කෙල්ලො අපිට කැමති නැත්තේ ඇයි බන් කෙල්ලො අපිට කැමති නැත්තේ. මේක මට විතරක් නෙමෙයි ගොඩක් කොල්ලොන්ට තියන ප්‍රශ්නයක්. අහන අහන හැම කෙල්ලම් බැ කියනව. නැත්නම් boy frind කෙනෙක් ඉන්නවා කියනවා. ඇයි බන් ඒ?