thankz obe wachana walata godak sthutheeeeeeeeසන්වේදී නිර්මාණයක් සහෝ,දිගටම ලියන්න


මේ වෙච්ච දේ අනිත් පැත්තටත් වෙන්න පුලුවන්.......
මම හිතන්නේ ඒක තමයි ගොඩක් වෙලාවට වෙන්නේ.......



මෝඩකමට බොළද වෙලා
කොල්ලට අහුවුනත් එදා
මොළේ එද්දි මට්ටු වෙලා
පලක් වේද හඩා දොඩා![]()
අයියෝ ඔයා GAY ද?![]()
ආදරයට හදවතින් ආදරය කලත් අවසානයේ හදවතේ ඉතිරිවන්නෙ දුකක් මිස සතුටක් නොවේ.යමෙකුගේ රැවටීමකට අසුවුවත් ආදරය නිසා එය දුකක්ම වෙයි !
මෙලස ආදරය කෙසේ හදුනාගන්නද ?
ඒ නිසාද ඔයා මගෙ ලගටවත් එන්නේ නැත්තේ?
ඔයා මේක ලිව්වේ ඔයාගේ හොර කොල්ලටද ?
කියන්න මට ? කතා කරන්න මල් බබා කතා කරන්න දැන් ? 
අයියෝ ඔයා GAY ද?ඒ නිසාද ඔයා මගෙ ලගටවත් එන්නේ නැත්තේ?
ඔයා මේක ලිව්වේ ඔයාගේ හොර කොල්ලටද ?
කියන්න මට ? කතා කරන්න මල් බබා කතා කරන්න දැන් ?
![]()
