කෙල්ලොන්ව හදන්න කලින් අපි හැදෙමු නේද /

Snowl

Member
Oct 1, 2011
1,016
137
0
Virtual Realm
එපා මට ආදරය
එපා මට සෙනෙහස
එපා මට කාමය
එපා මට කෙල්ලන්:no::no:

පූසියෙක් හිටියම ඇති:P

I have never seen such a weird guy like you in this community
in reality you are a human but use a lion avatar but introduce themselves
as a cat.
no offence but that's how I have been seeing.
 

dj ice cold

Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    එපා මට ආදරය
    එපා මට සෙනෙහස
    එපා මට කාමය
    එපා මට කෙල්ලන්:no::no:

    පූසියෙක් හිටියම ඇති:P


    තොට එහෙම කවුරුහරි හිටියොත් ඉතින් මං කෙලින්ම ගිහිං අක්කිට කියනෝ :P
     

    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    එපා මට ආදරය
    එපා මට සෙනෙහස
    එපා මට කාමය
    එපා මට කෙල්ලන්:no::no:

    පූසියෙක් හිටියම ඇති:P


    ආදරය නැතිකොට පූසි ඉන්නෙත් නෑ බන් :P උබ පූසා කියලා :shocked::shocked:
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    ඉරිසියාකාරයා:sorry:


    :no: මං බොගෙ වැරදි අක්කිට කිව්වම අක්කි මට පුඩිං හදල දෙනවා :P


    ඇය් මචන් :baffled::baffled::baffled::baffled::baffled:??????? අවුල් ද මේක ? :baffled::baffled:


    පට්ට :cool: අරව දෙකකුත් දෙන්න ඕන් ;)
     

    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    I have never seen such a weird guy like you in this community
    in reality you are a human but use a lion avatar but introduce themselves
    as a cat.
    no offence but that's how I have been seeing.



    lol... you better to talk in sinhala in this tread sis ... coz you are replying to sinhala tread :P :lol::lol::lol: