කෙල්ලොන්ගෙ ජොලි කතා

Sep 28, 2008
10
1
0
පොඩි කාලෙ වෙච්චි එකකින් පටන් ගන්න හිතුවා. :rolleyes:

ඔන්න ඒ කාලෙ අපේ පන්තියේ හිටියා ළමයෙක්.....මෙයත් මගේ යාළුවෙක් නිසා නම නම් කියන්න බැහැ. කොහොම හරි, මෙයා උදේ එනව දවසක්,

"හලෝ මම රසම රස කෑමක් ගෙනාවා.....මේක හදල තියෙන්නෙ සීනියි පැණියි දාලා.......හරී ශෝක්.....":D

අපිත් ඉතින් අන්දුන් කුන්දුන්.....:oo::baffled:

"මොනාද හලෝ මේවට කියන්නෙ...??" මාත් ඇහුවා....අම්මට කියල ගන්න බැරියැ...
:shocked::shocked:
"හ්ම්ම්ම්.......අහ්හ්, මේ සෝමලතා...."

අපි සේරම අන්දුන් කුන්දුන්....සෝමලතා කියන්නෙ බේකරියෙ නමද.....නැත්තන් හදපු එක්කෙනාගෙ නමද......ඒත් නෑ.....ඒ කෑමෙ නම සෝමලතා ලු!!!!:oo:

දැන් මාත් ඉන්ටවල් වෙනකල් හිටියෙ, සෝමලතා කෑල්ලක් කාල බලන්න! මෙයා ටිකක් ලෝබයි....මටත් දුන්නෙ කුරුමිණි කකුලක් වගේ කෑල්ලක්.....:rolleyes:

දෙය්යනේ ඒ සෝමලතා නෙමේ,.......ඥානකතා!!!!!:D:D:D

:lol:
:lol:
 
snoop

Well-known member
  • Sep 5, 2006
    5,892
    996
    113
    New York, USA
    hahahahah ow ow......maru wade ekanam.......මෙහෙදි අපෙ සෙට් එකේ වැඩේ තමයි අමුතු භාෂාවකින් කතා කරන එක. ඇත්තටම එහෙම එකක් නෑ. බොරුවට කියවනව. කට්ටියට ෆුල් අවුල්. ඇයි ඉතින්, ලංකාවෙ කොල්ලයි කෙල්ලො දෙන්නයි, නයිජීරියාවෙ කෙල්ලෙකුයි, කෙන්යාවෙ කොල්ලෙකුයි, පකිස්තාන් වල කෙල්ලෙකුයි, තව ඔසී කොල්ලොයි ඔක්කොම් එකම භාෂාවක් කතා කරද්දි!

    අපිත් එක්ක හිටිය set එකම ලංකාවේ අය.
    කොහොමහරි MSc ඉවරවෙන කලේ වෙනකොට අපේ batch එකේ ගොඩක් foreign අයට සිංහල පුළුවන්.
    :rofl:

    එත් අපිට කඩ්ඩ බෑ. :lol:
     
    supzter

    Member
    Nov 20, 2010
    1,136
    481
    0
    හම්මා......මේ නූල බැලුව කාලයක් මතක නෑ. ඒත් ඊයෙ මම යාළුවෙක් එක්ක සෑහෙන වෙලාවක් ස්කයිප් එකේ ඉඳිද්දි මතක් වුනා තව ජොලි සිද්දි වගයක්!:rolleyes::rolleyes::rolleyes:
     
    supzter

    Member
    Nov 20, 2010
    1,136
    481
    0
    අපි සාමාන්‍ය පෙළටයි, උසස් පෙළටයි කලේ ලන්ඩන් විභාග. අනේ ඔව්ව කිව්වට අහිතක් හිතන්ඩ එපා අපි තමා ඉස්කෝලෙ හිටපු ගොඩේම සෙට් එක.:sorry::sorry: මොනව වුනත්, අපේ ඉස්කෝලෙ ජීව විද්‍යාව උගන්නන්න හිටියෙ සර් කෙනෙක්. වසයක මනුස්සයා, අනේ හරි හොඳයි. තාම ගොඩක් ගරු කරන කෙනෙක්.:)

    අපේ විශයට අනුව කරන්න තියෙන පර්යේශන එහෙම ටිකක් විතර ගණන් යන ඒව, ඒ නිසා අපිට ඕව වැඩිය ඉස්කෝලෙදි කලේ නෑ. ඔහොම කරන්නෙ නැති නිසා ළමයිගෙ අප්‍රසාදය ගොඩක් ඔය සම්බන්ධයෙන් එල්ල වුනා ඉස්කෝලෙට.:no::no:

    අපේ සෙට් එකත් ඇදල ගත්ත ප්‍රැක්ටිකල් කරන්නෙ නැති එක පන්තියේදි.:frown::frown:

    අපේ පන්තියේ ඉන්නව ලෝක ටියුබ් ලයිට් එකක්.....අපිත් එහෙම තමයි, ඒත් මෙයා ටිකක් වැඩියි. දැන් දවසක් මෙයා දිගටම කියනව ප්‍රැක්ටිකල් නැති අඩුව සර් එක්ක.

    සර් කියනව, "මම නිර්දේශයේ තියෙන ඒවගෙන දෙකයි කලේ නැත්තෙ....":nerd::nerd:

    දැන් ගෑණිත් අත අරින්නෙ නෑ. "සර් එතකොට ඒව කලේ කොච්චර කාලෙකට කලින් ද!! ලඟදි අපි එකක් වත් කරල නෑ!!!":angry::angry::angry:

    සර් කියනව, "ළමයෝ, මේ පාඩමට ප්‍රැක්ටිකල්ස් නෑ!":baffled::oo:
    අපිටත් එතකොට ටිකක් ක්ලික් වගේ. මේ ගෑණි කියනව,
    "එහෙම වෙන්න බැහැනෙ සර්!":dull::dull:
    එතකොට එහාපැත්තෙ ඉඳගෙන හිටපු එකාට මොලේ ඇවිත් ටක් ගාල මෙයාව වාඩි කරව ගත්ත.
    "ඕයි!!! ඔහේ කියවන්න එපා! අපි මේ දවස් වල කරන්නෙ ප්‍රජනනය කියන පාඩම!":lol::lol:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    පොඩි කාලෙ වෙච්චි එකකින් පටන් ගන්න හිතුවා. :rolleyes:

    ඔන්න ඒ කාලෙ අපේ පන්තියේ හිටියා ළමයෙක්.....මෙයත් මගේ යාළුවෙක් නිසා නම නම් කියන්න බැහැ. කොහොම හරි, මෙයා උදේ එනව දවසක්,

    "හලෝ මම රසම රස කෑමක් ගෙනාවා.....මේක හදල තියෙන්නෙ සීනියි පැණියි දාලා.......හරී ශෝක්.....":D

    අපිත් ඉතින් අන්දුන් කුන්දුන්.....:oo::baffled:

    "මොනාද හලෝ මේවට කියන්නෙ...??" මාත් ඇහුවා....අම්මට කියල ගන්න බැරියැ...
    :shocked::shocked:
    "හ්ම්ම්ම්.......අහ්හ්, මේ සෝමලතා...."

    අපි සේරම අන්දුන් කුන්දුන්....සෝමලතා කියන්නෙ බේකරියෙ නමද.....නැත්තන් හදපු එක්කෙනාගෙ නමද......ඒත් නෑ.....ඒ කෑමෙ නම සෝමලතා ලු!!!!:oo:

    දැන් මාත් ඉන්ටවල් වෙනකල් හිටියෙ, සෝමලතා කෑල්ලක් කාල බලන්න! මෙයා ටිකක් ලෝබයි....මටත් දුන්නෙ කුරුමිණි කකුලක් වගේ කෑල්ලක්.....:rolleyes:

    දෙය්යනේ ඒ සෝමලතා නෙමේ,.......ඥානකතා!!!!!:D:D:D

    oya school eke ithn oya wage meti dial thamai inne
    melo rahak ne :yes: