කෙල්ලොන්ගේ යට ඇඳුම​

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    කෑප්ටන් Jack Sparrow;20333493 said:
    :lol::lol::lol::lol::lol::lol::lol:

    පට්ටයි අයියේ, කැලණියේ කෙනෙක් කියල දැනගන්න ලැබුන එක සතුටක්.:yes:
    දැන් ඉතින් ඉස්සර බේස් එක නැහැනේ, එක ගලවලා..... :no:
    බත් පිගාන මෙසේ වෙනවා කට්ටිය සෙට් උනාම..... :lol:
    මොකක්ද අයියේ අවුරුද්ද?

    නෑ නෑ මම කිව්වේ මුන් අර අලියගේ නැට්ටේ එල්ලිලා ගිය ගමරාල දිවියලෝකේ බත් පිගානේ සයිස් කියනවා වගේ කැම්පස් ඇතුල ගැන හිතන් ඉන්නේ පිටසක්වල ජනාවාසයක් කියලා

    මම ඉලෙක්ට් කලේ.පිසිකල් ඉලේක්ට් කරලා පස්සේ චාටඩ් කලා. දැන්නම් නෝනට චාටර් වෙලා ඉන්නේ.:lol::lol::lol: උබ මොනාද කලේ

    මෙහෙම කියන්නම්කෝ. යූනියන් එකේ නාමල්ගේ බැජ් එකේ;)
     
    Last edited:
    රත්තරං;20333563 said:
    නෑ නෑ මම කිව්වේ මුන් අර අලියගේ නැට්ටේ එල්ලිලා ගිය ගමරාල දිවියලෝකේ බත් පිගානේ සයිස් කියනවා වගේ කැම්පස් ඇතුල ගැන හිතන් ඉන්නේ පිටසක්වල ජනාවාසයක් කියලා

    මම ඉලෙක්ට් කලේ.පිසිකල් ඉලේක්ට් කරලා පස්සේ චාටඩ් කලා. දැන්නම් නෝනට චාටර් වෙලා ඉන්නේ.:lol::lol::lol: උබ මොනාද කලේ

    මෙහෙම කියන්නම්කෝ. යූනියන් එකේ නාමල්ගේ බැජ් එකේ;)

    අහ්හ්හ් ඔව් ඔව් ඒ වගේ තමයි මේකේ එවුන් කතා කරන්නේ, නොදන්න මගුල් වලට ඇගිලි ගහනවා. :no:
    එල එල, එහෙනම් ඉලෙක් කොල්ලෙක්. :lol:
    මම COSC, ඩබල් Maths කලේ, කරන ගමන් මාකටින් කෝස් පාරකුත් කරලා දැන් digital මාකටින් ෆීල්ඩ් එකට සෙට් වෙලා ඉන්නේ.
    ආ නාමල් ගේ බැජ් එකේ නම් අයිය මට වඩා ගොඩාක් වැඩිමල් (මම හිටපු කාලේ එහෙම කෙනෙක් හිටියේ නෑනේ:lol:) සිරාවටම නමින් නම් අයියලව අදුරන්නේ FB ඉන්න එවුන් විතරයි, නාමල් කියල කෙනෙක් මගේ FB එකේ නැහැ. (එක නිසා සැහෙන්න හොයන්න වෙනවා :angry::lol:)

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    කෑප්ටන් Jack Sparrow;20333854 said:
    අඩෝ හැපී වෙඩඩ් ලයිෆ් වේවා!!!!!
    උබ කිරියට කිව්වේ නැහැ නේ :frown:
    :P

    කිව්වා බන්. උඹ ඒ දවස්වල හිටියේ නෑනේ. :P
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    කෑප්ටන් Jack Sparrow;20333844 said:
    අහ්හ්හ් ඔව් ඔව් ඒ වගේ තමයි මේකේ එවුන් කතා කරන්නේ, නොදන්න මගුල් වලට ඇගිලි ගහනවා. :no:
    එල එල, එහෙනම් ඉලෙක් කොල්ලෙක්. :lol:
    මම COSC, ඩබල් Maths කලේ, කරන ගමන් මාකටින් කෝස් පාරකුත් කරලා දැන් digital මාකටින් ෆීල්ඩ් එකට සෙට් වෙලා ඉන්නේ.
    ආ නාමල් ගේ බැජ් එකේ නම් අයිය මට වඩා ගොඩාක් වැඩිමල් (මම හිටපු කාලේ එහෙම කෙනෙක් හිටියේ නෑනේ:lol:) සිරාවටම නමින් නම් අයියලව අදුරන්නේ FB ඉන්න එවුන් විතරයි, නාමල් කියල කෙනෙක් මගේ FB එකේ නැහැ. (එක නිසා සැහෙන්න හොයන්න වෙනවා :angry::lol:)

    යකඩෝ උබ යූනියන් එකේ නාමල්ව දන්නේ නෑ???? උබ ගෝරා මල්ලිව දන්නවද?උන් යූනියන් එක රන් කරන කාලේ දන්නවද? උන්ටත් බාලයිද? උන්ගේ කාලේ එකෙක්ද උබ? යකා??
     
    රත්තරං;20334005 said:
    යකඩෝ උබ යූනියන් එකේ නාමල්ව දන්නේ නෑ???? උබ ගෝරා මල්ලිව දන්නවද?උන් යූනියන් එක රන් කරන කාලේ දන්නවද? උන්ටත් බාලයිද? උන්ගේ කාලේ එකෙක්ද උබ? යකා??

    සිරාවට කියන්නේ අයියේ. :no::oo:
    ගෝරා අයියව දන්නවා. 2007 බැජ් එකේ හිටපු.

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    මෙහෙම ගියොත් කැමිපස් එවුන්ටත් යුනිෆෝමි වලට රෙදි බෙදන්න වෙයිද දන්නෙ නැහැ..:lol:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    කෑප්ටන් Jack Sparrow;20334026 said:
    සිරාවට කියන්නේ අයියේ. :no::oo:
    ගෝරා අයියව දන්නවා. 2007 බැජ් එකේ හිටපු.

    උබ ගෝරලටත් බාලයි නම් අපිට වඩා හුගක් බාලයි:yes::yes:
     
    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    අපි ඔව්ව දන්නෙ නෑ ඒක නිසා කතා නොකරමි... හැම දේකම හොද සහ නරක දෙකක් තියෙනව ඒක විතරක් අපි දනිමු