කෙල්ලොන්ගේ හැටි...

Status
Not open for further replies.

Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
මේක නැවතුනු එක හොදයි.කෙල්ලට උබේ පස්සෙන් ඇවිත් එපා වෙලා යන්න ඇති.
ඊලග පාර ලව් කරන්න කලින් කේන්තිය අඩු කරගනින්.කෙල්ලට නීතී දාන්න එපා.
නීතී අනම් මනම් දාලා අන්තිමට කෙල්ල උබේ ඉස්සරහ ඒවා පිලිපදිනවා වගේ ඉදීවී.ඒත් උබ නැති වෙලාවට උබට නොදැනුවත්වම ඒවා කඩනවා කෙල්ලො.ඕක තමා ඇත්ත කතාව.කේන්ති යන්නේ ආදරේටයි අරකයි මේකයි කියලා බයිලා ගහලා වැඩක් නෑ කෙල්ල දාලා ගියාට පස්සේ.මොනා උනත් කෙල්ල කීප වාරයක් උබේ පස්සෙන් ආවා ආදරේ ඉල්ලන්.ඇට් සම් පොයින්ට් කෙල්ල හිතන්න ඇති ඇයි මම බැල්ලි වගේ පස්සෙන් යන්නේ?මේ මිනිහා මට වටිනාකමක්වත් දෙන්නේ නෑ.හැමදාම මම පස්සෙන් යනවා,හැමදාම මම බැනුම් අහනවා,හැමදාම මම අඩනවා,මේකද ජීවිතේ?බැදලා කොහොමද මේ මිනිහා එක්ක ඉන්නේ කියලා.
ඔහොම ලව් කරලා වැඩක් නෑ කවදාවත්.
උබේ ආදරේ ඇත්ත වෙන්න ඇති.ඒත් ඒක කෙල්ලට දැනිලා නෑ.එහෙම දැනුනා නම් කවදාවත් ඔහොම වෙන්නෙත් නෑ.මාත් ලොවෙත් නැති වෙන්න බූට් කාලා තියනවා.දුක මකා ගන්න නොකරපු දෙයක් නැති තරම්.කුඩු ගහපු නැති ටික විතරයි.උබට කියන්න තියෙන්නෙ මෙච්චරයි.
අව්ලක් නෑ.මුහුදේ එකා නෙවෙයිනේ යන්නේ.කේන්තිය අඩු කරගනින්.නීතී දාන්නේ නැතුව ඉදපන්.අකමැති දෙයක් කරොත් ඒක කරන්න එපා කියලා පැහැදිලි කරපන්.අනිත් ඒක ඕනවට වඩා සෙක්ස් පැත්තට යන්න එපා.ඒවාගෙන් උනත් කෙල්ලො අපිව මනිනවා.මේ මිනිහ මටද ආදරේ?මගේ ඇගටද ආදරේ කියලා හිතන්න ගන්නවා කොච්චර හොද මුනු පෙන්නුවත්.
ඊලග එක තවත් රසවත් කියනවනේ.ඊලග කෙල්ලට ලව් කරන්න ලැස්ති වෙයන් උබ.ඒ කෙල්ල හම්බෙනකම් උබේ වැඩ ගානට කරන් පලයන්.
:yes::yes::yes:
 
Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
matat ohoma dewal wela thiyenawa ban.
uba hithe thiyana de ewele kiwuwa nam ehema deyak wenne na ban mama nam hithanne. monawa unath therum ganin eki ubata godak adare karala thiyenawa ban..nathnam kellek awrudu ganak prashna thiyagena inne na keeytawath. kellata mukuth kiyala wadak na ban dan..eki uben ahalai yaluwela tiyenneth. eki horen yaluwela ubata mattu una nam eki patta ..... eth methana ehema nemei ne..uba bamai kiyana nisa eki yanna aththe ban. hitha hadaganin ban. :( anika uba ekita aththata adare nam mehema thread dannepa ban..eka ekita hoda na. api ekige kathawa ahuwe nane. so hariyata decide karanna bane ban a nisa.

real point :):cool:
 
FuRy

Member
Jan 23, 2011
249
5
0
kello okkoma ekaaaaaaaaaaaaaaaaaaaaaaaaaaai bn jathiye weradda hema kellagema boru scene eka vtharai tiyenne okunta kollo kiyanne sellam badu bn.ubalata kiyanne puluwa tharam kapalla dagena inna un koi wele maru weida danne ne.:angry::angry::angry:
 
Randike Mendis

Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    අපෝ කෙල්ලෝ සුද්ද කරන්න යන්න එපා බං :P ඒකි කලින් කොල්ලටත් ඒ ලයින් එකමනේ දීල තියෙන්නේ :rolleyes: අද කාලේ ගෑනු ෂුවර් නෑ :rofl:

    ඉතින් බං මේ කොල්ලව සුද්ද කරන්නත් බෑ නේ මූ මේ ලයින් එකමනේ ඊළඟ කෙල්ලටත් අල්ලන්නේ..හැම දේකම දෙපැත්තක් තියෙනවා.. දෙපැත්තම දකින්න පුරුදු වෙන්න ඕන.. 100%ක් ම බැරි වෙයි ඒත් උත්සාහ කිරීමම වටිනවා..
    ආදරේ කියන්නේ අත් දෙක අල්ලං ඔයාට මම මේ බාල්දියෙන් එකක් පුරවලා ආදරෙයි කියන එකම නෙමෙයි.. සෑහෙන කැප කිරීම් කරන්න වෙනවා ආදරයකදී..ඉවසීම යනු ඉන් එක් මූලික අදියරයක් පමණයි.පුංචි පුංචි මත භේදකම් ඇති වෙන එක සාමාන්‍යයි..ඒත් ඒ වෙලාවක එක්කෙනෙක්ට දිනුම දෙන්න එතකොට දෙන්නම දිනුම්..

    හිතට එකඟව අපි ළඟ තියෙන අඩුපාඩු අපෙන් වෙන අඩුපාඩු ගැන අපි තුළ අවබෝධයක් තිබිය යුතුමයි.ඒ ඇති..ඒක නැතිව කරන ගොඩක් දේවල් පල රහිතයි..:):):)

    Rockey_ssr

    Well-known member
  • Sep 17, 2008
    7,151
    383
    83
    uba gana dukai mcn :( ai kawadahari dawasaka ubawa hoyagena aki awi ;) edata sata pahakata akiwa ganan ganna epa :angry:
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    උබේ එක්කෙනානම් එෆයාර් එක ඉවර වෙලා මාස හතරකින් වෙනින් එකක් පටන් අරන් තියෙන්නෙ...මගෙ එකි ආවුරුදු 5කුත් මාස 07ක් යාලුවෙලා හිටියා එෆ්යාර් එක නවත්වන්නත් කලින් වෙනින් එකක් පටන් ගත්ත බන්, වෙඩින් එකට මාස 9ක් තියෙද්දි
    :yes::yes::yes:

    මට මේ ත්‍රෙඩ් එක දැක්කම උඹව මතක් උනා
    වගේම උඹ මීට වඩ කොච්චර උඩින් ඉන්න කොල්ලෙක්ද කියලා හිතුණා..

    එළකිරිය තුල මේ විදියට හිතන උන් සිටීම කිරියට යහපතකි.
    උඹට නම් අනිවා හොඳ කෙනෙක් සෙට් වෙනවා අර දවසටම මැරි කරන්න..ඕං බලහන්.. ;);)

    actinide

    Well-known member
  • Feb 21, 2009
    7,496
    1
    1,013
    113
    Between Life & Death
    ඉතින් බං මේ කොල්ලව සුද්ද කරන්නත් බෑ නේ මූ මේ ලයින් එකමනේ ඊළඟ කෙල්ලටත් අල්ලන්නේ..හැම දේකම දෙපැත්තක් තියෙනවා.. දෙපැත්තම දකින්න පුරුදු වෙන්න ඕන.. 100%ක් ම බැරි වෙයි ඒත් උත්සාහ කිරීමම වටිනවා..
    ආදරේ කියන්නේ අත් දෙක අල්ලං ඔයාට මම මේ බාල්දියෙන් එකක් පුරවලා ආදරෙයි කියන එකම නෙමෙයි.. සෑහෙන කැප කිරීම් කරන්න වෙනවා ආදරයකදී..ඉවසීම යනු ඉන් එක් මූලික අදියරයක් පමණයි.පුංචි පුංචි මත භේදකම් ඇති වෙන එක සාමාන්‍යයි..ඒත් ඒ වෙලාවක එක්කෙනෙක්ට දිනුම දෙන්න එතකොට දෙන්නම දිනුම්..

    හිතට එකඟව අපි ළඟ තියෙන අඩුපාඩු අපෙන් වෙන අඩුපාඩු ගැන අපි තුළ අවබෝධයක් තිබිය යුතුමයි.ඒ ඇති..ඒක නැතිව කරන ගොඩක් දේවල් පල රහිතයි..:):):)

    mawa sudda karanna oni na machan kawrut.. I admit my faults... mama 100% hari kiyala mama kiwwe nane... mage athin una waradi hadaganna chance eka illuwama eka labune na... eya kiyapu dewal wala hatiyata mechara ikmanata hitha wenas karagaththe kohomada kiyana ekai mata duka...
    me wage welawata wate balan inna ayata pandithakam nam kiyanna puluwani...namuth thaman e thathweta pathwunamai eke asaranakama danenne....:(
     
    ඔව් බන්. කෙල්ලගෙ අතේ විතරක් වැරැද්ද විතරක් තිබ්බනම් ලේසියෙන්ම පලු අරින්න තිබුන. ඒත් මෙතන මුගෙ වැරදි තියෙන නිසා කෙල්ලගෙ පැත්තෙ මතේ නැතුව මොකුත් කියන්න බැහැ. හැබැයි කෙල්ලො තීරන වෙනස් කරන්නෙ උන්ගෙ බලුකමටම විතරක් නෙමෙයි. කොල්ලොන්ට වැඩිය කෙල්ලොන්ට ඔය කේස් වලදි තියෙන ප්‍රෙශර් එක වැඩියි. දෙම්ව්පියො සහෝදර සහෝදරියො යාලුවො. මේ කෙල්ලටත් ප්‍රෙශර් එක දෙන්න ඇති. අපේ උන් නොදන්නව වුනාට ගොඩක් කෙල්ලො වෙනස්වෙන්නෙ මේ බලපෑම නිසා.:cool::cool:
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    mawa sudda karanna oni na machan kawrut.. I admit my faults... mama 100% hari kiyala mama kiwwe nane... mage athin una waradi hadaganna chance eka illuwama eka labune na... eya kiyapu dewal wala hatiyata mechara ikmanata hitha wenas karagaththe kohomada kiyana ekai mata duka...
    me wage welawata wate balan inna ayata pandithakam nam kiyanna puluwani...namuth thaman e thathweta pathwunamai eke asaranakama danenne....:(

    අනිවා.. කොහොමත් මචන් ආයේ දවසක මේ ත්‍රෙඩ් එකේ වැටිලා තියෙන කෙමෙන්ට්ස් ටික බලහන්..එතකොට යමක් තේරෙයි..
    කොහොමත් එලකිරියේ කොල්ලෙක්ව අත ඇරලා දාන්නේ නෑ..පුලුවන් යමක් කරනවා.. ඕනම කෙනෙක් අතින් වැරදි වෙනවා..
    එකෙන්ම වටින්නේ වැරදි හදා ගන්න එකයි..ඒකම ගොඩක් වටිනවා.. ඔතනදි කාලය කියන එක ගොඩක් වටිනවා. අපි කෙනගෙන් කෙනාට ඔය කියන කාලය වෙනස් කෙනෙක්ට අවු.5ක් ඕන වෙන දේකට තව කෙනෙක් ට මාසයක් ඇති වෙයි..ඒ වගේම අපි මතක තියා ගන්න ඕන අපි වැ‍රැද්ද හදා ගන්නකන් තව කෙනෙක් ඒ දිහා බලන් ඉන්නවා කියන එක..ඒක ඔයාට අමතක උනා..මට මෙච්චර කාලයක් දෙන්න මම මේක හදා ගන්නම්..කියන දේ එදා කිය උනා නම් ඔහොම දෙයක් නොවෙන්නත් තිබුනා..
    ඇත්ත.. කවුරු කොහොම කියුවත් උන දේ..වෙලා ඉවරයි..උඹ මහා පජාත කුජීත ඩයල් එකක් කියලා කාටවත් කියන්න බෑ.ඊටත් එහා වැඩ කරලා ඒ ගොඩේ නොවැටෙන උනුත් මේකේ ඉන්නවා.. උඹට තරහ ගිය හේතුව සාධාරණයි..ඒ වෙලාවේ හැටියට හිතට ආපූ දේවල් කියන්න පුලුවන් විදියට කියන්න පුලුවන් තැනකට කියුවේ..උදව්වක් බලාගෙන වැ‍ටුණ තැනින් ගොඩ එන්න.
    මං හිතන්නේ මේ වෙද්දිම ඒකට අදාල කරන බොහොමයක් ඔබ සතුයි..මෙතනින් එහා මේ තුළින් යමක් බලාපොරොත්තු වෙනවා නම්
    උඹ පිළිගත්තත් නැතතත් උඹ කරන්න හදන්නේ කෙල්ලව එස්පෝස් කිරීමක්.
    ( නංගි කෙනෙක් අක්කා කෙනෙක් හරි ඉන්න කෙනෙක් නම් ඒ ගානට පහලට වැටෙන එකක් නෑ.)

    වගේම කාවට්ව කියන්න බෑ..ඕවත් ප්‍රශ්නද බං මට වෙලා තියෙන ඒවත් එක්ක..කියලා කාට කොහොම උනත් හැමෝටම හිතට දැනෙන දේ වේදනාව නම් වේදනාවම තමයි..මේ තත්ත්වෙන් ඉක්මණට ගොඩ එන්න පුලුවන් ඒකට උඹම කකුල් දෙකෙන් නැගිටින්න ඕන..ඕන කරන දේවල් ත්‍රෙඩ් එක සතුයි..
    :yes::yes::yes::yes:

    GOOD LUCK
     
    rmmahesh

    Well-known member
  • Sep 12, 2007
    878
    150
    63
    Bandaragama
    කෙල්ලො ඔක්කොම එකයි මචන්

    කෙල්ලො ඔක්කොම එකයි මචන්...මටත් තියෙනව ඔය අත් දැකීම..
    මම පන වගේ බලාගත්ත..පන වගේ අදරේ කරපු කෙල්ල මාව දාල ගිහින් දැන් අවුරුදු 2ක් වෙනවා..මට අදටත් වෙන කෙනෙක්ට අදරේ කරන්නවත් වෙන කෙනෙක් දිහා බලන්නවත් බෑ මචන්.. ඒත් එයා දැන් වෙන කෙනෙක්ව මැරි කරල සතුටින් ඉන්නවා..මම වෛර කරන්නෙ නෑ මචන්..මට ඇත්තටම දුක මම ගැනම විතරයි..
    උඹත් හිත හදාගන්න බලපන්...
    මේකත් කියවල බලන්න පුලුවන් නම්..මේක මට එයා ලියපු නිසඳැසක්..ලඟදි මගේ අල්මාරිය අස් කරද්දි හම්බ උනේ..කාලෙකින් මට ඇඬුනා ආයෙත්..
    http://www.elakiri.com/forum/showthread.php?t=1586649
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    ඔව් බන්. කෙල්ලගෙ අතේ විතරක් වැරැද්ද විතරක් තිබ්බනම් ලේසියෙන්ම පලු අරින්න තිබුන. ඒත් මෙතන මුගෙ වැරදි තියෙන නිසා කෙල්ලගෙ පැත්තෙ මතේ නැතුව මොකුත් කියන්න බැහැ. හැබැයි කෙල්ලො තීරන වෙනස් කරන්නෙ උන්ගෙ බලුකමටම විතරක් නෙමෙයි. කොල්ලොන්ට වැඩිය කෙල්ලොන්ට ඔය කේස් වලදි තියෙන ප්‍රෙශර් එක වැඩියි. දෙම්ව්පියො සහෝදර සහෝදරියො යාලුවො. මේ කෙල්ලටත් ප්‍රෙශර් එක දෙන්න ඇති. අපේ උන් නොදන්නව වුනාට ගොඩක් කෙල්ලො වෙනස්වෙන්නෙ මේ බලපෑම නිසා.:cool::cool:

    කෙල්ලත් කෙල්ල හිටපු තත්ත්වෙන් ගොඩ ආවේ කිරියෙන්ම තමා..
    ඒකත් බලහන්කෝ එක්කෝ දෙන්නම එකට එන්න ඕන..

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0

    කෙල්ලත් කෙල්ල හිටපු තත්ත්වෙන් ගොඩ ආවේ කිරියෙන්ම තමා..
    ඒකත් බලහන්කෝ එක්කෝ දෙන්නම එකට එන්න ඕන..

    ;) මුගෙ වැරදි හදාගන්නවනම් අවුරුදු 4-5ක්ම තිබුන. ඒ අතරේ ඕන තරම් හදාගන්න චාන්ස් එක තිබුන. එතකොට බැල්ලියෙක්ගෙ ගාන දාලා වැඩ කරල දැන් මෙතන චාන්ස් නැති කතාවක් කියනව.:angry::angry: අනික මචන් ඔය වෙනස්වීම වුනත් මටනම් පේන්නෙ සාධාරන විදියට. :yes: මගේ ඇහේ අවුලක්ද මන්දා.:baffled::baffled:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    tyragen boot :shocked::shocked::shocked:

    kauda meh tag eke daapu eka REP - 20
    12.gif
    12.gif
    12.gif
    12.gif
     
    ewmdyn

    Member
    May 27, 2007
    2,472
    83
    0
    UK
    Mama dannae naha umbata awashya monada kiyala, namuth eka deyak sure a umbagae adhas ekinekata paraspara veerodhi. (kiyamanak thiyenawa ahala thiyenawada ara "thani athen appudi ghanna baha kiyala")

    In first place she wasn't safe at all with you
    secondly you both were not enjoying life rather than having problems
    next issue is , there was not any love between you and her (just you wanna posses her for nothing)
    whole story was complicated
    I DO NOT understand what you really want
    Finally you want to be a dictator

    PS: Gaala kada gaththa harak wagae noya, Jeewithaya salusum karagena jeewath wenna purudu wenna...!

    * "Don't choose the better girl , choose the girl who gonna make you better"
     
    Last edited:

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    ;) මුගෙ වැරදි හදාගන්නවනම් අවුරුදු 4-5ක්ම තිබුන. ඒ අතරේ ඕන තරම් හදාගන්න චාන්ස් එක තිබුන. එතකොට බැල්ලියෙක්ගෙ ගාන දාලා වැඩ කරල දැන් මෙතන චාන්ස් නැති කතාවක් කියනව.:angry::angry: අනික මචන් ඔය වෙනස්වීම වුනත් මටනම් පේන්නෙ සාධාරන විදියට. :yes: මගේ ඇහේ අවුලක්ද මන්දා.:baffled::baffled:

    ඇහේ අවුලක් නෑ...
    වැඩේ තියෙන්නේ මෙයා වැ‍රැද්ද හදා ගන්න ගියේ
    ඒ ගැන ගර්ල් එක්ක අවබෝධතා ගිවිසුමකට එන්නේ නැතිව..
    :confused::confused::confused:
    ඔය කාලය කියලා ගත්ත නම් ඔය දේ වෙන්නේ නෑ..
    :):):):)
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113

    කෙල්ලත් කෙල්ල හිටපු තත්ත්වෙන් ගොඩ ආවේ කිරියෙන්ම තමා..
    ඒකත් බලහන්කෝ එක්කෝ දෙන්නම එකට එන්න ඕන..

    දැන් කව්ද මේ කෙල්ල කව්ද මේ කොල්ල :P එළකිරි එකේ ඉන්නවා නං කොල්ල මු කියල තියෙන එව්වා දැකල කෙල්ලව අතෑරියේ නැත්තන් තමයි පුදුමේ :rolleyes::rofl: මූ කියල තියෙන හැටියට රුම්ස් ගානේ ගිහිපු සීන් එකක්නේ තියෙන්නේ :P
     
    Status
    Not open for further replies.