කෙල්ලොන්ගේ හැටි...

Status
Not open for further replies.

jinthuwaz

Member
May 24, 2013
1,207
44
0
dan meka 3,4 parak kiyewwa tama seen eka terune nane. :sorry: danna ekek mata therum karala deepallako dan kawda katada boot eka thiyala tiyenne kiyala. :baffled:
 
Sonique

Well-known member
  • Oct 22, 2007
    25,186
    11,207
    113
    Forest
    dan meka 3,4 parak kiyewwa tama seen eka terune nane. :sorry: danna ekek mata therum karala deepallako dan kawda katada boot eka thiyala tiyenne kiyala. :baffled:

    Chandrika Harry kumarayata boot eka thiyala bun uba owwa hithanna gihin hitha kalabala karaganna epa ;)
     
    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    10,903
    8,670
    113
    In Your Heart
    uba .. nawaththamu kiyapu gaman kella nathara kare wena kollek unna nisai .. uba kiwwa widiyata ekita ubawa sehena kalekata kalin epa wela thibila thiyenne .. eth uba nawaththamu kiyanakal balan indala thiyenne ...

    jivithe ohoma thama .iwasanna purudu weyan .matath oya nathima de thama iwaseema.lol
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    මටනන් පේන්නේ මේ කියන විදිහට අවංකව ආදරේ කරලා තියෙන්නේ මේ කියන ගෑණු ළමයා විතරයි.අවංකව ආදරේ කලානන් කවමදාවත් ඒ ආදරේ නැති වුනාට දොස් කියන්නේ නෑ.තමන්ව දාලා ගිය කෙනාගේ සතුට දැකලා දුක දරාගන්නවා.හරිනන් ඒ කෙල්ල තමා මෙහෙම ත්‍රෙඩ් එකක් දාන්න ඕනේ.දිගින් දිගටම එපා කියද්දිත් පස්සෙන් යන්න තරම් ඒ කෙල්ල කොච්චර ආදරේ කරන්න ඇද්ද?මේ ත්‍රෙඩ් එක දාපු කෙනාගේ පුංචි හරි මනුස්සකමක් තියේනන් මේක අයින් කරලා දාන්න.මටනන් මේ කෙල්ලගේ කිසිම වැරැද්දක් පේන්නේ නෑ.එකම වැරැද්ද මේ වගේ කෙනෙක්ට අවංකව හදවතින්ම ආදරේ කරලා තියෙන එක.

    අක්ක කියන දේ ගැන ත්‍රෙඩ් එකේ ඉන්න සමහරු දැනන් හිටියා. ඒ නිසා මේ කතාවේ ඒ පැත්ත දන්න අය රිප්ලයි කරලා තියෙන විදියයි.මේ ත්‍රෙඩ් එක විතරක් කියවලා රිප්ලයි කල අයගෙයි වෙනස හොඳින් පේනවා..මොකද මේ වගේ ත්‍රෙඩ් මාසෙකට 4ක් වත් වැටෙනවා..එළකිරි ඉතිහාසයේ අපිත් ඒවට කොච්චර රිප්ලයි කරනවද..බොහෝ විට කෙල්ලගේ පලු අරිනවා.ඒත් මම ඒ දැකපු කතා වලට සාපේක්ෂව මේ කතාවේ කෙල්ලගේ පැත්තට වෝට් වැඩී.
    මේ කතාවේ පැඹිණිලිකාරයට අවාසි කරුණු වැඩියි.
    එක හිතින් නොකරත් අවු.4ක් ආදරේ කල කෙල්ලගේ පලු ඇරීමට උත්සාහකිරීම
    නොහිත කරලත් එක්ස්-පෝස් කලා හා සමාන දෙයක් සිදුවීම.
    අදාල විත්තිකාරියද එළකිරිය තුළම සිටින්නියක් වීම හා මේ කතාව ගැන පැමිණිලි කරුට වඩා අවුරුද්දකින් ඉදිරියෙන් සිටීම.

    නඩු අහනකොට එක පැමිණිලිකරන කෙනා කියන දේ විතරක් ඇහු‍වොත් හිතෙන්නේ එයා පව් කියලා...අනිත් පැත්තත් අහනකොට තමයි හිතෙන්නේ යකෝ මූනේ මේ ඔක්කොම කරලා තියෙන්‍නේ කියලා.... නිකං කැකිල්ලේ නඩු තීන්දු දෙන්න ලෑස්ති වෙන්න එපා ඇන්ටි :yes:

    අන්න එතන තමා බොටත් වැරදුණේ. :P:P
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    අනික් දේ මේ වෙද්දි මේ ත්‍රෙඩ් එක නිසා දෙපාර්ශ්වයටම ලැබිය යුතු ටික මේ වෙද්දි ලැබී අවසානයි.
    තව දුරටත් මේ හුයට අදහස් දැක්වීම පල රහිතයි යන්න මගේ හැඟීමයි.

    * ත්‍රෙඩ් එක දකින කෙල්ලට අවු.4ක ආදරේ දශමෙකින් හෝ යමක් ඉතිරිව පැවතියානම් එයද ද්‍රව නොවී එකෙනෙහිම වාෂ්ප වී යයි.
    * කොල්ලට හිතේ ආවේගෙට දැමූ ත්‍රෙඩ් එක ගැන අවසානයේ දුකක් ඇති වීම හා උපදෙස් කෝටියක් දැකීමෙන් උපදෙස්ද එපා වීම.
    * එළකිරිය තුළ පැවති ID එකක් එක්ස්-පෝස් වීම හා ඇය තව දුරටත් ජනප්‍රිය වීම.
    (ඊයෙම කීදෙනෙක් කවුද බං කෙල්ල,කෝ බං,කවුද..)
    *බලාපොරොත්තු වූ උපකාරය කුමක්ද යන්න ඔහුගේ හිත පමණක් දන්නා බැවින් අවසානයේ එය ඉෂ්ඨ වූවා යැයි සිතේ නම්..
    විය යුත්තේ,
    මෙම හුයෙහි අවසානයක් දැකීමයි.
    .. :yes::yes::yes:

    එය නොදකින තාක් කල් මින් මතුවට බොහෝ අයගේ ඇඟිල්ල දික් වනුයේ ඔබ දෙසට බවද සිහියේ තබා ගනු මැනවි. :yes::yes::yes:
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here

    ;) මේකී උඔත් එක්කත් බුදු ෆිට් නේද? සී.බී
     
    actinide

    Well-known member
  • Feb 21, 2009
    7,496
    1
    1,013
    113
    Between Life & Death

    :eek:
    eya saha mekata sambanda anit dennath ithin obathumage budu fit kastiyane... obathumat dan methana thousand talk walin eyata kade yanawa..
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    :eek:
    eya saha mekata sambanda anit dennath ithin obathumage budu fit kastiyane... obathumat dan methana thousand talk walin eyata kade yanawa..

    :lol::lol::lol:
    හනේ නෑ මචන් මට එළකිරියේ ඇති වෙන්න යාලුවෝ ඉන්නවා ඒ ඔක්කොටම කඩේ යන්න ගියොත් මට වෙන වැඩක් නැති වෙනවා..
    මම මේ ත්‍රෙඩ් එකට විතරක් නෙමෙයි රිප්ලයි කලේ..මේ වගේ සෑහෙන ත්‍රෙඩ් ගානක් දැකලා තියෙනවා රිප්ලයි කරලා තියෙනවා..

    බොහොම ස්තූතියි..
    උඹ එකම ඈංගල් එකෙන් බලන්න ගියොත් උඹට ගොඩ යෑමක් නෑ බං..
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113

    :lol::lol::lol:
    හනේ නෑ මචන් මට එළකිරියේ ඇති වෙන්න යාලුවෝ ඉන්නවා ඒ ඔක්කොටම කඩේ යන්න ගියොත් මට වෙන වැඩක් නැති වෙනවා..
    මම මේ ත්‍රෙඩ් එකට විතරක් නෙමෙයි රිප්ලයි කලේ..මේ වගේ සෑහෙන ත්‍රෙඩ් ගානක් දැකලා තියෙනවා රිප්ලයි කරලා තියෙනවා..

    බොහොම ස්තූතියි..
    උඹ එකම ඈංගල් එකෙන් බලන්න ගියොත් උඹට ගොඩ යෑමක් නෑ බං..

    ඌ කියන කතාවෙත් ඇත්තක් තියෙනවා බං උබ ඒකිට කඩේ යනව තමයි. මේකේ වැරැද්ද මුගේ විතරක් නෙවෙයි ඒ කෙල්ල අතෙත් වැරද්දක් තියෙනවා.දෙන්නම වැරදි එයාගේ දීල තියෙන ටෝක් වල හැටියට මෙහම කරන්න විදියක් නෑ මුටත් මුලක් ගින්න නිසා පොඩ්ඩක් ඉවසන්න බෑ ඔන්න ඕකයි කතාව. කොමත් මේ දෙන්න ගැලපෙන්නෙ නෑ කියල මටත් තේරෙනව මොකද බැන්ද දවසටත් කෙහෙවලු පටලව ගනී මේ යන විදියට ගියා නම් .
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    :eek:
    eya saha mekata sambanda anit dennath ithin obathumage budu fit kastiyane... obathumat dan methana thousand talk walin eyata kade yanawa..
    දැන් නේ මම ඒ ටික දැක්කේ.. පිස්සුද බං..මේකේ ඉන්න එකෙක් එක්කවත් මම මේ වෙනකං අවුලක් දාං නෑ.. උඹ එක්කත් මට කිසිම අවුලක් නෑ.. ලව උඹේ කේස් එකක් නේ.. උඹ ත්‍රෙඩ් එකේ උදව්වක් ඉල්ලලා තිබුණ නිසයි මම මේකට රිප්ලයි කලේ.. අනික් කෙනාට කරන්න ඕන උදව් ඒ දවස් වල කලා..

    මම විතරක් නෙමේ පොදුවේ උඹේ මේ ත්‍රෙඩ් එකට රිප්ලයි කරනවා වගේ අපි අපිට පුලුවන් දෙයකින් උදව් කරනවා..මේ වෙලාවේ උදව් ඉල්ලලා තිබුණේ උඹ.

    උඹට කැමති විදියකට හිතා ගනින්..මම දාලා තියෙන රිප්ලයි ටික ඔක්කොම බලහන්..
    නොබැලුවත් කම් නැත.
    කොහොම හරි ගොඩ වරෙන් උඹට ජය..
    :yes::yes::yes:
     
    Last edited:

    actinide

    Well-known member
  • Feb 21, 2009
    7,496
    1
    1,013
    113
    Between Life & Death
    :lol::lol::lol:
    හනේ නෑ මචන් මට එළකිරියේ ඇති වෙන්න යාලුවෝ ඉන්නවා ඒ ඔක්කොටම කඩේ යන්න ගියොත් මට වෙන වැඩක් නැති වෙනවා..
    මම මේ ත්‍රෙඩ් එකට විතරක් නෙමෙයි රිප්ලයි කලේ..මේ වගේ සෑහෙන ත්‍රෙඩ් ගානක් දැකලා තියෙනවා රිප්ලයි කරලා තියෙනවා..

    බොහොම ස්තූතියි..
    උඹ එකම ඈංගල් එකෙන් බලන්න ගියොත් උඹට ගොඩ යෑමක් නෑ බං..

    No offense saho... a 3dena ube budu fit unath nathat uba damme ube opinion eka. so mama ekata respect karanawa.
    maybe uba eyagen meeta kalin mage gana danagena athi. anit de methana mama mage waradit kiyala thiyenawa. ehema nathiwa mama mawa up karan katha kara nam meeta wada kattiya mata banina eka aduwei.

    uba mawat personally dannawanam godak vita me thread eke reply nokara idi mama waradi unat.

    me thread eka damme hamogema opinion ganna. ewa mage side ekatama wenna one na.. uba pointless gon katha wagekut kiyala thibba. e wagema wadagath dewal godakuth... so e hoda tika mama hithata aragaththa... and thanks for those opinions brother. :)

    kastiyage replies walin mama godak dewal filter karala aragaththa. so next time mama yaluwena kellata puluwan tharam hodin salakanna, me una wage waradi mage athin nowenna mama uparimenma try karanawa..uparimenma.
    so mama hithanawa mamat dawasaka goda yai kiyala.....;)
     
    එකෙන්ම වටින්නේ අනාගතේ ගොඩ දා ගන්න එක..
    අද ඉඳන් තව අවු 5ක් ගිහින් අද ගැන හිතලා සතු‍ටු වෙන්න පුලුවන් නම්
    ඒක තමා වටින්නේ අනිවා උඹ ඒ තැනට යාවී.
    :yes::yes::yes:

    Good Luck Bro
     
    The Blacklist

    Banned
    Oct 11, 2013
    3,069
    120
    0
    අනික් දේ මේ වෙද්දි මේ ත්‍රෙඩ් එක නිසා දෙපාර්ශ්වයටම ලැබිය යුතු ටික මේ වෙද්දි ලැබී අවසානයි.
    තව දුරටත් මේ හුයට අදහස් දැක්වීම පල රහිතයි යන්න මගේ හැඟීමයි.

    * ත්‍රෙඩ් එක දකින කෙල්ලට අවු.4ක ආදරේ දශමෙකින් හෝ යමක් ඉතිරිව පැවතියානම් එයද ද්‍රව නොවී එකෙනෙහිම වාෂ්ප වී යයි.
    * කොල්ලට හිතේ ආවේගෙට දැමූ ත්‍රෙඩ් එක ගැන අවසානයේ දුකක් ඇති වීම හා උපදෙස් කෝටියක් දැකීමෙන් උපදෙස්ද එපා වීම.
    * එළකිරිය තුළ පැවති ID එකක් එක්ස්-පෝස් වීම හා ඇය තව දුරටත් ජනප්‍රිය වීම.
    (ඊයෙම කීදෙනෙක් කවුද බං කෙල්ල,කෝ බං,කවුද..)
    *බලාපොරොත්තු වූ උපකාරය කුමක්ද යන්න ඔහුගේ හිත පමණක් දන්නා බැවින් අවසානයේ එය ඉෂ්ඨ වූවා යැයි සිතේ නම්..
    විය යුත්තේ,
    මෙම හුයෙහි අවසානයක් දැකීමයි.
    .. :yes::yes::yes:

    එය නොදකින තාක් කල් මින් මතුවට බොහෝ අයගේ ඇඟිල්ල දික් වනුයේ ඔබ දෙසට බවද සිහියේ තබා ගනු මැනවි. :yes::yes::yes:

    * Randike Mendis ගෑනු වීරයෙක් වෙන්නට සැදීමයි.

    *අවසානයේ එය ඉෂ්ඨ වූවා යැයි සිතේ නම්..
    විය යුත්තේ,
    Randike Mendis ඒ ගෑනිගේ කරපිටින් යාමයි(friends with benefits)
    .. :yes::yes::yes:
     
    Last edited:

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    mcn mata kellek set una, passe tamai danne ekatat uba wagema 4 years hitapu kollek hitiya kiyala. e kolla mekita adare wadikamatada koheda hamatissema call karanawa, mama passe danagatte. e affair eka break up una kiyala witarai mata kiwwe masekata witara kalin. and e kolla mekita dan call karanne na kiwwa.

    mama mekita wade dunnat ekka. passe tamai danne ara kollata pissu hadila wage inne kiyala. ube katawa kiyewwama mata e ubada kiyalat hituna. ube atta nama Chamara nevei neda ? ara kollage nama chamara. mama dan e seen eken ayin una.

    kellonwa trust karanna epa wadiya.

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    තනියෙන් හිටපන් මචෝ. ඔය පංචස්කන්ද වලට ඇලුම් කරන්න එපා. සියලු දේ නැසෙන සුළුයි. :yes: වෛර කරන්නත් එපා. උඹට ආතල් එකක් ඕනේ නම් ඔය ආතල් දෙන්නේ සල්ලි වලට. එකෙක්ගෙන් කරගනින්. :P බන්දිනකන් කෙල්ලෙක්ව විශවාස කරන්න එපා මචෝ. Divorce වෙන එක ලේසි නැති නිසා තමයි බැන්දට පස්සේ ඉන්නේ. නැත්තම් බැන්දත් විශ්වාස කරන්න බෑ ඔය කෙල්ලෝ.. කොල්ලොත් ඉන්නේ බන් හොඳ කෙල්ලොන්ට ඔය වගේ චාටර් වැඩ කරන. අපි හැමෝම අතරේ ඔය වගේ මිනිස්සු ඉන්නවා බන්.. උඹ හිතට අවංකව ආදරේ කල නම් උඹට කවදාහරි හරියනවා. අපි කරන කියන දේවල් තමයි අපිට ඉස්සරහට ඉතුරු වෙන්නේ. හැබැයි මචෝ කෙල්ලොන්ගේ හිත් Complicated. උන්ට මචන් හැගීම් උනත් පාලනය කරගන්න පුළුවන්. :rolleyes: මන් කිව්වේ නරක හැගීම්. අපි එහෙම නෑනේ බන්.. ආතල් එකක් ආවොත් හස්ත කර්මාන්තය පටන් ගන්නවා. ඒ වගේම දුක පාලනය කරගන්නත් පුළුවන් උන්ට. ඉක්මනට හිත හදාගන්නත් පුළුවන්. අපි කොල්ලෝ මචන්. අපි කායික ශක්තිය තිබ්බට මානසික ශක්තිය ඒ අතින් අඩුයි ටිකක්.. ඒ ටික හදාගනින්..ඕක අපේ දුර්වලකමක්. බය වෙන්න එපා දවසක උඹට හරියන කෙනා හම්බ වෙනවා. ලංකාවේ 52% කෙල්ලෝ. :rofl:

    52% walin 42% witara katai
     
    Status
    Not open for further replies.