කෙල්ලො අපිට කැමති නැත්තේ

chinmak

Well-known member
  • Oct 27, 2014
    9,793
    8,001
    113
    මෙන්න මෙතන...
    ඇත්ත.. හොඳ personality එකක් නැතිනම් මොනවා තිබුනත් කෙල්ලෙක් කැමති වෙන්න කැමති නෑ. ..

    17155492_10212617466771178_1338353124514279146_n.jpg


    :lol::lol::lol::lol:
     

    Nimesh_LK

    Member
    Sep 7, 2015
    2,117
    129
    0
    27
    ලංකාවේ
    අනෙ මන්ද අය්යෙ
    අපල කාලෙ වෙන්න ඇති :D

    කෙල්ලො නැති තරමට හොදය්
    ඔය මගෙ thread බලන්නකො
    අපෙ අය්යත් කෙනෙක්ට ආදරය කලා පණ දිගෙන
    අන්තිමට ඒ wesi අපෙ අය්යව නැත්තටම නැති කලා
    මහ wesa කෙල්ලො අය්යෙ අදකාලෙ ඉන්නෙ
    සත පහකට විස්වාස කරන්න බෑ

    http://www.elakiri.com/forum/showpost.php?p=19333016&postcount=1
    ඔතනින් තම කතාව පටන් ගත්තෙ
    මං හැම අප්ඩෙට් එකක්ම දැන්ම thread එකෙ
    ඔහොම තම ගොඩක් කෙල්ලො
    ජීවිතෙ නිදහසෙ ගෙවන්න පුලුවන් අය්යෙ තනියම ඉද්දි
    අපෙ අයිය දැන් fun එකෙ ඉන්නව
     

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    කෙල්ලෝ සෙට් වෙනවා බන්
    50% අක්කලා 50% වලට කොල්ලෝ ඉන්නවා
    proposal තමා ඉත්න්ග් මටත්
    කෙල්ලෝ සෙට් වෙනවා බන්
    50% අක්කලා 50% වලට කොල්ලෝ ඉන්නවා
    proposal තමා ඉත්න්ග් මටත්
     

    Dhanu W

    Member
    Oct 5, 2016
    652
    35
    0
    දඹාන
    අනෙ මන්ද අය්යෙ
    අපල කාලෙ වෙන්න ඇති :D

    කෙල්ලො නැති තරමට හොදය්
    ඔය මගෙ thread බලන්නකො
    අපෙ අය්යත් කෙනෙක්ට ආදරය කලා පණ දිගෙන
    අන්තිමට ඒ wesi අපෙ අය්යව නැත්තටම නැති කලා
    මහ wesa කෙල්ලො අය්යෙ අදකාලෙ ඉන්නෙ
    සත පහකට විස්වාස කරන්න බෑ

    http://www.elakiri.com/forum/showpost.php?p=19333016&postcount=1
    ඔතනින් තම කතාව පටන් ගත්තෙ
    මං හැම අප්ඩෙට් එකක්ම දැන්ම thread එකෙ
    ඔහොම තම ගොඩක් කෙල්ලො
    ජීවිතෙ නිදහසෙ ගෙවන්න පුලුවන් අය්යෙ තනියම ඉද්දි
    අපෙ අයිය දැන් fun එකෙ ඉන්නව

    ඒ කෙල්ල එහෙම වෙන්න ඇති.. එත් ගොඩක් දේවල් ඉවසගෙන තමුන් හම්බ කරන දෙයින් තමුන්ගේ වියදම්වත් හරියට කරගන් නැතුව කොල්ලගේ උවමනාවල් වලට priority දීල ආදරෙන් බලාගෙන මහන්සියෙන් හම්බ කරන අන්තිම සතේ වෙනකම් කොල්ල වෙනුවෙන් වියදම් කරලා හැම කැප කිරීමක්ම කරත් කෙල්ලව දාල යන කොල්ලෝ ඉන්නවා.. අත්දුටුවයි.. ප්‍රත්‍යක්ෂයි..
     

    Dhanu W

    Member
    Oct 5, 2016
    652
    35
    0
    දඹාන
    කමක් නෑ අනේ..ඔයා මට කැමති වෙන්න..:P:P:P

    ඇයි ඔයාටත් කෙල්ලෙක් හොයාගන්න බැරුවද ඉන්නේ?? බලාගෙන යනකොට කොල්ලෝ එකෙක්ටවත් කෙල්ලො නැහැනේ..
     

    Dhanu W

    Member
    Oct 5, 2016
    652
    35
    0
    දඹාන
    ඔයාට වැරදුනාට කමක් නැ සුදු :love::love:
    මන් කැමතියි ඔයව බාරගන්න :rolleyes::rolleyes:
    වරදට සමාවත් දෙන්නන් :yes::yes:

    එහෙනම් wifeගෙන් divorce එක අරගෙන කියන්නකෝ මාව බඳින්න..
     

    genius_EK

    Well-known member
  • Jan 8, 2011
    3,794
    457
    83
    ۩ Apocrypha ۩
    ඒ කෙල්ල එහෙම වෙන්න ඇති.. එත් ගොඩක් දේවල් ඉවසගෙන තමුන් හම්බ කරන දෙයින් තමුන්ගේ වියදම්වත් හරියට කරගන් නැතුව කොල්ලගේ උවමනාවල් වලට priority දීල ආදරෙන් බලාගෙන මහන්සියෙන් හම්බ කරන අන්තිම සතේ වෙනකම් කොල්ල වෙනුවෙන් වියදම් කරලා හැම කැප කිරීමක්ම කරත් කෙල්ලව දාල යන කොල්ලෝ ඉන්නවා.. අත්දුටුවයි.. ප්‍රත්‍යක්ෂයි..
    swapnayakda mee maa dakinne :rofl::rofl:
     

    DevilRox

    Well-known member
  • Nov 3, 2011
    1,197
    489
    83
    cmb
    ඇත්ත.. හොඳ personality එකක් නැතිනම් මොනවා තිබුනත් කෙල්ලෙක් කැමති වෙන්න කැමති නෑ. ..
    personalty කියල අදහස් කරන්නේ මොකද්ද. ලස්සනද? අදුමද? උස ද?
     

    Nimesh_LK

    Member
    Sep 7, 2015
    2,117
    129
    0
    27
    ලංකාවේ
    මගෙ අය්ය ගර්ල් කෙනෙක් එක්ක යාලු වෙල හිටිය
    අය්ය ගත්ත වාහනෙ විකුනල එයාගෙ deegree එකට වියදන් කලා
    එයාට පන වගෙ ආදරෙ කලා
    අදින ඇදුන් පව අරන් දුන්නෙ එයා
    අන්තිමෙ එය වෙන එකෙක් එක්ක යාලුවෙලා ඒකෙ
    අපි හොයාගත්තා
    අදකාලෙ කෙල්ලො හොද නෑ අය්යෙ
    ගොඩක් අය එහෙමයි :(

    මන් thread එකකුත් දැන්ම ඒ ගැන
    බලන්න බොරු නන්
    මේකෙ අය්යල ගොඩක් උදව් කලා
    ඒ බැල්ලි අපෙ අය්යව රැවට්ටුවා
    අපෙ අය්යට හොද මූන පෙන්නල හැම බලු වැඩෙම කලා
    ජරා බැල්ලි :angry: