කෙල්ලොන්ව හදන්න කලින් අපි හැදෙමු නේද /

Mr.Feel

Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    kiyewwaaa... okkoma kiyewwaaa..... thawa tikakin ayeth kiyawanawa..... mata godak watinawa ube kathaawa...


    ඔහොම දෙපාර දෙපාර ඔවා කියවන්නේ :shocked::shocked::shocked:අපිම විතරය් බොල...මම දෙපැත්තටම සමබරව කිව්වට අවන්ක කමින් කොල්ලෝ ඉදිරියෙන් ඉන්න්වා...කෙල්ලෝන් ට වඩා...කෙල්ළෝ රගනවා...බන් එච්චරය් කරන්නේ//// මොනවා...කරත් සීමාවක් ඇතුව කරපන්. ... ආදරේ නම් ආදරේ කරපන්....බැලන්ස් වෙන්න් ඔනා බන්...නැත්තම් අපිමය් අමාරු වැටෙන් නේ ...
     

    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    කියෙව්‍වා සිරාවටම ලියල තියෙනවා :P


    hehe ..thanks machan...kiyawan naa kiwwata bogeta baagayak kiyweewaa... :eek:;););) ..taama bump wiwi yanawa...elakiri samajikaina wadak wenna athi ..santhoosai eka gana
     

    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    ekanan attha machan.dennata denna awanka wela wiswasaya wadi karagannawanan kohe kohoma hitiyath dennata adaren hitiyaki.
    relationship defends on trust
    meka 100% attha ban :)

    අනිවා මචන්.... එක පාරක් හරි එක කඩඋනෝතින් හිතා ගන්න බැරි තරමට ඒක බලපානවා .... අඩේ මගේ පරණ ත්‍රේඩ් තාම බම්ප් වෙනවා..සන්තෝසය් බොක්කෙන් ම
     

    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    MAru thread eka kolloOo kiavala kivala es ridenavath ekkah ubata mara Xperience ekak thioyenava vage!! ;)


    අනිවා මචන් ... ගොඩක් හොදට අත්දැකීම් තියෙනවා...එක ආදරයක් කරත් ඒකේ අන්තර්ගත වෙලා තිබුනු දේවල් එක්ක ඕනාවට වඩා මුහු පුරා ගිහින් තියෙනවා කියලා මටත් හිතුනු නිසාම තමා මෙහෙම ලිඉවේ සන්තෝසය් මචන් බොක්කෙන් ම ....

     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,819
    113
    127.0.0.1
    එල මචං අව්ලක් නෑ මටනම් කියවගන්න පුළුවන් උනා. දෙපැත්තටම බැලන්ස් කරලා ලියල තියෙනවා හොඳ article එකක් :D

    ඒ අස්සේ...


    How do you even know I am a dude?
    don't assume anything.

    okay just drop it.
    but I don't like to be a premise of male multiude cause that's not even
    realistic. cause I am a gal.

    I have never seen such a weird guy like you in this community
    in reality you are a human but use a lion avatar but introduce themselves
    as a cat.
    no offence but that's how I have been seeing.

    :rofl: then people will think I am nuts.

    nah I am an open minded one. :)

    hehe :rofl: immaturity is the first step to be a mature one.
    you can't reach maturity without being an immature.

    මේ පොස්ට් බලද්දී හිනා යනවා.. මේක අස්සේ ඉඳං පොර වෙන්නයි.. තමුන් කව්ද කියා කියා තමුන්ගේ කැරෙක්ටරේ මේකයි.. මම මෙහෙමයි ගගා පෙන්නන්න නටන විකාර නැටිල්ල දිහා බලද්දී :nerd:

    අයිඩි ඒක බලල හරි අයිපී ඒක බලල හරි ෆොටෝ බලල උනත් කොහොමද කියන්නේ කෙල්ලෙක් කියල? :eek: කෙල්ලෝ වගේ ඉන්න කොල්ලෝ ඉන්නවා, කොල්ලෝ වගේ ඉන්න කෙල්ලෝ ඉන්නවා, බොරු පික්ස් දාගෙන ඉන්නවා.. ඇත්තටම කොල්ලෙක් ද කව්ද දන්නේ :P
    කව්රු උනත් අපිට මොකෝ.. කොහොම උනත් අපිට මොකෝ.. ඕටි ගියත් ත්‍රෙඩ් එකේ මේ ගැන අදහස් නොදී.. එත් විකාරයි මේ වැඩේ
    :oo:
     
    Last edited:

    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    එල මචං අව්ලක් නෑ මටනම් කියවගන්න පුළුවන් උනා. දෙපැත්තටම බැලන්ස් කරලා ලියල තියෙනවා හොඳ article එකක් :D

    ඒ අස්සේ...
















    මේ පොස්ට් බලද්දී හිනා යනවා.. මේක අස්සේ ඉඳං පොර වෙන්නයි.. තමුන් කව්ද කියා කියා තමුන්ගේ කැරෙක්ටරේ මේකයි.. මම මෙහෙමයි ගගා පෙන්නන්න නටන විකාර නැටිල්ල දිහා බලද්දී :nerd:

    කව්රු උනත් අපිට මොකෝ.. කොහොම උනත් අපිට මොකෝ.. ඕටි ගියත් ත්‍රෙඩ් එකේ මේ ගැන අදහස් නොදී.. එත් විකාරයි මේ වැඩේ
    :oo:


    මම කෙල්ලෝ කොල්ලො සම බරව ලියලා තිබ්බා උනත් මගේ පෞද්ගලික හැගීමෙන් මම දැනුවත් ව කොල්ලෝ ගොඩක් රැශනලි හිතනවා කෙල්ලෙක් ට වඩා.... උබ කිව්වා වගේ බලපන් මේ කෙල්ල දාලා තියෙන දේවල් එකක් වත් මේකට අදාල නෑ..හරියට මම එයාට කිව්ව්ව ව්ගේ .. දෙපක්ශයටම ගත්තත් කෙල්ලෝ *තාමත් කියනව සමහරක්* බහු තරයක් අසාදාරනය්.... උන්ට කොල්ලෝ දිහා බලන්න අත් අල්ලන් යාලු ව්එලා ෆොටෝ ගන්න ඔක්කොම පුලුවන් ...අපි කරෝතින්????????? :rofl::rofl::rofl: මගේ පණ ගාගෙන තමය් ඉන්නේ ...ගොඩක් කෙල්ලෝන් ගේ කැරක්ටිස්ට් එක උන්වත් දන් නෑ.. මෙකත් එහෙම සින් එක්ක් ...යන්න කොහෙද මල්ලේ පොල්.....
     
    උන්ට කොල්ලෝ දිහා බලන්න අත් අල්ලන් යාලු ව්එලා ෆොටෝ ගන්න ඔක්කොම පුලුවන් ...අපි කරෝතින්????????? :rofl::rofl::rofl: මගේ පණ ගාගෙන තමය් ඉන්නේ ...ගොඩක් කෙල්ලෝන් ගේ කැරක්ටිස්ට් එක උන්වත් දන් නෑ.. මෙකත් එහෙම සින් එක්ක් ...යන්න කොහෙද මල්ලේ පොල්.....
    hmmmm hamoma ehema nahaaa