කෙල්ලොන්ට ගොඩයන්න ලෙසිද?

Robinhood wage ekek

Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    ugathkamai ketha nethi bawai Wedagath bawai tibboth goda yanna lesi

    Russian un unge gf gena balanawa misak godak kollo wena girls la ekka sambanda wenawa adui mama dekapu widiyata..russia wala un girl kenek select karagaththa jivath una wage seen akak tibbe mama dekapu widiyata..eka nisa anith ayage attention ganneth nee denneth nee wage

    ඔව් මෙහෙම එකක් තියෙනව.. හැබැයි සාපේක්ශව ගත්තොත් එහෙම වෙනස් වෙන්නෙ නෑ කියන්න බෑ බං.. රුසියාව කියන්නෙ ඩිවෝස් රේට් එක වැඩිම රටක්.. හැබැයි රශියන් කෙල්ලෙක් හරියට උඹට ආදරේ කරනව නං පන උනත් දෙනව.. රුසියාවෙ කොල්ලො එහෙ කෙල්ලොන්ව ගණං ගන්නව අඩු සීන් එකක් තියෙනව මොකද එහෙ උන්ට කම්පිටිශන් එක අඩුයි.. බලන බලන අත ලස්සන කෙල්ලො.. ඒ වගේම ගෑනු රේට් එකට වඩා පිරිමි රේට් එක වැඩී.. ඒ නිසා රශියන් කෙල්ලො හැම වෙලේම බලන්නෙ සෙටල් වෙන්න.. හැබැයි බඩුත් නැතුව නෙවෙයි.. ගොඩක් ඉන්නව.. :ROFLMAO: ඔන්න ඔය කෙල්ලන්ට කම්පිටිශන් එක වැඩි නිසා තමයි රශියන් කෙල්ලො තමන්ගෙ ලස්සනට වියදම් කරන්න සෑහෙන්න මහන්සි වෙනව.. මේන්ටේන් කරන්න ලොකු වියදම් යනව ඒ නිසා. .ඒ නිසා කෙල්ලෝන්ගෙත් ට්‍රෙන්ඩ් එකක් හැදිල තියෙන සල්ලි තියෙන මිනිස්සු හොයාගන්න.. කොල්ලොන්ගෙත් හැදිල තියෙන ට්‍රෙන්ඩ් එකක් සල්ලි හොයන්න.. විශේශයෙන් සෝවියට් රුසියාව වැටුනට පස්සෙ උන්ට ලැබුණු ආර්තික නිදහස නිසාම උන්ගෙ මෙන්ටලිටි එකක් හැදිල තියෙනව හැම වෙලේම බිස්නස් එකක් කරල සල්ලි හොයන්න ... ඕක නිසාම එහෙ ටොක්සික් ඩේටින් කල්චර් එකකුත් තියෙනව දැන් ලොකුවට..
     

    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,569
    6,151
    113
    yoga-open-wide.gif
    charlize-theron.gif
     
    • Like
    Reactions: c gate