ඇත්ත.. හොඳ personality එකක් නැතිනම් මොනවා තිබුනත් කෙල්ලෙක් කැමති වෙන්න කැමති නෑ. ..



ඇත්ත.. හොඳ personality එකක් නැතිනම් මොනවා තිබුනත් කෙල්ලෙක් කැමති වෙන්න කැමති නෑ. ..



මං කැමති වෙන්නද ඔයාට? හැබැයි මට වයස 32ක් විතර වෙනවා.. කමක් නැද්ද?![]()



අනෙ මන්ද අය්යෙ
අපල කාලෙ වෙන්න ඇති
කෙල්ලො නැති තරමට හොදය්
ඔය මගෙ thread බලන්නකො
අපෙ අය්යත් කෙනෙක්ට ආදරය කලා පණ දිගෙන
අන්තිමට ඒ wesi අපෙ අය්යව නැත්තටම නැති කලා
මහ wesa කෙල්ලො අය්යෙ අදකාලෙ ඉන්නෙ
සත පහකට විස්වාස කරන්න බෑ
http://www.elakiri.com/forum/showpost.php?p=19333016&postcount=1
ඔතනින් තම කතාව පටන් ගත්තෙ
මං හැම අප්ඩෙට් එකක්ම දැන්ම thread එකෙ
ඔහොම තම ගොඩක් කෙල්ලො
ජීවිතෙ නිදහසෙ ගෙවන්න පුලුවන් අය්යෙ තනියම ඉද්දි
අපෙ අයිය දැන් fun එකෙ ඉන්නව
කමක් නෑ අනේ..ඔයා මට කැමති වෙන්න..
බුදු අම්මෝ..මට වැරදුනාවත්ද???






ඔයාට වැරදුනාට කමක් නැ සුදු
මන් කැමතියි ඔයව බාරගන්න
වරදට සමාවත් දෙන්නන්![]()
එහෙනම් wifeගෙන් divorce එක අරගෙන කියන්නකෝ මාව බඳින්න..






swapnayakda mee maa dakinneඒ කෙල්ල එහෙම වෙන්න ඇති.. එත් ගොඩක් දේවල් ඉවසගෙන තමුන් හම්බ කරන දෙයින් තමුන්ගේ වියදම්වත් හරියට කරගන් නැතුව කොල්ලගේ උවමනාවල් වලට priority දීල ආදරෙන් බලාගෙන මහන්සියෙන් හම්බ කරන අන්තිම සතේ වෙනකම් කොල්ල වෙනුවෙන් වියදම් කරලා හැම කැප කිරීමක්ම කරත් කෙල්ලව දාල යන කොල්ලෝ ඉන්නවා.. අත්දුටුවයි.. ප්රත්යක්ෂයි..


හා ඉතින්මම කිව්වනේ ඇත්ත කියලා..![]()


)හා ඉතින්
මටත් හොයල දෙන්නකෝ ඒ වගේ කෙල්ලෙක්
(කෙල්ලගෙන් කාල ඇදල ඉන්න නෙවි හොදේ)
personalty කියල අදහස් කරන්නේ මොකද්ද. ලස්සනද? අදුමද? උස ද?ඇත්ත.. හොඳ personality එකක් නැතිනම් මොනවා තිබුනත් කෙල්ලෙක් කැමති වෙන්න කැමති නෑ. ..

