කෙල්ලො අයියා කියලා කාතා කරන එක ගැන

MAHAADENAmutta

Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    අම්මා...එ පවුලෙ බිරිද තමන්ගෙ ස්වාමිපුරුෂයාට තාත්ති කියන ගමන් තමන් ගෙ කුසින් වදපු ලමයාට අක්කි කියනවා...

    :baffled:අනුන්ගේ ඕපදුප හොය හොයා යන නිසා තමයි ගෑනු ඇදුම් කඩේකට ගියාම හත් පැයකට එලියට එන්නේ නැත්තේ අපි නම් එන්න ගියා එතන ඉන්න එකාගෙන් ඇදුම් තියන තැන ඇහුවා
    ඇහැට ලස්සනයි කියන ඇදුම ගත්තා ෆිටෝන් රෑම් එකේ සෙනග නම් එතනදිම ඇන්දා
    කෙලින්ම කවුන්ටරයට ගියා පොලිමේ ඉන්න අතරේ ගාන එකතු කරගෙන සල්ලි දික්කරගෙනමයි කවුන්ටරේට යන්නේ වෙන මගුල් හොය හොය ඉන්නේ නෑ (ඉන්න වෙලාවකුත් නෑ) එහෙව් අපිව
    ගර්ල් ෆෙන්ඩ් එක්ක සොපින් කරන්න ගෙනියනවා කියන්නේ හරකෙක් මරන්න අරන් යනවා
    වගේ බ්‍රෝ:baffled::baffled::baffled:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ

    සිත නිවන කතා......:rolleyes:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo

    :lol::lol::lol::lol:
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    සිත නිවන කතා......:rolleyes:

    ඔන්න ඇත්ත කතාව කිව්වේ ඔක හොදයි දැන් කොහොම හරි මරන්න වගේ හරි එක්ක ගියා කියපන්කෝ හදිස්සියේ පේමන් එකේ හරි පොඩි සොප් එකකට හරි ඇදුම් තෝරන්න ගියා කියමුකෝ ඇදුම් දෙකක් හරි 3ක් හරි තෝරලා අහනවා මේකද මේකද මේකද ලස්සන කියලා කොල්ලාගෙන් (හිතේ ආස එක සිලෙක් කරලා ඉවර වෙලා) දැන් කාලා වරෙන්කෝ (අර කතාවක තියෙන්නේ සිංහයාට සතෙක්ව මරන් කන්න හිතුනාම අහනවාළු මං ලඟ ඟදද? සුවදද කියලා මොන උත්තරේ දුන්නත් මරං කනවා ඒවගේ ප්‍රස්නයක් තමයි ඕක) උබ ඔය ඇදුම් වලින් මොකක් තේරුවත් උබ කපෝතියි! එක්කෝ කියයි මෙච්චර ලස්සන ඇදුම් තිබිලා ගොබ්බ පාට ඇදුමක් තෝරලා දුන්නා කියලා ඔයා කියපු නිසයි මං ගත්තේ කියයි!:baffled: ඒ ඇදුමම වෙනතැනක අඩුවට තිබ්බා ඔයා මට ඒවෙලාවේ කිව්වා නම් ගන්නේ නෑනේ කියයි කොහොම හරි කඩේම තියන ඇදුම් ටික ඇදලා ඇදලා දාලා අනේ මේකඩේ හරියන ඇදුමක් නෑ කියලා එලියට යන්න හදනවා:baffled::baffled: එතකොට කඩේ මුදලාලිගේ මුණබලන්නත් ලැජ්ජයි!:baffled: පැය දෙකක් කඩේම පෙරලලා බලලා මොනවත් ගන්නේ නැතිව හිස් අතින් එලියට යන්න පුළුවනැයි උන්ටත් මල :no: ඔහොම ඔහොම කඩවල් 50 කට හැට කට ගිහින් යන්තම් හරියන ඇදුම් ටිකක් තෝර ගත්තා කියමුකෝ එදා දවසම ඉතින් ඉවරයි! ඊලඟ දවසේ ඉතින් ගත්ත ඇදුම් වල අඩ් පාඩු කිය කියා මාරුකර ගන්න යන එක තමා වැඩේ එදා දවසත් ඉතින් ඉවරයි! කොහොම හරි 10 පාරක් විතර ඇදුම් මාරැ කරල මාරැ කරලා හරි යන එකක් දැන් අරන් කොහේ හරි උත්සවයකට එහෙම ඇදන් ගියා කියලා හිතමුකෝ එදා තමත් කෙල්ලෙක් ඒජාතියම ඇදුමක් ඇදන් ආවොත් ඉතින් ආයේ සතියක් යනකම් කනක් ඇහිලා ඉන්න හම්බ වෙන්නේ නෑ :baffled::baffled:
     
    ඉරිසියාවට කියන කතා...කෙල්ලන්ට ඇදුම් වලට ඔප්ශන් වැඩි නෙ.ඔයාලට ඉතින් කලිසම,කමිස,සරම,ටිශර්ට් කියලා දෙක තුනයි නෙ තියෙන්නෙ
     
    araki

    Well-known member
  • Jun 8, 2011
    3,787
    2,563
    113
    dxb
    ei joka

    ඉරිසියාවට කියන කතා...කෙල්ලන්ට ඇදුම් වලට ඔප්ශන් වැඩි නෙ.ඔයාලට ඉතින් කලිසම,කමිස,සරම,ටිශර්ට් කියලා දෙක තුනයි නෙ තියෙන්නෙ
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    ආ මුත්තා විතරයි ද ඇත්ත කියලා තියෙන්නෙ....
    හාකො.......හාකො......

    නාකියෙක් උනත් මුත්තා පුරුෂ ලිංගෙනේ... පිරිමි පක්ෂෙට හෝයියා :love::love:
    ඔයාගේ කමෙන්ටුත් කියෙව්වා සරා...... :rolleyes::rolleyes::rolleyes:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    නාකියෙක් උනත් මුත්තා පුරුෂ ලිංගෙනේ... පිරිමි පක්ෂෙට හෝයියා :love::love:
    ඔයාගේ කමෙන්ටුත් කියෙව්වා සරා...... :rolleyes::rolleyes::rolleyes:

    :frown::frown:කුරුලෙක් උනාට ඉගිලෙන්න බැනෙ...පරිස්සමෙන් ඉතින්.....:rolleyes:
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    :frown::frown:කුරුලෙක් උනාට ඉගිලෙන්න බැනෙ...පරිස්සමෙන් ඉතින්.....:rolleyes:

    නෑ ෆ්‍රෙන්...පියාඹන්න ඕනේ හිතුනම තටු තුනක් කුලියට ගන්නවා...එතකොට ඇහැකි.:P:P
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    Spare wing එක.... නිකා හරි එකෙක් ගලක් ගැහුවොත්.පහලට ලෑන්ඩ් කරගන්න ඇහැකි වෙන්න ඕනනේ....:D

    ඔන්න ඔහෙ 4ක් ම ගන්න අප්පා....එහෙක හරි පිහාටු මදි වෙලා බැලන්ස් නැති උනොත්.....:rolleyes:
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    ඔන්න ඔහෙ 4ක් ම ගන්න අප්පා....එහෙක හරි පිහාටු මදි වෙලා බැලන්ස් නැති උනොත්.....:rolleyes:

    3 ඇති....:yes:
    අන්න ඒකනේ ගෑල්ලමයි වැඩිපුර එකකින් සැටිස් වෙන්නේ නෑනේ...:rolleyes:
    ඇඳුම් කතන්දරෙත් ඕකමයි....:D
    එයැයිල ට ඔප්ෂන් ඕනේ....:P