කෙල්ලොන්ගෙ හැටි

YoungWeezy

Well-known member
  • Apr 4, 2012
    4,029
    499
    83
    කෙල්ලොන්ගෙ හැටි

    උබලට දැම්මෙ මේක සමහරක් කෙල්ලොන්ගෙ හැටි තේරුම් ගන්ඩ මේකේ ඉන්න සමහර උන්ට අම්මා තාත්තත් අමතක වෙනවනේ කෙල්ලෝ නිසා :growl: :no::no:
    ගොඩක් අයට ලොකු ප්‍රශ්නයක් තමයි මම කෙල්ලන්ට බැනලා Status දාන එක අද මම ඒකට හේතුව කියන්නම් මොකද අද තමයි ඒකට හොදම දවස
    පුළුවන් නම් මේක කියවලා ආදර්ශයක් ගන්න මේක කොල්ලන්ට විතරක් නෙමෙයි කෙල්ලන්ටත් හොදයි
    මගේ යාලුවෙක් 10 වසරෙදි ‍කෙල්ලෙක් එක්ක love එකක් පටන් ගන්නවා කෙල්ලත් එයාගෙ පන්තියේ මයි දැන් හිතනවා ඇති මේ තරම් කල් එක පන්තියේ ඉදලත් ඇයි 10 වසරෙදිම කියලා සමහර පාසල්වල OL කිට්ටු වෙනකොට පන්ති කවලම් කරනවානෙ ඉගෙනගන්න දක්ෂ අදක්ෂ අය වෙන වෙනම පන්තිවලට දාලා අන්න ඒ වගේ තමා දෙන්නා සෙට් වෙන්නෙ
    මේ Love එක නැගල යනවා දෙතුන් වතාවක් ගෙදරටත් මාට්ටු වෙනවා ඒත් දෙන්නා ගානට Love එක කරගෙන යනවා.ඒත් කොල්ලා මේ කෙල්ල ගැන කවදාවත් වැරදි විදියට හිතල වත් නෑ ඒ කියන්නෙ අද කාලෙ Love එක සම්පූර්ණ වෙන්නෙ දෙන්නා කොහේ හරි Room එකකට රිංගුවොත් විතරයි කියලනේ සමහර අය හිතන් ඉන්නෙ ඒත් මේ love එක එහෙම නෑ කෙල්ල ඒ තරම් ඉගෙන ගන්න දක්ෂ නෑ හැම වාරයකම පන්තියෙ 30-35 අතරෙ තමයි ඒත් කොල්ලා පට්ට මීටරෙ අනිවා පන්තියෙ 1-5 ත් අතරෙ දෙන්නා OL ලියලා AL වලට තේරුනා ඒත් පුදුම වැඩේ කියන්නෙ කොල්ලා නූලෙන් විභාගය ගොඩ යද්දී කෙල්ල සුපිරියටම ගොඩ යනවා හිතාගන්න පුළුවන්ද වෙලා තියෙන දේ මමත් කලින් විශ්වාස කලේ නෑ ඒත් ඒ දේ උන් කරලා ඒ කියන්නෙ අංක මාරු කර ගෙන විභාගය ලියලා.කවුරුවත් ඒ ගැන දන්නෙ නෑ ඒක ඒ දෙන්නා විතරක් දන්න දෙයක් AL වලත් ඒ වගේමයි (AL Arts වලින් දෙන්නම එකම Subjects කරලා) මේ පාර කොල්ලා Fail කෙල්ල ගොඩ ඒත් Campas යන්න මදි.
    ඉතිං ඔහොම ටික කලක් යද්දි දෙන්නා Jobs වලට සෙට් වෙනවා කොල්ලා කඩයක වැඩ (මෙතනදී තමයි මම එයාව අදුනගන්නෙ මම AL වලට පන්ති යන මුල් කාලෙ) කෙල්ල බැංකුවක කෙල්ල දැන් බැංකුවක වැඩ නිසා කෙල්ලගේ ගෙදර අය කොල්ලට පොඩ්ඩක් වත් කැමති නෑ මොකද ඌ කඩයකනෙ වැඩ කරන්නෙ ටික කලක් යද්දී කෙල්ල කොල්ලා ගැන හොයන්නෙ නෑලු phone answer කරන්නෙ නෑලු කතා කරද්දී ‍බොරුවට රන්ඩු කරනවාලු Phone busy වෙනවාලු පැය ගනන්.කොල්ලා හොයල බලද්දී කෙල්ල බැංකුවෙ Manager එක්ක සෙට් වෙලා ලු.දවසක් පාරෙදී ඒ ගැන අහන්න ගිහිල්ලා කෙල්ල කෑගහල එතකොට කොල්ලො සෙට් එකක් ඌට හොදටම ගහල මේවා කල්පනා කර කර ඉදල අන්තිමේදී ඌ පිස්සු වැටුනා ඒත් අර කෙල්ල ඌව ගනන්ගෙන වත් නෑ කොල්ලාගෙ යාලුවො කෙල්ල ඉස්සරහ වැදවැටුනෙ නෑ විතරයි ඒත් වැඩක් වුනේ නෑ.මට නම් කරන්න කිසි දෙයක් තිබුනෙ නෑ බන්.අන්තිමට කොල්ලා අංගොඩ නැවත්වුවා එහෙම කලේ කෙල්ලව හොයන්න කියලා පාරෙ දුවලා දෙපාරක්ම වාහන වල වැදිල ප්‍රශ්න වුන නිසා
    මේක කියවලා සමහර විට හිතෙන්න ඇති අර කෙල්ලට හොදක් නමි වෙන්න එපා කියලා ඔවු ඇත්තටම ඒ දේ වුනා බැංකුවේ Manager බැදපු එකෙක් කෙල්ල ඒක දැනගනිද්දි ගොඩක් පරක්කු වැඩි එතකොට එයාට වෙන්න තියෙන සේරම වෙලා ඉවරයි. කෙල්ලව මලක් වගේ ආදරෙන් අවුරුදු 7ක් ‍ආදරේ කරපු ඒ කොල්ලට කල වරදට දඩුවම ලැබුනා ළමයෙකුත් ලැබෙන්න ඉදල කියල කියන්නෙ ඒ විතරක් නෙමෙයි අද (21) කෙල්ල වස බීලා.ඒකයි මේක අද මට කියන්න හිතුනෙ.අද අර කොල්ල‍ෙ කොහෙද කියල වත් මම දන්නෙ නෑ.එයා ගියාට පස්සෙ අම්මයි තාත්තයි ගෙවල් විකුණලා යන්න ගියා.අනි‍වා එකක් මට Sure ඒ කොල්ලා අසනීප නොවී හිටියා නම් අද අර කෙල්ල වස බොන්නෙ නෑ මොකද කොල්ලා ඒ කෙල්ලව භාර ගන්නවා
    දැන් මේක බලලා කියන්න එපා මට කෙල්ලො සේරම එක වගේ නෑ කියලා

    සැයු-මේක ඇත්ත scene එකක් ලු බුකියෙ යාලුවෙක් තමා දාලා තිබ්බෙ :yes:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඌ කියන්න එපා කිව්වට කෙල්ලො සේරම එකවගේ නැහැ කියල තමා බං කියන්න තියෙන්නෙ.. මොකද ඔය විදියට හැම ගෑනියෙක් ගැනම හිතුවොත් උඹගෙ, මගේ, අනිත් හැමෝගෙම අම්මලත් වේසියො ගාණට දාලයි කතා කරන්න වෙන්නෙ..:yes:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    තමන්ගෙ කරුමෙට තමයි බං ඔහොම කෙල්ලො සෙට් වෙන්නෙ..
    බොහොම සංතෝසෙන්, ප්‍රශ්න නැතිව ජීවත් වෙන කොල්ලො කෙල්ලො ඕනි තරම් ඉන්නවා.. මේකෙත් ඉන්නවා.. සමහර පෝස්ට් වල මං දැකලා තියෙනවා උන් කියනවා..
     

    121518

    Member
    Jan 7, 2015
    146
    12
    0
    ඔවැනි කෙල්ලන්ද, මැනේජර්ලාද, කොතෙකුත් සිටිති. අපහසුම වන්නේ මිනිසුන් (දෙපාර්ෂවයම) සැබැවින්ම කව්දැයි හදුනා ගැනීමයි.
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    අඩො බොරු නේද?අන්ක මාරු කරගෙන කොහොමද බන් exam ලියන්නෙ අන්කයත් එක්ක ID එක බලනවනෙ.කොල්ලෙක්ගෙයි කෙල්ලෙක්ගෙයි වෙනස අදුරගන්න බැරිද :rofl::rofl::rofl:
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,745
    12,669
    113
    127.0.0.1:8080/Kandy
    බොහොම සංතෝසෙන්, ප්‍රශ්න නැතිව ජීවත් වෙන කොල්ලො කෙල්ලො ඕනි තරම් ඉන්නවා.. මේකෙත් ඉන්නවා.. සමහර පෝස්ට් වල මං දැකලා තියෙනවා උන් කියනවා..

    මම වගේ :rofl:
     

    thanujaka

    Well-known member
  • කතාවක් විදිහට හොදයි ඕව ඉතිං ලොවෙත් ඇත්ත සීන් නං නෙමෙයි..
    ඔහොම මේ ඕන ඕන විදිහට index numbers මාරු කරන් විභාග ලියන්න පුළුවන් නං මොනව කරන්න බැරිද බං...
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    සිරා කතාවක් ඕයි :love:

    උබේ මතෙත් පිලිගන්නවා බන්...:sorry: ඔක්කොමල එක වගේ නෑ :no:
     

    su1993

    Well-known member
  • May 6, 2011
    2,168
    850
    113
    පෘතුවිය
    යකො ඒ වේස ගෑනිට සාප වෙනව මේ කරපු අපරාදෙට..:growl::growl:පට්ට බැල්ලියො..:frown:මහ ආත්මාර්තකාමි කලෙහි ගුන නොදන්න ජාතියක් කෙල්ලො..:growl::growl:
     

    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,760
    3,344
    113
    ෆ්ලුජා නගරය
    Not everybody match with everybody man.
    Both males and females have this.


    This is the reason that I've break with my ex-girlfriend. Even she is from navy.
    And also have a diploma in electronics.

    If you need to love somebody else, first love yourself. Then extend that to somebody else. First , win your dreams and your life. Then you can think about other person.
     

    YoungWeezy

    Well-known member
  • Apr 4, 2012
    4,029
    499
    83
    ඌ කියන්න එපා කිව්වට කෙල්ලො සේරම එකවගේ නැහැ කියල තමා බං කියන්න තියෙන්නෙ.. මොකද ඔය විදියට හැම ගෑනියෙක් ගැනම හිතුවොත් උඹගෙ, මගේ, අනිත් හැමෝගෙම අම්මලත් වේසියො ගාණට දාලයි කතා කරන්න වෙන්නෙ..:yes:
    eka aththa bn :yes:
     

    SLinKy

    Active member
  • Jul 6, 2014
    666
    89
    28
    කෙල්ලො සේරම එක වගේ නෑ....

    "මචන් ඔතන කොල්ලගේ වැරද්දක් නැද්ද? කෙල්ල වෙනුවෙන් පණ දෙන එක වෙනම වැඩක් ඒත් පේපර් එක මාරු කරගන්නවා කියන්නේ... (ඒකට කෙල්ල කැමති වෙනකොට මූට හිතුනේ නැද්ද මේ ටික වෙයි කියලා.)