අපේ මහගෙවල් තියෙන්නෙ නුගේගොඩ තමයි....දන්නවද ජම්බුගස්මුල්ල???





අපි සාමාන්‍ය පෙළටයි, උසස් පෙළටයි කලේ ලන්ඩන් විභාග. අනේ ඔව්ව කිව්වට අහිතක් හිතන්ඩ එපා අපි තමා ඉස්කෝලෙ හිටපු ගොඩේම සෙට් එක.මොනව වුනත්, අපේ ඉස්කෝලෙ ජීව විද්‍යාව උගන්නන්න හිටියෙ සර් කෙනෙක්. වසයක මනුස්සයා, අනේ හරි හොඳයි. තාම ගොඩක් ගරු කරන කෙනෙක්.
![]()
අපේ විශයට අනුව කරන්න තියෙන පර්යේශන එහෙම ටිකක් විතර ගණන් යන ඒව, ඒ නිසා අපිට ඕව වැඩිය ඉස්කෝලෙදි කලේ නෑ. ඔහොම කරන්නෙ නැති නිසා ළමයිගෙ අප්‍රසාදය ගොඩක් ඔය සම්බන්ධයෙන් එල්ල වුනා ඉස්කෝලෙට.
අපේ සෙට් එකත් ඇදල ගත්ත ප්‍රැක්ටිකල් කරන්නෙ නැති එක පන්තියේදි.
අපේ පන්තියේ ඉන්නව ලෝක ටියුබ් ලයිට් එකක්.....අපිත් එහෙම තමයි, ඒත් මෙයා ටිකක් වැඩියි. දැන් දවසක් මෙයා දිගටම කියනව ප්‍රැක්ටිකල් නැති අඩුව සර් එක්ක.
සර් කියනව, "මම නිර්දේශයේ තියෙන ඒවගෙන දෙකයි කලේ නැත්තෙ...."
දැන් ගෑණිත් අත අරින්නෙ නෑ. "සර් එතකොට ඒව කලේ කොච්චර කාලෙකට කලින් ද!! ලඟදි අපි එකක් වත් කරල නෑ!!!"
සර් කියනව, "ළමයෝ, මේ පාඩමට ප්‍රැක්ටිකල්ස් නෑ!"
අපිටත් එතකොට ටිකක් ක්ලික් වගේ. මේ ගෑණි කියනව,
"එහෙම වෙන්න බැහැනෙ සර්!"
එතකොට එහාපැත්තෙ ඉඳගෙන හිටපු එකාට මොලේ ඇවිත් ටක් ගාල මෙයාව වාඩි කරව ගත්ත.
"ඕයි!!! ඔහේ කියවන්න එපා! අපි මේ දවස් වල කරන්නෙ ප්‍රජනනය කියන පාඩම!"![]()

හෙ හෙ.මම ඉස්කොලෙ ගියෙත් නුගේගොඩ පැත්තට තමයි.එහෙව් එකේ ජම්බුගස්මුල්ල කියන්නෙ අල්ලපු වත්ත නෙ..![]()
මේකත් අර ටීචර්ගෙම කතාවක් ද කොහෙද......හරියටම මතක නෑ. මොනවා වුණත් මේක වුනේ 2010යෙ මාර්තු වගේ මට නම් මතක. මේකත් කිව්වෙ අපි කට්ටිය සෙට් වෙලා ඉන්න වෙලාවෙ.
ඒ කාලෙ කට්ටියට මතක ඇති ගිණි ගහන රස්නයක් තිබ්බ.....ඉතින් කට්ටියම පන්ති වල හිටියෙ තැම්බි තැම්බි......
ඔය අස්සෙ පාඩම් කරන්න ගියාම තවත් එපා වෙනව නෙ.....කොහොම හරි ටීචර් පන්තියට ආව....ඇවිත් කට්ටියට කියනව ලු,
Children, it's verrryyy hot here, open the windows and let the Air Force come in!!![]()





නුගේගොඩ පැත්තට කියල කිව්වෙ ඉස්කොලෙක නමක් කිව්වෙ නෑනෙ. හැබැයි ඒකෙ ගොඩක් මගෙ යාලුවො ඉන්නව.



Mage cousin ayya St. Johns giye.![]()




ලෝකයා දකී අනේ...








එතකොට ඔයා කියන ඒව ලෝකයා දකින්නෙ නැද්ද ආහ්??? මම යනව යන්න! මට ඔයාව එපා!![]()
හරි හරි සුදු ඔච්චර තරහ ගන්න එපා.ඉක්මනට වයසට යයි...එකෙනුත් කාටද පාඩු?මටනේ.....
එතකොට ඔයා කියන ඒව ලෝකයා දකින්නෙ නැද්ද ආහ්??? මම යනව යන්න! මට ඔයාව එපා!![]()







මට වෙච්චි අප්සැට් ම වැඩ ලිස්ට් එකක් තියෙනවා......ඒව නම් කලොත් මෙහෙමයි.
2. නාට්‍යක කොල්ලෙක්ට ඉඳල ගෙදර යද්දි රැවුල මකන්න අමතක වීම
3. කොල්ලා වගේ හිටිය දවසේ මගේ පෙම්වතියට හිටපු මෝඩයාට කිචි නිසා පිස්සු නැටීම.![]()







