කෙල්ලෙක්_සෙට්කර_ගන්න..

rukey184

Well-known member
  • Aug 14, 2010
    4,420
    680
    113
    on earth
    ???????????????????

    machan uba 2 years kellawa dhaganna try karaddi hihune nadda wena kellekta try karanna? ooona tharam wena lassana kello innawane ban. wena kellekuta hitha giye nadda? hithune nadda ubata epanam matath epa kiyala ?
     

    I'ts My Style

    Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    37
    එලි පත්තේ
    උඹ මේ කියන්නේ අර අවුරුදු 2 ක් කට්ට කාල සෙට් කරගත්ත කියපු කෙල්ල ගැනද? :baffled::baffled: ඉතින් බලපන් අපි කොහොමද කෙල්ලන්ව විශ්වාස කරන්නේ අය්යෝ සල්ලි. මට වෙලාවකට හිතෙනවා තනිකඩ ජීවිතං අලංකාරං කියලා දැන් නම් :yes::yes::yes:

    ඔව් මචන් ඒ තමා මම ජිවිතේ සිරා ලව් කරපු අන්තිම කෙල්ල.

    http://www.elakiri.com/forum/showthread.php?t=980120මගේ ලස්සනම දවස. :yes:

    මගේ ජිවිතේ කාලකන්නිම දවස :angry:
     

    I'ts My Style

    Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    37
    එලි පත්තේ
    machan uba 2 years kellawa dhaganna try karaddi hihune nadda wena kellekta try karanna? ooona tharam wena lassana kello innawane ban. wena kellekuta hitha giye nadda? hithune nadda ubata epanam matath epa kiyala ?

    ඒ කෙල්ලගේ චාම් ගතිගුණ වලට මම ආස කෙරුව බන්. මොනවා කරන්නද ආලය අන්දයි නේ.. :(
     

    ubuntu-10.10

    Member
    May 30, 2012
    18
    1
    0
    මචන්, මම කෙල්ලක්ගෙන් අහුවා, කෙල්ල කියනවා ගෙදරින් අහන්න කියලා. (කෙල්ල නිකන් මගහරින්න වගේ කිව්වෙ:no::no::no:) මම කොහොමද මචන් එයගෙ අම්මා, අප්පච්චි එක්ක හිත දිනාගන්න විදියට කතා කරන්න ඔනෙ, experience අය ideas ටිකක් දෙන්නකො,

    කෙල්ලගෙ කැමැත්ත ගන්න විදියකුත් පුලුවන්නම් කියපල්ලා.

    :):):):)
     
    Last edited:

    12milan

    Member
    Aug 30, 2011
    355
    14
    0
    man aurudu 3k try kara ban. eth kiyanne kamati na kiyala. tawa passen yanna yanna ponnaya wena ekay wenne...
     

    vj3660

    Well-known member
  • Sep 17, 2007
    2,054
    2,304
    113
    1.Don't get late to ask out as one of my crushes went with a guy who gave her number 2days before i asked out.So never be late
    2.Try to become more financially stable.People like it and you'll get more chance of acceptance rather than someone less financially stable(If you are in 21-29)
    3.Respect her and try to become good friends things will work out easily
     

    ubuntu-10.10

    Member
    May 30, 2012
    18
    1
    0
    help please

    මචන්, මම කෙල්ලක්ගෙන් අහුවා, කෙල්ල කියනවා ගෙදරින් අහන්න කියලා. (කෙල්ල නිකන් මගහරින්න වගේ කිව්වෙ) මම කොහොමද මචන් එයගෙ අම්මා, අප්පච්චි එක්ක හිත දිනාගන්න විදියට කතා කරන්න ඔනෙ, experience අය ideas ටිකක් දෙන්නකො,

    කෙල්ලගෙ කැමැත්ත ගන්න විදියකුත් පුලුවන්නම් කියපල්ලා.

    මචන් කෝ කට්ටියගෙ අදහස්.
     

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    මචන්, මම කෙල්ලක්ගෙන් අහුවා, කෙල්ල කියනවා ගෙදරින් අහන්න කියලා. (කෙල්ල නිකන් මගහරින්න වගේ කිව්වෙ) මම කොහොමද මචන් එයගෙ අම්මා, අප්පච්චි එක්ක හිත දිනාගන්න විදියට කතා කරන්න ඔනෙ, experience අය ideas ටිකක් දෙන්නකො,

    කෙල්ලගෙ කැමැත්ත ගන්න විදියකුත් පුලුවන්නම් කියපල්ලා.

    මචන් කෝ කට්ටියගෙ අදහස්.


    අහුවගමන් එහෙම කිව්වද,ඇත්තම කිව්වොත් උබට එකී කැමති නැහැ
     

    lahiru7

    Well-known member
  • Mar 11, 2007
    2,774
    221
    63
    In where That I should be
    ForeverAloneBlackTextSS.png


    umba kiwwa widiyata karala apw balanna oni.. math oya widiyata kara bun but kella danagattama man try kiyala loku cn danawa oii.. mala paninawa.. dakkath ahaka balan yana ganata.. owa thama bun dirawanne nattee :( :(:no:
     

    lahiru7

    Well-known member
  • Mar 11, 2007
    2,774
    221
    63
    In where That I should be
    machan mata kiyan meka
    mama try kala kellekta....
    ahanna kalin eki maat ekka bokkenma hitiye ban...kotinma oni udauwak kala ban.. paw eki :( but mchn ahuwain passe tika tika meki maawa maga arinna gatta..

    dan nam ganan gannet na ban maawa...hena loku seen daanawa ban..
    mama taamat love ban ekita....monada man dan karanna oni mchn.... :( :( :(

    hena upset ban matak wenakotat..shit!! mama hadissi una wadida

    ado same situation doo :P same age too :P ;) :yes::yes: