
මේ සීන් එක අවරුදු ක් විතර පරණ සීන් එකක්. මේ ලදී මම දැක්ක කොල්ලෙක් ගේ අතේ එල්ලිලා යනවා. ඔන්න ඕක තමා ජීවිතේ බන්![]()

කෙල්ල බැන්දේ මාව නෙවෙ බන් වෙන එකෙක්ව.![]()
උබට කෙසේ වෙතත්. මම මේ ත්‍රෙඩ් එක දානකොට හිටපු කෙල්ල දැන් බැදලා ළමයෙකුත් හම්බ වෙන්න ඉන්නේ.![]()
උඹ මේ කියන්නේ අර අවුරුදු 2 ක් කට්ට කාල සෙට් කරගත්ත කියපු කෙල්ල ගැනද?කෙල්ල බැන්දේ මාව නෙවෙ බන් වෙන එකෙක්ව.![]()

ඉතින් බලපන් අපි කොහොමද කෙල්ලන්ව විශ්වාස කරන්නේ අය්යෝ සල්ලි. මට වෙලාවකට හිතෙනවා තනිකඩ ජීවිතං අලංකාරං කියලා දැන් නම් 

