All cats should be burn alive![]()
Dogs...

Maine Coon cats

Savannah/Ashera cats

All cats should be burn alive![]()



උබලට ඔය යාලු වෙලා හො බැදලා ඉන්න ගැනි
අයියා කියලා කාතා කරන එක අප්පිරිය නැද්ද ?
එවගෙම කොල්ලො ත් ගොඩක් කැමති නන්ගි කියන්න එකත් පට්ට අප්පිරියයි
යාලු වෙලා හො බැදලා ඉන්න උන්ට අයියා නන්ගි කියලා කතා කරන එක පට්ට බොලද කසිම ඇඩ්වාන්ස් නැති ගතියක් උබලට ෆිල් වෙන්නෙ නැද්ද
හොදම දෙ නම කියලා කාතා කරන එක කුනුහරපෙන් කාතා කරත් කමක් නැ රෙද්ද අයියා නන්ගි නොකියා
අනික තමයි කෙල්ලෙක් උනත් කොල්ලෙක් විතරක් නෙමෙයි පුසෙක් බල්ලෙක් උනත් ගොන් බුරු විදියට හුරතල් වෙන එක උබලට අප්පිරිය නැද්ද![]()

ආදරෙන් හුරතල් වෙද්දි මාර ගතියක් තියෙනව බන්. නැතුව ඇද උඩත් ගෝලීය ආර්ථිකය ගැන කතා කරන උන් මටනම් අල්ලන්නෙ නෑ.
ඒකනේ මං පූසන්ට කැමති.
බල්ලෝ වැඳ වැටීගෙන වගේ වනාගෙන එන එක මහ මෝඩයි...
පූසෝ දන්නවා තමන්ගේ තත්ත්වය තියාගෙන ඉන්න.
ballek pusek ethi karahan...un kanna denawanam baw baw hari puseknam yeeewww kiyanegan hari umba gawa dewatei...kell ehema ne..![]()

උබලා කැමති නැද්ද සැර ගස්සන බනින උන්ට, සැර එකෙ ආත්ල් වැඩි බන් බොලද හුරතලෙට වැඩිය
Pusa hena line ban denne , wadi wela inna sofa ekata nagala innawa uge wage
Man eliyata damma , loma hamathama
වැකුම් කරපන් මොකක්ද පුසාගෙ ජාතිය
මෙහෙමයි බන් ජිගි ජිගිය ටික වෙලාවක් යද්දිනම් කුනුහරපත් කියනව කෙල්ල දන්නව මම ඒකට කැමති කියල. අනික එතකොට දුන් දාන්න දෙනව කියලත් දන්නව. ඒත් හැම වෙලාවෙම මරියකඩේ අම්මන්ඩි වගේ ඉන්නවටනම් කැමැත්තක් නෑ




Respect denna ona nisa kiyanawa ati nama kiyana eka aul ne sama wayase ok
Mama kamathi na ban ammi kiyanna thaththi kiyanawata
Eka kellek mata thaththi , thaththi kiwwa yalu wela iddi mata wada auruddak wadimal
Matat ammi kiyanna una ban
Set une na mata
Dan a story ekat na
එවුනාට බන් පට්ට ගොන් ෆිලින් එකක් එන් නැද්ද , ඔය හුරතල් ටයිප් එකෙ
ඔය ඕනවට වඩා බොළඳ සිරික්කිය දාන කෙල්ලොන්ට නම් මම කැමති නෑ බන්....
සමහර කෙල්ලෝ ආදරේට ගෙම්බා කියල කියනවා නේ...![]()