පොය් නේද බන්.... සුද්දියෙක් බැදපන් බන්
Bedala inna be ban
nattan badinawa.mun hodai living together walata nan
පොය් නේද බන්.... සුද්දියෙක් බැදපන් බන්
nattan badinawa.mun hodai living together walata nanBedala inna be bannattan badinawa.mun hodai living together walata nan

Ask Out Kiyanne mokadda ban

අයියෙ මන් සාරිය ඇදන් වැඩට යන්නේ, මන් කොහොමද පේන්ට් වැඩ කරන කෙනෙක් ගෙදරට අදුන්නල දෙන්නෙ?
(මගේ යාලුවෙක්ට කියපු කතාවක්. ඒ සුත්ති ගාමන්ට් එකක HR Assistant)![]()

උඹල Ask out කරන්න ගිහිල්ල අහපු අමතක නොවුන වාක්‍ය මොනවද?
මට නන් "මේකනන් කවදාකවත් වෙන්නෙ නැ" කියන එක තමා
දාගෙන යන්න උඹල අහගත්තු ඒවත්

passe danagaththa e aiya me nangiwa dala gya kyl 

මම කැම්පස් ඉද්දි කෙල්ලෙක්ගෙ නම්බර් එකක් ඉල්ලන් පොඩි බයිට් එකක් දුන්නා එලුවෙක් විකුනන්න නැද්ද කියලා අහලා.. ඊට ටික දවසට්කට පස්සෙ ඒ කෙල්ලම මට මැසේජ් කරන්න ගත්තා, එයා දැනන් හිටයා මට කෙල්ලෙක් ඉන්නවා කියලත් එයාට කොල්ලෙකුත් හිටියා.. ඒ කෙල්ලම දවසක් ඇහුව මට වෙන කෙල්ලො නැද්ද කියලා.. මම කිව්ව ඉන්නවා බලාගන්න ඔනනම් කන්නාඩිය ඉස්සරහට යන්න කියලා..
ඔන්න ඉතින් ඊට පස්සෙ සතියෙ දෙන්නත් එක්කම කැම්පස් එකට ගියා..අපි දෙන්නා ගියා අපේ වල තියෙන පැත්තට ඉතින්.. යන ගමන්........
මම - මට ඔයාට දෙයක් කියන්න තියෙනවා..
එයා - මටත් දෙයක් කියන්න තියෙනවා..
මම - එහෙනම් ඔයා කියන්නකො..
එයා - වැරදියට හිතන්න එපා මගෙ ගැන.. මම ඔයාට ආදරෙයි..
මට පොල්ලෙන් ගැහුව වගේ, මොකද මම කියන්න ගියේ මම ජොක් එකට කිව්වේ ගනන් ගන්න එපා කියලයි.. හැබැයි මම ඒක ඒ වෙලාවේ නම් කිව්වේ නැ..![]()

:"apoo baa"
"AL iwra wela oowa hitamu"
"oya mage yaluwekugenuth ahuwa neda lagadi"
"sorry,mata knk innawane"
:

මම කැම්පස් ඉද්දි කෙල්ලෙක්ගෙ නම්බර් එකක් ඉල්ලන් පොඩි බයිට් එකක් දුන්නා එලුවෙක් විකුනන්න නැද්ද කියලා අහලා.. ඊට ටික දවසට්කට පස්සෙ ඒ කෙල්ලම මට මැසේජ් කරන්න ගත්තා, එයා දැනන් හිටයා මට කෙල්ලෙක් ඉන්නවා කියලත් එයාට කොල්ලෙකුත් හිටියා.. ඒ කෙල්ලම දවසක් ඇහුව මට වෙන කෙල්ලො නැද්ද කියලා.. මම කිව්ව ඉන්නවා බලාගන්න ඔනනම් කන්නාඩිය ඉස්සරහට යන්න කියලා..
ඔන්න ඉතින් ඊට පස්සෙ සතියෙ දෙන්නත් එක්කම කැම්පස් එකට ගියා..අපි දෙන්නා ගියා අපේ වල තියෙන පැත්තට ඉතින්.. යන ගමන්........
මම - මට ඔයාට දෙයක් කියන්න තියෙනවා..
එයා - මටත් දෙයක් කියන්න තියෙනවා..
මම - එහෙනම් ඔයා කියන්නකො..
එයා - වැරදියට හිතන්න එපා මගෙ ගැන.. මම ඔයාට ආදරෙයි..
මට පොල්ලෙන් ගැහුව වගේ, මොකද මම කියන්න ගියේ මම ජොක් එකට කිව්වේ ගනන් ගන්න එපා කියලයි.. හැබැයි මම ඒක ඒ වෙලාවේ නම් කිව්වේ නැ..![]()

අයියෙ මන් සාරිය ඇදන් වැඩට යන්නේ, මන් කොහොමද පේන්ට් වැඩ කරන කෙනෙක් ගෙදරට අදුන්නල දෙන්නෙ?
(මගේ යාලුවෙක්ට කියපු කතාවක්. ඒ සුත්ති ගාමන්ට් එකක HR Assistant)![]()

ඉතිං ඔච්චර ඔටෝම ලයින් උන එකේ උබ ඒකිගෙන් ආතල් එකක් වත් නොගත්ත නම් ඒකි උබ ගැන කොහොම හිතුවද දන්නෙ නෑ. කියපන් මොකෝ උනේ කියල![]()

දැන්නම් ඉන්නෙ ඉතින් බැදපු කෙනා විතරයි.. දැන් ඉතින් සෙට් වුනත් ඔවට යන්නෙ නෑ.. 