මේ දවස්වල හැටියට නම්... Xiaomi Redmi 9 Pro Xiaomi Redmi 9s Vivo (මේකෙ එන මොඩල් නම් දන්නැහැ... හැබැයි හොඳයිලු) Xiaomi ගන්නව නම් කියන්න free gift pack එකක් එක්ක අරන් දෙන්නම්... 😁