කෙල්ලොන්ට ආයුධ දුන්නොත්

DjAnomaly

Well-known member
  • Aug 13, 2018
    1,601
    1,674
    113
    Crooked Island
    tumblr_mhurwqtf751s5t0jco1_500.jpg

    ලංකාවේ කෙල්ලොන්ට බඳිනකන් ආයුධ, ඒ කියන්නේ ගිණි අවි දෙන්න ආණ්ඩුව තීරණය කලොත් උඹලා ඒක දකින්නේ කොහොමද? කාන්තා අයිතිවාසිකම් ගැන කතාකරන අය නැත්තං ගෑණු ළමයි ඉන්න තාත්තලා ඇතිනේ.
     
    • Haha
    Reactions: s.p.n

    sk_ralahami

    Well-known member
  • Mar 28, 2018
    3,312
    5,416
    113
    colombo
    ගිණි අවි witarak madi oya photo eke wage bikini adinnath kiyanna one.
    tumblr_mhurwqtf751s5t0jco1_500.jpg

    ලංකාවේ කෙල්ලොන්ට බඳිනකන් ආයුධ, ඒ කියන්නේ ගිණි අවි දෙන්න ආණ්ඩුව තීරණය කලොත් උඹලා ඒක දකින්නේ කොහොමද? කාන්තා අයිතිවාසිකම් ගැන කතාකරන අය නැත්තං ගෑණු ළමයි ඉන්න තාත්තලා ඇතිනේ.
     
    • Like
    Reactions: BLACKLIST_MEMBER

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    කෙල්ලෝ බයික් පදින්න ගත්තා වගේ තියේවි. ටික්ටෝක් කරද්දී වැරදිලා පත්තුවෙලා දවසට දහයක් පහළොවක් මැරෙයි
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,756
    23,441
    113
    එහෙනම් මම පාරෙමයි.. 😌
    හිතන තරන් සුන්දර නෑ. කෙල්ලො සෙට් වට වෙලා උබ තනියෙන් යද්දි ඕයි මල්ලි මෙහෙ වරෙන්කො පොඩ්ඩක් ආශ්‍රය කරන්න කිවුවම කෝමද?
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    රෝහල් වාර්ථා වල දවසකට,

    මොබයිල් ෆෝන් එක කියල ඔලුවට වෙඩි තියාගත්ත අවස්ථා 10ක් 15ක්,

    සැනටයිසර් කියල අත්වලට වෙඩි තියාගත්ත සිද්දි 50ක් 60ක්,

    ඉයර්බඩ්ස් කියා පතුරං කණේ සිරකරගත් අවස්ථා 5ක් 10,

    සෙල්ෆි ඡායාරූප ගැනීමට ගොස් සිදුවූ අනතුරු 100ක් 200ක්,

    අනිවා වාර්ථා වෙයි....

    ඊට අමතරව පොලිස් වාර්ථා වල,

    පෙම්වතා සමග බහින්බස් වීමේදී සිදුවූ අනතුරැ,
    බස් නැවතුම පසුකර නැවැත්වීම නිසා රියදුරාට වෙඩි තැබීම්,
    පස්සට යන්නැයි පැවසූ නිසා කොන්දොස්තරට වෙඩි තැබීම්,

    එහෙමත් බරට තියෙයි...