කෙල්ලෙක්_සෙට්කර_ගන්න..

akshalikas

Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    එල එල නියමයි, මමත් මෙ ක්‍රමය කර්ලා බලන්න ඔනී. මම try කරපු ඔක්කොම කෙල්ලො වෙන කොල්ලොත් එක්ක තමා set උනේ.
    :P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P
    :oo::oo::oo::oo::oo::oo:
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,498
    1
    32,207
    113
    - උඩරට -
    අඩෝ දකින දකින මල් වලට හිත යනවාබන් මොනවා කරන්නද ? ඔහොම ඉන්න කොට එකක් සෙට් වුනා යාලුවෙක් විදිහට..පස්සෙ ඒකීම කීවා කොල්ලෙක් හිටියා කලින් මේ එයා අයියා කියලා! දන් කවුරුවත් නෑලූ..පස්සෙ මම වයිබර් එකෙන් ඇහුවා " මම ඔයාට කැමතියි කීවොත් මොකෝ කියන්නේ කියලා " මේකී කියපි එහෙම ඔයට එකපාර බලාපොරොත්තු දෙන්න බෑ අයියා මට මට ඒ ගැන හිතන්න ඕනී හිතලා කියන්නම් කියලා "
    ඇයි බන් ඒ ?


    :confused:
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,498
    1
    32,207
    113
    - උඩරට -
    mata thiyenne mehema awulak..hamoma help karanna..mage hoda yaluwek ge girl frnd mata adunwala dunne mage e yaluwamyi...khmahri u mage fit ekak kalin...dawsak my frnd n me e girl hambenna giyaaa..mokada e girl matath hoda girl knk set karaa..eya e girl wath ekkan enawa kiyala hitiyee..eyath ekkan ennam kiyala...ok...khmhri api giyaama mata cl ekak awa my msg karana girl gen eya withryi enne .my frnd ge girl enne naa kiyala..epaara mage yaluwath kiiiwa ehenam uba ghn eki hambelaa waren mama 1hour wthr giyaama ethanata ennam kiyala...so mama withrak giyaa..hutaa baladdi my frndge girl uth innawa..mama ahuwa mokada boru kiiwee kiyala..e paara my frndge girl mehem kiiwa,mata poddak kathaa karanna one...oyage yaluwa mata godak baninawa..mama eyaata adareyi,mta me love eka nathi karagnna kamthi naa..eyata tikak kiyanna oyawath kiyala mata kiiwa..mama e wele ahuwa ayi ur loverta boru kiiwee,,oya enne na kiyala..mama dan eyaata kiyanwa kiyala..meki wande nathi eka wtharyi....!!!khmahri aroo 1 hour walin enawa kiiwa nisaa amma hitiyaa kohmath ena nisaaa..anthimee my frnd aawama ethanata,u puduma unaa uge kella innawa dakkama,,mokada mamth kiwe nahane....u e welema ethnin giyaaa......kohahri mama sry kiiwa,,machan mama ubata kwwe nathte uba kohomath ena nisaa kiyala....u piligathteth naa..anika nondi ne..ugema kella uta boruwak kiyala..mata enna kiyala.mehema karapu ekata..namuth e girl patta lasanyi..e wagema godaaak hodayi...eka dnaawaa.eki aroota godak adareyi...akita ona welaa thibune mata kiyala kiywala uwa hadaganna...aroo tikaka hithuwakkaryi..anthime aroo hithuwe mama kari wadak karaaa kiyala..u math ekka maasa 3k wthr kathaa kare naha....mama wande nathi eka whtryi uta seen eka pahadili karla...kohmahri ape fit eka adu unaa eken....masa 3,4kta passe e love eka break unaa..bt adath ida hita my frnd kathaa karanwa...my frndge girl mata godaak close...ara mata adunwala dunna grlta boy knk innawaa...dan mata awula mama kamthi me kellata...ekith hoda kollek hoyannawa..mokada eki nithara kiyana deyak thamyi handy kollekta wada hoda kollek hoyanne kiyala....eki mata welaawakata "Bro' kiyal kathaa karanwa..me lagadi idan nam eka aduyi...ekige ammath dannawa maawa..mata gedara awith yannath kiyala. wada karanwa...anth eka thamyi api dan 5yr wage aduranwa..mata nithra katha karanwa..hamdeema kiyanwa..mamath kellata kamthi..mama sereis deyak ahanna yaddi meki nthrma kiynwa joke ekakne oyaa karanna hadanne ehama..moakda mama e wage joke karala meki dannawa,..inamuth mama ahalaa naha....mata mage hitapu yaluwekge girl nisaa kellagen ahannath mokakda wage.....???epaara aroo hithav mama okkoma kare kellawa set karaganna kiyala....!!namuth e grl mata kamthi kiyala mata 90% sure....eth mata 10% sure nahane,,100% sure karaganna onee....,mata hithata upset....help karapallako mokada ban mama karanne..???



    සිංහලෙන් දාපන් කියවන්න ලේසී වෙන්න ! :baffled:
     

    sboy

    Junior member
  • Jun 19, 2007
    300
    13
    18
    hitha giya kellek nam innawa, man giya campus ekema girl kenek, meka ahanna nam ithin meet wenna ona, kohomada muna gahenna enna kiyala kiyanne. any idea ?
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,498
    1
    32,207
    113
    - උඩරට -
    hitha giya kellek nam innawa, man giya campus ekema girl kenek, meka ahanna nam ithin meet wenna ona, kohomada muna gahenna enna kiyala kiyanne. any idea ?

    වයිබර් හෝ වට්සැප් වලින් සම්බන්ධ කර ගත්තා !!
    වෙලාවක මීටි වෙලා පොඩ්ඩක් කතා කරමුද මමත් මේ පාලුවෙ ඉන්නේ ! මොකද කියන්නේ ඔහොම අහපන්..
     

    sboy

    Junior member
  • Jun 19, 2007
    300
    13
    18
    වයිබර් හෝ වට්සැප් වලින් සම්බන්ධ කර ගත්තා !!
    වෙලාවක මීටි වෙලා පොඩ්ඩක් කතා කරමුද මමත් මේ පාලුවෙ ඉන්නේ ! මොකද කියන්නේ ඔහොම අහපන්..

    ehema eida ban kello. :oo: ahana eka nam prashnayak na, eth meet wenna idea ekak hoyaganna bane :oo:
     
    Last edited:

    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    අඩෝ දකින දකින මල් වලට හිත යනවාබන් මොනවා කරන්නද ? ඔහොම ඉන්න කොට එකක් සෙට් වුනා යාලුවෙක් විදිහට..පස්සෙ ඒකීම කීවා කොල්ලෙක් හිටියා කලින් මේ එයා අයියා කියලා! දන් කවුරුවත් නෑලූ..පස්සෙ මම වයිබර් එකෙන් ඇහුවා " මම ඔයාට කැමතියි කීවොත් මොකෝ කියන්නේ කියලා " මේකී කියපි එහෙම ඔයට එකපාර බලාපොරොත්තු දෙන්න බෑ අයියා මට මට ඒ ගැන හිතන්න ඕනී හිතලා කියන්නම් කියලා "
    ඇයි බන් ඒ ?


    :confused:
    dn moko une bn
     

    DAM40

    Well-known member
  • Jul 15, 2012
    2,377
    534
    113
    Kurunegala
    BUMP man dakina hama kellatama try kara. anthimata e kello ekathu wela ban. man maara asarana wela inne dan :( okkoma yaluwo habai. un okkoma mata love 4 denek innawa. ekek mawa kannath giya.

    Thaama kellek ne. man thanikada kollek.. ne mata thawa kellek..
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,432
    49,806
    113
    සේදවත්ත
    කොටින්ම කැප කිරීමට කාලයක් නැත, නීති රීති දිරවන්නේ නැත. අඩියක් ගහල මලක් ගහලා වැඩක් පලක් කරගෙන පාටි දාල කදු නැගල ට්‍රිප් ගිහින් සංගීත වලටත් ගිහින් අතත් මරාගෙන බයිසිකල් කට්ටේ රෝන්දේ ගහලා ඉදලා හිටලා මසාජ් එකක් දාගෙන හොදට කාල බීල වේටත් ලාවට දාගෙන සුවෙන් සැපෙන් ඉන්නවා තව වෙන මොනාද ඕනේ