කෙල්ලො අයියා කියලා කාතා කරන එක ගැන

Rampage

Banned
Jul 10, 2018
421
36
0
dude. I was there :( it was ur mom u were copulating with :( i tried to stop u. no i'm not lying. but ur mom yelled at me and tried to hit me the broom so i had to leave. this is y u shouldn't drink and have sex :no:

Don't repost you idiot :lol: find a new thing. :lol:
 

SHAN_22

Well-known member
  • Jul 20, 2018
    1,490
    1,536
    113
    අර පූසෝ ඇවිත් හොබ්බ කකුලෙ උලද්දි තමා මල පනින්නෙ,:angry: කෙල්ලො ගැන කියන්න තරම් අත්දැකීම් නෑ බං :(
     

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    එහෙම හුරතල් වෙන්නැති හෙන ආඩම්බර පූසො ඉන්නව එහෙම පූසෙක්ව හොයාගනිං :yes:

    මෙවා විහිලු නෙමෙයි යකො රටක් ජාතියක් වශයෙන් මොකක්ද තියෙන තත්වෙ
     

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    ඒකනේ මං පූසන්ට කැමති.
    බල්ලෝ වැඳ වැටීගෙන වගේ වනාගෙන එන එක මහ මෝඩයි... :angry:
    පූසෝ දන්නවා තමන්ගේ තත්ත්වය තියාගෙන ඉන්න. :baffled:

    පුසො පට්ට ආඩම්බරයි උන්ගෙ තැන තියන් ඉන්නෙ , එකට කෙල්ලො කොල්ලො පට්ට පිචන්
     

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    ayya nangi kiyanakota hariyata nikan ayyai nangi pawul kanawa wage nadda

    කියලා වැඩක් නැ බන් ලන්කාවට මෙහෙම උනෙ ඔය අයියා නන්ගි කියලා කාතා කරන්න පටන් ගත්ත දවසෙ ඉදලා ඔවු :yes:
     

    wildboar

    Well-known member
  • Nov 30, 2015
    1,752
    440
    83
    Wasgamuwa National Park
    RparXGP.png
     

    sika2

    Well-known member
  • Nov 15, 2013
    3,699
    2,566
    113
    නිධානයක් උඩ
    බ්ලොග් එකක තිබුණේ

    වෛද්‍ය පීඨයට යන හැම සිසුවෙකුටම අදාල ආචාර්ය වරයෙක් / වරියක් ඉන්නවා ප්‍රශ්න තිබේ නම් සාකච්ඡා කර ගන්න. බඩාට අහුවුණේ කණිෂ්ඨ කථිකාචාර්යවරියක්. බඩාගේ මිත්‍ර කපල් එකකට (අයියා - නංගී) අහුවුනේ අර මහාචාර්යතුමා. පළමු දවසෙම බඩා බඩාගේ ආචාර්යතුමිය හමු වෙන්න යනකොට මෙන්න එයා මහැදුරුතුමා එක්ක කයියක්. (එතුමියගේ ගුරුවරයෙක්ලු). අපේ අදාල කපල් එක හෙමින් ඇවිත් ඔවුන්ව අඳුන්වලා දෙනවා. නම් ගම් අහගත්තු මහාචාර්යතුමා කෙල්ලගෙන් එකපාරටම අහපි "මෙයා තමුන්ගේ කවුද?" කියල. "ආ සර්, ඒ මගේ අයියා" කියල අපේ බැචිය කිව්ව.

    පොර දිහා හොඳට බලලා මහාචාර්යතුමා කෙල්ලගෙන් අහනවා "එක බඩවැල කඩාගෙන ආපු අයියද, පඳුරු අස්සේ ලගින අයියද?" කියල. අරුන් දෙන්නට ඇප නෑ. උන්ගේ කරුමෙටම බඩා හිටියේ මේ ඔක්කොම බලාගෙන . එදා ඉඳන් උන්ට කියන්නේ "පඳුරා / පඳුරී" කියල.