dan meka 3,4 parak kiyewwa tama seen eka terune nane.danna ekek mata therum karala deepallako dan kawda katada boot eka thiyala tiyenne kiyala.
![]()

මටනන් පේන්නේ මේ කියන විදිහට අවංකව ආදරේ කරලා තියෙන්නේ මේ කියන ගෑණු ළමයා විතරයි.අවංකව ආදරේ කලානන් කවමදාවත් ඒ ආදරේ නැති වුනාට දොස් කියන්නේ නෑ.තමන්ව දාලා ගිය කෙනාගේ සතුට දැකලා දුක දරාගන්නවා.හරිනන් ඒ කෙල්ල තමා මෙහෙම ත්‍රෙඩ් එකක් දාන්න ඕනේ.දිගින් දිගටම එපා කියද්දිත් පස්සෙන් යන්න තරම් ඒ කෙල්ල කොච්චර ආදරේ කරන්න ඇද්ද?මේ ත්‍රෙඩ් එක දාපු කෙනාගේ පුංචි හරි මනුස්සකමක් තියේනන් මේක අයින් කරලා දාන්න.මටනන් මේ කෙල්ලගේ කිසිම වැරැද්දක් පේන්නේ නෑ.එකම වැරැද්ද මේ වගේ කෙනෙක්ට අවංකව හදවතින්ම ආදරේ කරලා තියෙන එක.
නඩු අහනකොට එක පැමිණිලිකරන කෙනා කියන දේ විතරක් ඇහුවොත් හිතෙන්නේ එයා පව් කියලා...අනිත් පැත්තත් අහනකොට තමයි හිතෙන්නේ යකෝ මූනේ මේ ඔක්කොම කරලා තියෙන්නේ කියලා.... නිකං කැකිල්ලේ නඩු තීන්දු දෙන්න ලෑස්ති වෙන්න එපා ඇන්ටි![]()

අනික් දේ මේ වෙද්දි මේ ත්‍රෙඩ් එක නිසා දෙපාර්ශ්වයටම ලැබිය යුතු ටික මේ වෙද්දි ලැබී අවසානයි.
තව දුරටත් මේ හුයට අදහස් දැක්වීම පල රහිතයි යන්න මගේ හැඟීමයි.
* ත්‍රෙඩ් එක දකින කෙල්ලට අවු.4ක ආදරේ දශමෙකින් හෝ යමක් ඉතිරිව පැවතියානම් එයද ද්‍රව නොවී එකෙනෙහිම වාෂ්ප වී යයි.එය නොදකින තාක් කල් මින් මතුවට බොහෝ අයගේ ඇඟිල්ල දික් වනුයේ ඔබ දෙසට බවද සිහියේ තබා ගනු මැනවි.
* කොල්ලට හිතේ ආවේගෙට දැමූ ත්‍රෙඩ් එක ගැන අවසානයේ දුකක් ඇති වීම හා උපදෙස් කෝටියක් දැකීමෙන් උපදෙස්ද එපා වීම.
* එළකිරිය තුළ පැවති ID එකක් එක්ස්-පෝස් වීම හා ඇය තව දුරටත් ජනප්‍රිය වීම.
(ඊයෙම කීදෙනෙක් කවුද බං කෙල්ල,කෝ බං,කවුද..)
*බලාපොරොත්තු වූ උපකාරය කුමක්ද යන්න ඔහුගේ හිත පමණක් දන්නා බැවින් අවසානයේ එය ඉෂ්ඨ වූවා යැයි සිතේ නම්..
විය යුත්තේ,
මෙම හුයෙහි අවසානයක් දැකීමයි...
මේකී උඔත් එක්කත් බුදු ෆිට් නේද? සී.බී මේකී උඔත් එක්කත් බුදු ෆිට් නේද? සී.බී

කියුවේගොනා කියලා මරන්නද?
බුදු ෆිට් අම්බානක් ඉන්නවා බොල..
සී.බීකියුවේ

අනික් දේ මේ වෙද්දි මේ ත්‍රෙඩ් එක නිසා දෙපාර්ශ්වයටම ලැබිය යුතු ටික මේ වෙද්දි ලැබී අවසානයි.
තව දුරටත් මේ හුයට අදහස් දැක්වීම පල රහිතයි යන්න මගේ හැඟීමයි.
* ත්‍රෙඩ් එක දකින කෙල්ලට අවු.4ක ආදරේ දශමෙකින් හෝ යමක් ඉතිරිව පැවතියානම් එයද ද්‍රව නොවී එකෙනෙහිම වාෂ්ප වී යයි.එය නොදකින තාක් කල් මින් මතුවට බොහෝ අයගේ ඇඟිල්ල දික් වනුයේ ඔබ දෙසට බවද සිහියේ තබා ගනු මැනවි.
* කොල්ලට හිතේ ආවේගෙට දැමූ ත්‍රෙඩ් එක ගැන අවසානයේ දුකක් ඇති වීම හා උපදෙස් කෝටියක් දැකීමෙන් උපදෙස්ද එපා වීම.
* එළකිරිය තුළ පැවති ID එකක් එක්ස්-පෝස් වීම හා ඇය තව දුරටත් ජනප්‍රිය වීම.
(ඊයෙම කීදෙනෙක් කවුද බං කෙල්ල,කෝ බං,කවුද..)
*බලාපොරොත්තු වූ උපකාරය කුමක්ද යන්න ඔහුගේ හිත පමණක් දන්නා බැවින් අවසානයේ එය ඉෂ්ඨ වූවා යැයි සිතේ නම්..
විය යුත්තේ,
මෙම හුයෙහි අවසානයක් දැකීමයි...

eya saha mekata sambanda anit dennath ithin obathumage budu fit kastiyane... obathumat dan methana thousand talk walin eyata kade yanawa..

හනේ නෑ මචන් මට එළකිරියේ ඇති වෙන්න යාලුවෝ ඉන්නවා ඒ ඔක්කොටම කඩේ යන්න ගියොත් මට වෙන වැඩක් නැති වෙනවා..
මම මේ ත්‍රෙඩ් එකට විතරක් නෙමෙයි රිප්ලයි කලේ..මේ වගේ සෑහෙන ත්‍රෙඩ් ගානක් දැකලා තියෙනවා රිප්ලයි කරලා තියෙනවා..
බොහොම ස්තූතියි..
උඹ එකම ඈංගල් එකෙන් බලන්න ගියොත් උඹට ගොඩ යෑමක් නෑ බං..

No offense saho... a 3dena ube budu fit unath nathat uba damme ube opinion eka. so mama ekata respect karanawa.
maybe uba eyagen meeta kalin mage gana danagena athi. anit de methana mama mage waradit kiyala thiyenawa. ehema nathiwa mama mawa up karan katha kara nam meeta wada kattiya mata banina eka aduwei.
uba mawat personally dannawanam godak vita me thread eke reply nokara idi mama waradi unat.
me thread eka damme hamogema opinion ganna. ewa mage side ekatama wenna one na.. uba pointless gon katha wagekut kiyala thibba. e wagema wadagath dewal godakuth... so e hoda tika mama hithata aragaththa... and thanks for those opinions brother.
kastiyage replies walin mama godak dewal filter karala aragaththa. so next time mama yaluwena kellata puluwan tharam hodin salakanna, me una wage waradi mage athin nowenna mama uparimenma try karanawa..uparimenma.
so mama hithanawa mamat dawasaka goda yai kiyala.....![]()

අනික් දේ මේ වෙද්දි මේ ත්‍රෙඩ් එක නිසා දෙපාර්ශ්වයටම ලැබිය යුතු ටික මේ වෙද්දි ලැබී අවසානයි.
තව දුරටත් මේ හුයට අදහස් දැක්වීම පල රහිතයි යන්න මගේ හැඟීමයි.
* ත්‍රෙඩ් එක දකින කෙල්ලට අවු.4ක ආදරේ දශමෙකින් හෝ යමක් ඉතිරිව පැවතියානම් එයද ද්‍රව නොවී එකෙනෙහිම වාෂ්ප වී යයි.එය නොදකින තාක් කල් මින් මතුවට බොහෝ අයගේ ඇඟිල්ල දික් වනුයේ ඔබ දෙසට බවද සිහියේ තබා ගනු මැනවි.
* කොල්ලට හිතේ ආවේගෙට දැමූ ත්‍රෙඩ් එක ගැන අවසානයේ දුකක් ඇති වීම හා උපදෙස් කෝටියක් දැකීමෙන් උපදෙස්ද එපා වීම.
* එළකිරිය තුළ පැවති ID එකක් එක්ස්-පෝස් වීම හා ඇය තව දුරටත් ජනප්‍රිය වීම.
(ඊයෙම කීදෙනෙක් කවුද බං කෙල්ල,කෝ බං,කවුද..)
*බලාපොරොත්තු වූ උපකාරය කුමක්ද යන්න ඔහුගේ හිත පමණක් දන්නා බැවින් අවසානයේ එය ඉෂ්ඨ වූවා යැයි සිතේ නම්..
විය යුත්තේ,
මෙම හුයෙහි අවසානයක් දැකීමයි...

තනියෙන් හිටපන් මචෝ. ඔය පංචස්කන්ද වලට ඇලුම් කරන්න එපා. සියලු දේ නැසෙන සුළුයි.වෛර කරන්නත් එපා. උඹට ආතල් එකක් ඕනේ නම් ඔය ආතල් දෙන්නේ සල්ලි වලට. එකෙක්ගෙන් කරගනින්.
බන්දිනකන් කෙල්ලෙක්ව විශවාස කරන්න එපා මචෝ. Divorce වෙන එක ලේසි නැති නිසා තමයි බැන්දට පස්සේ ඉන්නේ. නැත්තම් බැන්දත් විශ්වාස කරන්න බෑ ඔය කෙල්ලෝ.. කොල්ලොත් ඉන්නේ බන් හොඳ කෙල්ලොන්ට ඔය වගේ චාටර් වැඩ කරන. අපි හැමෝම අතරේ ඔය වගේ මිනිස්සු ඉන්නවා බන්.. උඹ හිතට අවංකව ආදරේ කල නම් උඹට කවදාහරි හරියනවා. අපි කරන කියන දේවල් තමයි අපිට ඉස්සරහට ඉතුරු වෙන්නේ. හැබැයි මචෝ කෙල්ලොන්ගේ හිත් Complicated. උන්ට මචන් හැගීම් උනත් පාලනය කරගන්න පුළුවන්.
මන් කිව්වේ නරක හැගීම්. අපි එහෙම නෑනේ බන්.. ආතල් එකක් ආවොත් හස්ත කර්මාන්තය පටන් ගන්නවා. ඒ වගේම දුක පාලනය කරගන්නත් පුළුවන් උන්ට. ඉක්මනට හිත හදාගන්නත් පුළුවන්. අපි කොල්ලෝ මචන්. අපි කායික ශක්තිය තිබ්බට මානසික ශක්තිය ඒ අතින් අඩුයි ටිකක්.. ඒ ටික හදාගනින්..ඕක අපේ දුර්වලකමක්. බය වෙන්න එපා දවසක උඹට හරියන කෙනා හම්බ වෙනවා. ලංකාවේ 52% කෙල්ලෝ.
![]()