වරදී කෙල්ලොන්ට love කරන්න ගිහිල්ලා ඉගෙන ගත්ත පාඩම මොකක්ද?

Yeezus

Well-known member
  • Nov 20, 2024
    4,974
    1
    6,850
    113
    Only your mom can offer you a UNCONDITIONAL LOVE

    Just imagine
    What if you caught up cheating with your wife's best friend.
    Would she stay with you anymore ?
    What if you kill your child
    Would she stay with you anymore ?
    What if you kill your wife's parents
    Would she stay with you anymore ?
    What if you go bankrupt - homeless
    Would she stay with you anymore ?
    What if you burnt alive and barely make it out
    Would she stay with you anymore ?

    But I know under any circumstances above, under any crime I commit ....

    My mother would still loves me ... Hugs me ... Do anything for me ....

    Apart from mother's love, Every other bond we create in life is TRANSACTIONAL ....
     

    AnuradhaRa

    Well-known member
  • Only your mom can offer you a UNCONDITIONAL LOVE

    Just imagine
    What if you caught up cheating with your wife's best friend.
    Would she stay with you anymore ?
    What if you kill your child
    Would she stay with you anymore ?
    What if you kill your wife's parents
    Would she stay with you anymore ?
    What if you go bankrupt - homeless
    Would she stay with you anymore ?
    What if you burnt alive and barely make it out
    Would she stay with you anymore ?

    But I know under any circumstances above, under any crime I commit ....

    My mother would still loves me ... Hugs me ... Do anything for me ....

    Apart from mother's love, Every other bond we create in life is TRANSACTIONAL ....

    ඒකනං ඇත්ත
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,646
    26,020
    113
    වෙදීමට කලින්රත්රන් බඩු හදලා ගෙදර ගේන්න වත් කෙල්ලට ගෙනියන්න වත් දෙන්න එපා. රවී ජෙවෙලර්ස් එකේ සේප්පුවට දාපන්.

    වෙඩිම ට පස්සේ ගෙදර තියාගන්න එපා, එක එකා ඉල්ලනවා තැල්ල එහෙම.... බැංකුවේ සේප්පුවක් අරන් දාපන්. ලක්ෂ 10ක්‌ විතර බඩු හොරු ගත්තට පස්සේ මොළේ පැදුන පසු දෙන අවවාදයක්...
     

    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,305
    2,115
    113
    කාලෙකට කලින් කැම්පස් එකේ ජුනියර් බැච් එකේ කෙල්ලෙක් හිටිය ටිකක් ආඩම්බර. තලෙලලු. මට ඒක හිතට වැදිලා තිබුනේ. මම සැමට හොරා ලව් එකේ හිටියා. ඇවරේජ් ලස්සනක් තිබ්බේ. ඊට ලස්සන කෙල්ලෝ සෑහෙන්න හිටියත් මට ඒකටම හිත වැදිලා තිබුනේ. කැමතිද ඇහුව ගමන් එකී බෑ කිව්වා. බැ.. බෑ.. තමා. ලඟදි දවසක් එකී FB දාපු ෆොටෝ වගයක් දැක්ක. මට හිතුන යකෝ මම වහුකුනකින් නුලෙන් බේරිලා තියෙන්නේ කියල. අර කාලේ මගේ ඇස් පෙනුනේ නැද්ද මන්ද බන්. :ROFLMAO: :ROFLMAO:
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,646
    26,020
    113
    ලඟදි දවසක් එකී FB දාපු ෆොටෝ වගයක් දැක්ක. මට හිතුන යකෝ මම වහුකුනකින් නුලෙන් බේරිලා තියෙන්නේ කියල. අර කාලේ මගේ ඇස් පෙනුනේ නැද්ද මන්ද බන්. :ROFLMAO: :ROFLMAO:
    ඇඩෙනවා
     
    • Haha
    Reactions: chanakamanjula

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,845
    16,810
    113
    Sigma, alpa උන්ට උපරිමෙන් කරන්න බෑ නේද?
    Example : සිග්ම උන් උන්ගෙ මුලු ජීවිත කතාවම ගෑනි ඉස්සරහා දිග අරින්නෙ නෑ. සිග්ම උන් ගාව උන්ගෙම රහස් තියනව නෙහ්. Deep connection එකක් හැදෙන්නෙ නෑ නේද?

    ගෑණු ඉස්සරහ ජීවිත කතාව දිග හරින්න එපා පොන්ස්. උන් ආස පිරිමියගෙ ආත්මයට ලං වෙන්න බැරි ගැප් එකට. කුතුහලය විනාස කරලා දාන්න එපා එක්කෝ පොල්ල තියනවා නැත්නම් ඒකි උඹට උපදෙස් දෙන්න නටවන්න එනවා.
     

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,601
    113
    Colombo
    diana prince no GIF

    so you've been bitchless since then?
    nah bro you got potential, don't be like @Hyaenidae
     

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    8,039
    10,377
    113
    Cheet කරලා මාට්ටු උනාම ඇයි cheet කලේ ඇහුවම ඒ එයාගෙ හැටිලු. මිනිස්සු එහෙමලු. එහෙමයි කියලා ඒ දේවල් acept කරන්නලු.
    මටත් ඔන්නම් cheet කරන්න තිබ්බලු. කරන්නලු. මාර ගැනු බං
    උබ මගෙ ex ටද කරගැහුවෙ :baffled:

    Love කියල දෙයක් නෑ බන් ඔය ඔක්කොම උබෙ ඔලුවෙ හදාගත්ත මනස්ගාත.

    ටික කාලයක් යනකොට උබට තෙරෙයි.

    උබ කවදාවත් එලියෙ ඉන්න කෙනෙකුට ආදරය කරලා නෑ. හිතින් හදාගත්ත කෙනෙකුට තමා ආදරය කරා තියෙන්නෙ.

    එ හෙතු නැති වෙද්දි ආදරය කියල කියන ස්නායු ක්‍රියාවත් නැති වෙලා යනවා.


    එ වුනට මනුස්සයෙක්ගෙ යහපැවැත්මට පාට්නර් කෙනෙක් ඉන්න ඕන.


    මෙ ලියන වෙලාවෙත් මට මගෙ කලින් කෙල්ලව මතක් වෙනව. එත් එ ආදරය නෙවෙයි.

    හෙට වෙන කෙල්ලෙක් එක්ක ලන්ච් එකට යනවා. එ කෙල්ල jennt කියල හිතින් හදාගෙන ඉන්න කොල්ලට (ආදරෙයි)

    එත් එ කෙල්ලට කවදාවත් jennt ට ආදරය කරන්න බෑ.


    තව විදියකින් මම එයා හිතින් හදාගෙන ඉන්න කෙනාට වඩා වෙනස් චරිතයක් වෙන්න ගන්න මොහොතෙ ඉදන් (ආදරය) අඩු වෙනවා.
    ඕකෙ ඉතුරු ටික (මගෙ අදහස),
    අපි ඒ හිතින් හදාගත්ත character එක අනිත් කෙනා අතින් maintain උනේ නැති උනාම ප්‍රශ්න එන්න පටන් ගන්නවා.
    ------ Post added on Sep 13, 2025 at 2:40 PM
     

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,845
    16,810
    113
    Me vidiyta mind eka hadaganne kohomada? Any guidence?

    Emotional unahama situation handle kragnna baha taniyama

    serious-sam-rich-knuckles.gif


    තොගේ ටෙස්ටෙස්ටරෝන් හෝමෝන හිඟයක් ඇති

    මස් බිත්තර කාපන්
    සෝයා බෝංචි හොඳ නෑ ඊස්ට්‍රජන් හදනවා
    ජිම් පලයන්
    පෝන් බලලා අතේ ගහන එක නවත්තපන්
    දැන් ආශ්‍රය කරන පොන්ස්ලා ටික ජීවිතෙන් කපලම දාපන්

    Btw, පොඩි කාලේ තාත්තා හිටියේ නැද්ද ගෙදර?. හරි හමන් පිරිමි පෞරුෂයක ආභාෂය හිඟ උනාද? ඔය කේස් තියන උන්ගේ පොදු පැටර්න් එකක් දැක්කා.

    එහෙනම් Andrew tate තාත්තා කරගෙන ෆලෝ කරපං 😁
     

    mamaisamare

    Well-known member
  • Sep 15, 2022
    314
    257
    63
    Sri Lanka
    serious-sam-rich-knuckles.gif


    තොගේ ටෙස්ටෙස්ටරෝන් හෝමෝන හිඟයක් ඇති

    මස් බිත්තර කාපන්
    සෝයා බෝංචි හොඳ නෑ ඊස්ට්‍රජන් හදනවා
    ජිම් පලයන්
    පෝන් බලලා අතේ ගහන එක නවත්තපන්
    දැන් ආශ්‍රය කරන පොන්ස්ලා ටික ජීවිතෙන් කපලම දාපන්

    Btw, පොඩි කාලේ තාත්තා හිටියේ නැද්ද ගෙදර?. හරි හමන් පිරිමි පෞරුෂයක ආභාෂය හිඟ උනාද? ඔය කේස් තියන උන්ගේ පොදු පැටර්න් එකක් දැක්කා.

    එහෙනම් Andrew tate තාත්තා කරගෙන ෆලෝ කරපං 😁
    Local ekawa follow karnawa 😌https://youtube.com/@ogsrilanka?si=YHUVDeCUpt_KRwcc
     
    • Love
    Reactions: ozykolla

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,963
    11,413
    113
    ලව් කරනවා නම් බය නැතිව ලව් කරපන් බං. කොයි දේත් risk එකක් තමයි. හැබැයි නැවතුණොත් impact එක අඩු වෙන්න කියල ඉන්න කාලෙ බාගෙට කරාම වෙන්නෙ එ‍්කත් නෑ මේකත් නැති ජාතියෙ වැඩක්.

    කරන දේ උපරිමයෙන් කරහන්. මගදි නවත්තන්න වුණොත් එ‍්කට මූණ දෙන්න තරම් තමන් ශක්තිමත් කියල තමන් ගැනම විශ්වාසයක් හදා ගනින්. එතකොට අවුලක් වෙන් නෑ
    මෙවා කවුරුත් දන්න දෙවල් නෙ