මම දන්න කෙල්ලෙක් ඉන්නවා බන් . මාත් එක්ක හොදටම ෆිට් යාලුවෙක්. උඹ බං බොලන් ගාලා යාලු ෆිට් එකේ ඉන්නෙ. ඒකි මාත් එක්ක ඕපන් කතා කරනවා. ලගදි බදින්න ඉන්නේ. ඩීසන් පිට ඉන්න ලස්සන, පිළිවෙල කොල්ලෙක් ඉන්නෙ. ඒකිත් ලස්සනට පිලිවෙලට ඉන්නවා..
ඒකි කිව්ව කතාවක් නිසා මට පුදුම හිතුනා බන්
උන්ගෙ ගෙදර වැඩ වගයක් කරන්න අවුරුදු 28ක විතර කෙට්ටු බාස් කෙනෙක් ඇවිල්ල හිටියා පහුගිය ටිකේ. අහිංසක එකෙක්.
කෙල්ල ඌ එක්ක කතාබහක් නෑ. ඒ උනාට ඌ දවසක් වැඩ කරද්දි මේකි එතනින් ගිහින්. අරූ වැඩකරල දාඩිය එහෙම දාල ඉදලා තියෙන්නේ. කෙල්ලට අරූගේ දාඩිය වල ස්මෙල් එකට නිකන් අමුතු ෆීලින් එකක් ආවා කිව්ව. එච්චරයි.ඒකි අරූ එක්ක පැටලෙන්න යන ජාතියෙ මෝඩ එකියක් නෙමෙයි.
එච්චරයි සිද්ධිය. මට එකි කිව්ව. මට හෙන අවුල් බන් ඒ කිව්වම. ඒකි පිරිසිදුවට ඉන්නෙ. නමුත් එහෙම පිරිමි දාඩිය ස්මෙල් එකට කෙල්ලෙක් ෆෝම් වෙනවා කිව්වම පුදුම හිතුනා.
අනේ මන්ද බන්