කෙල්ලො අයියා කියලා කාතා කරන එක ගැන

Sara531

Member
Jan 18, 2016
26,790
2,080
0
තරු අතරේ
අපේ අම්මායි තාත්තයි පොඩි කාලේ මට මල්ලි කියලා කතාකලේ:). මන් ඒකට ගොඩක් කැමතියි. හැබැයි දැන්නම් නම කියල කතාකරන්නේ :(

හැබැයි මගේ අයියට එයාල අයියා කිව්වේ නෑ. අයියට වෙනම නමක් තිබුනා ගෙදරට

හැබැයි අම්මයි තාත්තයි එයාලගේ නම් වලින් කතාකලේ

අපො මම නම් පොඩ්ඩක් වත් ආස නැ එහෙම කියනවා ට නම්..මම එක පාරක් ඇදුම් වගයක් ගන්න ගියා..ම ලගම ඇදුම් වගයක් තොර තොර ගැනු කෙනෙක් හිටියා.මේ ගැනු කෙනා එකපාරටම "තාත්ති මම අක්කිත් එක්ක මේ ඇදුම් ටික ෆිටොන් කරන්න යනවා"කිවිවා.මමත් ඉතින් රබර් ඇහැ දාලා බැලුවා ඇදුම් ටික දිහා...බැලින්නම් තාත්ති කියලා තියෙන්නෙ මිනිහාට...අක්කි කියලා තියෙන්නෙ ලමයට....මේයා පොඩි නංගි:angry::angry::frown::frown:
 
NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo

    අම්මි තාත්ති අක්කි කියනවට මාත් විරුද්ධයි. කතාකරනවානම් හරි සිංහලෙන් කතාකරන්න ඕනේ.
    අනිත් එක දෙමව්පියන් අතර අම්මි තාත්ති කියා ගන්නවටත් මන් කැමති නෑ

    අම්මයි තාත්තයි මට පොඩි කාලේ මල්ලි කියද්දී ඒක මාරම හැගීමක් :love:. පුතා කියනවට වඩා
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    අම්මි තාත්ති අක්කි කියනවට මාත් විරුද්ධයි. කතාකරනවානම් හරි සිංහලෙන් කතාකරන්න ඕනේ.
    අනිත් එක දෙමව්පියන් අතර අම්මි තාත්ති කියා ගන්නවටත් මන් කැමති නෑ

    අම්මයි තාත්තයි මට පොඩි කාලේ මල්ලි කියද්දී ඒක මාරම හැගීමක් :love:. පුතා කියනවට වඩා

    :):)
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    අපො මම නම් පොඩ්ඩක් වත් ආස නැ එහෙම කියනවා ට නම්..මම එක පාරක් ඇදුම් වගයක් ගන්න ගියා..ම ලගම ඇදුම් වගයක් තොර තොර ගැනු කෙනෙක් හිටියා.මේ ගැනු කෙනා එකපාරටම "තාත්ති මම අක්කිත් එක්ක මේ ඇදුම් ටික ෆිටොන් කරන්න යනවා"කිවිවා.මමත් ඉතින් රබර් ඇහැ දාලා බැලුවා ඇදුම් ටික දිහා...බැලින්නම් තාත්ති කියලා තියෙන්නෙ මිනිහාට...අක්කි කියලා තියෙන්නෙ ලමයට....මේයා පොඩි නංගි:angry::angry::frown::frown:

    :baffled::baffled::baffled:වනේ වන හතුරෙක්ට ඒවගේ ගෑනියෙක් බදින්න හම්බ වෙන්න එපා:baffled:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    :baffled::baffled::baffled:වනේ වන හතුරෙක්ට ඒවගේ ගෑනියෙක් බදින්න හම්බ වෙන්න එපා:baffled:

    මුත්තාට ලැබෙයි එහෙනම් එ වගෙ කොන්ඩේ පාට කරලා ටැටූ ගහලා ඉන්න සූටී නංගි කෙනෙක්:P
     
    csaranga46

    Well-known member
  • May 20, 2010
    7,995
    1,745
    113
    SL
    අම්මි තාත්ති කියලත් කියනව කියහන්කෝ :angry:
    ඒක හොඳටම අවුල් :dull:
     
    Ash Williams

    Well-known member
  • Feb 2, 2018
    701
    480
    63
    මේවා දැක්කම තමයි හිතෙන්නේ අර තානොස් කාරය කරපු දේ හරි කියල

    :nerd:
     
    inspiron

    Well-known member
  • May 27, 2014
    24,987
    17,622
    113
    Nowhere
    අපො මම නම් පොඩ්ඩක් වත් ආස නැ එහෙම කියනවා ට නම්..මම එක පාරක් ඇදුම් වගයක් ගන්න ගියා..ම ලගම ඇදුම් වගයක් තොර තොර ගැනු කෙනෙක් හිටියා.මේ ගැනු කෙනා එකපාරටම "තාත්ති මම අක්කිත් එක්ක මේ ඇදුම් ටික ෆිටොන් කරන්න යනවා"කිවිවා.මමත් ඉතින් රබර් ඇහැ දාලා බැලුවා ඇදුම් ටික දිහා...බැලින්නම් තාත්ති කියලා තියෙන්නෙ මිනිහාට...අක්කි කියලා තියෙන්නෙ ලමයට....මේයා පොඩි නංගි:angry::angry::frown::frown:

    eth therune na kiyahanko :rofl:
     
    inspiron

    Well-known member
  • May 27, 2014
    24,987
    17,622
    113
    Nowhere
    අම්මි තාත්ති අක්කි කියනවට මාත් විරුද්ධයි. කතාකරනවානම් හරි සිංහලෙන් කතාකරන්න ඕනේ.
    අනිත් එක දෙමව්පියන් අතර අම්මි තාත්ති කියා ගන්නවටත් මන් කැමති නෑ

    අම්මයි තාත්තයි මට පොඩි කාලේ මල්ලි කියද්දී ඒක මාරම හැගීමක් :love:. පුතා කියනවට වඩා

    ubawa aran hadagaththa wenna barida :baffled:
     
    inspiron

    Well-known member
  • May 27, 2014
    24,987
    17,622
    113
    Nowhere
    අම්මා...එ පවුලෙ බිරිද තමන්ගෙ ස්වාමිපුරුෂයාට තාත්ති කියන ගමන් තමන් ගෙ කුසින් වදපු ලමයාට අක්කි කියනවා...

    mala samayan