kiyewwaaa... okkoma kiyewwaaa..... thawa tikakin ayeth kiyawanawa..... mata godak watinawa ube kathaawa...
kiyewwaaa... okkoma kiyewwaaa..... thawa tikakin ayeth kiyawanawa..... mata godak watinawa ube kathaawa...


අපිම විතරය් බොල...මම දෙපැත්තටම සමබරව කිව්වට අවන්ක කමින් කොල්ලෝ ඉදිරියෙන් ඉන්න්වා...කෙල්ලෝන් ට වඩා...කෙල්ළෝ රගනවා...බන් එච්චරය් කරන්නේ//// මොනවා...කරත් සීමාවක් ඇතුව කරපන්. ... ආදරේ නම් ආදරේ කරපන්....බැලන්ස් වෙන්න් ඔනා බන්...නැත්තම් අපිමය් අමාරු වැටෙන් නේ ... කියෙව්වා සිරාවටම ලියල තියෙනවා![]()



..taama bump wiwi yanawa...elakiri samajikaina wadak wenna athi ..santhoosai eka gana
ekanan attha machan.dennata denna awanka wela wiswasaya wadi karagannawanan kohe kohoma hitiyath dennata adaren hitiyaki.
relationship defends on trust
meka 100% attha ban![]()
MAru thread eka kolloOo kiavala kivala es ridenavath ekkah ubata mara Xperience ekak thioyenava vage!!![]()

How do you even know I am a dude?
don't assume anything.
okay just drop it.
but I don't like to be a premise of male multiude cause that's not even
realistic. cause I am a gal.
I have never seen such a weird guy like you in this community
in reality you are a human but use a lion avatar but introduce themselves
as a cat.
no offence but that's how I have been seeing.
then people will think I am nuts.
nah I am an open minded one.![]()
heheimmaturity is the first step to be a mature one.
you can't reach maturity without being an immature.

කෙල්ලෝ වගේ ඉන්න කොල්ලෝ ඉන්නවා, කොල්ලෝ වගේ ඉන්න කෙල්ලෝ ඉන්නවා, බොරු පික්ස් දාගෙන ඉන්නවා.. ඇත්තටම කොල්ලෙක් ද කව්ද දන්නේ 

එල මචං අව්ලක් නෑ මටනම් කියවගන්න පුළුවන් උනා. දෙපැත්තටම බැලන්ස් කරලා ලියල තියෙනවා හොඳ article එකක්
ඒ අස්සේ...
මේ පොස්ට් බලද්දී හිනා යනවා.. මේක අස්සේ ඉඳං පොර වෙන්නයි.. තමුන් කව්ද කියා කියා තමුන්ගේ කැරෙක්ටරේ මේකයි.. මම මෙහෙමයි ගගා පෙන්නන්න නටන විකාර නැටිල්ල දිහා බලද්දී
කව්රු උනත් අපිට මොකෝ.. කොහොම උනත් අපිට මොකෝ.. ඕටි ගියත් ත්රෙඩ් එකේ මේ ගැන අදහස් නොදී.. එත් විකාරයි මේ වැඩේ![]()


මගේ පණ ගාගෙන තමය් ඉන්නේ ...ගොඩක් කෙල්ලෝන් ගේ කැරක්ටිස්ට් එක උන්වත් දන් නෑ.. මෙකත් එහෙම සින් එක්ක් ...යන්න කොහෙද මල්ලේ පොල්.....
hmmmm hamoma ehema nahaaaඋන්ට කොල්ලෝ දිහා බලන්න අත් අල්ලන් යාලු ව්එලා ෆොටෝ ගන්න ඔක්කොම පුලුවන් ...අපි කරෝතින්?????????මගේ පණ ගාගෙන තමය් ඉන්නේ ...ගොඩක් කෙල්ලෝන් ගේ කැරක්ටිස්ට් එක උන්වත් දන් නෑ.. මෙකත් එහෙම සින් එක්ක් ...යන්න කොහෙද මල්ලේ පොල්.....