ඒ දේ පදනම් වෙන්නේ දෙන්නාට දෙන්නා
ආශ්රය කරන අනුවයි...
ආදරය උතුරා යන අවඩියේදී ඒ ආදරයට බාධාවක් ඒයි කියන
මතයෙන් වුනත් බොහෝ දෙනෙක් බොරු කියන්න පුලුවන්..
ඒත්.. සැබැ ආදර වන්තයන්/වන්තියන් ඒවන් දේ වලින් වැලකිලා ඉන්න එක තමයි ජිවිතයට හොද..
මේ ප්රශ්නේ අනුව ගත්තා නම්..
මට නම් කියන්න තියෙන්නේ.. දෙගොල්ලන්ම බොරු කියනවා...
ඒත් ප්රතිශතයක් අනුව ගත්තාම.. අකමැත්තෙන් වුනත් කියන්න තියෙන්නේ..
කෙල්ලෝ තමයි.. කොල්ලොන්ට වැඩිය බොරු කියන්නේ..
ඒ වගේ බොරුවක් කියන්න උත්සහ කරන්නේ.. තමාගේ ජිවිතයට යම් තර්ජනයක් ආපදාවක් ඇති වෙයි කියන බිය හින්දායි බොහෝ අවස්ථාවේදි කෙල්ලෝ ඒ වගේ බොරු කියන්න වැඩිපුරම පෙලබිලා තියෙන්නේ..