කෙල්ලො අයියා කියලා කාතා කරන එක ගැන

Sara531

Member
Jan 18, 2016
26,790
2,080
0
තරු අතරේ
3 ඇති....:yes:
අන්න ඒකනේ ගෑල්ලමයි වැඩිපුර එකකින් සැටිස් වෙන්නේ නෑනේ...:rolleyes:
ඇඳුම් කතන්දරෙත් ඕකමයි....:D
එයැයිල ට ඔප්ෂන් ඕනේ....:P

එහෙම වෙන්නෙ නැත්තෙ දෙකක් තියෙන තැනක වැඩිපුර එකක් විතරක් ගෙනිච්චාම වෙන අකරතැබ්බ ගැන කෙල්ලන්ට අදහසක් තියෙන නිසා..
දැන් නිකමට හරි ඩොඩො ගෙ එක තට්ටක් කැඩුනා...අනික් තට්ටත් නොකැඩි තියෙන්න ගැරන්ටිය මොකක්ද??:rolleyes:
 
XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,247
    1
    4,037
    113
    Moratuwa
    ඉස්සරහගෙදර පූසියෝ දෙන්නෙක් ඉන්නවා. . කන්න නැතත් උට්ට නලලේ තියන් ඉන්නේ. . :P

    අපි ටෝක් කලාම පත්තිනි පූසියෝ. . හැබැයි දඩාවතේ යන පූසන්ට කියල පැටව් හදාගන්නවා. . :lol:

    මටනම් ඔය පූසියොන්ව පෙන්නන්න බෑ දැක්ක ගමන් ගහප් පයිං. . :angry:
     
    heartshapebox

    Member
    Mar 14, 2014
    13
    2
    0
    ඌකට කියන්නෙ වියාභිචර්යාව කියල. ඔය අපි පැවත ගෙන එනවා කියන්නෙ කුවෙනිගෙ ලමයි දෙන්නගෙන් නෙහ් . "ජීවත්ත" අයියයි දිසාලා නන්ගිගෙ වියාභිචර්යාවෙන් නෙහ්. ඔය තාම අයිය නන්ගි කියනවා ඇත්තෙ එ පුරුද්දට වෙන්න ඇති.

    ......................... LOL :confused::confused::confused::confused:
     
    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    ඔනි කෙනෙක් ඔනි නමක් කියාගත්තාවෙ අප්පා.......මොකො අපි එහෙම කියන්න එපා කිවිවම උන් නොකියා ඉදි යැ....
    නම කියලා කතා කරන එක නම් එච්චරම හරි නැ නෙද:rolleyes:නිකම් යාලුවෙක්ට කතා කරනවා වගෙ නෙ....:dull:

    ඒක හරි, එක එක්කෙනා හිතන විදියනේ... අපට වෙනස් කරන්න බෑ. :yes:
    ඒත් අම්මා - තාත්තා, අයියා - නංගි, බබා... වගේ නම්වලින් කතාකරන්න මට නම් ලැජ්ජයි.
    ඒක බොළඳ දෙයක් විදියට මම දකින්නේ. :)
    මම කැමති නම කියනවාට... ඒකත් කෙටි නොකර... :D

    සම්පුර්ණ නම කියන්නේ නැතිව නම සෝට් කරලා ඇදලා කිවුවාම පට්ට ගති:P
    කුමාරයට = කුමා...!
    ඩිනුෂිට = ඩිනු
    විජේකලා = විජේ කියන්න එපා කැතයි නේ කලා...! කියමු
    සිරිසේනට = සිරී...!
    සෙනිවිරත්නට = සෙනේ
    සාරංගිට = සරා

    සමහර කෙල්ලෝ කොල්ලෝ ඔය විදියට සෝට් කොරන්න ගිහින් කුණුහරුපත් කියනවා. :rofl:

    ඔන්න ඕකමයි මාත් කියන්නෙ. බල්ලො හෙන needy. මොන වෙලේ බැලුවත් ඇඟේ එල්ලෙන්නමයි එන්නෙ. වෙලාවකට මල වදයක් ඒකත්.
    :yes:
     
    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    ඉස්සරහගෙදර පූසියෝ දෙන්නෙක් ඉන්නවා. . කන්න නැතත් උට්ට නලලේ තියන් ඉන්නේ. . :P

    අපි ටෝක් කලාම පත්තිනි පූසියෝ. . හැබැයි දඩාවතේ යන පූසන්ට කියල පැටව් හදාගන්නවා. . :lol:

    මටනම් ඔය පූසියොන්ව පෙන්නන්න බෑ දැක්ක ගමන් ගහප් පයිං. . :angry:

    :rofl:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ඒක හරි, එක එක්කෙනා හිතන විදියනේ... අපට වෙනස් කරන්න බෑ. :yes:
    ඒත් අම්මා - තාත්තා, අයියා - නංගි, බබා... වගේ නම්වලින් කතාකරන්න මට නම් ලැජ්ජයි.
    ඒක බොළඳ දෙයක් විදියට මම දකින්නේ. :)
    මම කැමති නම කියනවාට... ඒකත් කෙටි නොකර... :D

    සමහර කෙල්ලෝ කොල්ලෝ ඔය විදියට සෝට් කොරන්න ගිහින් කුණුහරුපත් කියනවා. :rofl:

    :yes:

    නම කියන එක මට ටිකක් අවුල්...මම නම් හුගක් වෙලාවට "මේ අහන්නකො,නැත්නම් මේ ඇහුනද"කියලා තමා කතා කරන්නෙ:dull::dull:
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    එහෙම වෙන්නෙ නැත්තෙ දෙකක් තියෙන තැනක වැඩිපුර එකක් විතරක් ගෙනිච්චාම වෙන අකරතැබ්බ ගැන කෙල්ලන්ට අදහසක් තියෙන නිසා..
    දැන් නිකමට හරි ඩොඩො ගෙ එක තට්ටක් කැඩුනා...අනික් තට්ටත් නොකැඩි තියෙන්න ගැරන්ටිය මොකක්ද??:rolleyes:

    :(:(:(
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    ඌකට කියන්නෙ වියාභිචර්යාව කියල. ඔය අපි පැවත ගෙන එනවා කියන්නෙ කුවෙනිගෙ ලමයි දෙන්නගෙන් නෙහ් . "ජීවත්ත" අයියයි දිසාලා නන්ගිගෙ වියාභිචර්යාවෙන් නෙහ්. ඔය තාම අයිය නන්ගි කියනවා ඇත්තෙ එ පුරුද්දට වෙන්න ඇති.

    ......................... LOL :confused::confused::confused::confused:

    :lol::lol::lol::lol::lol:
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    කෙල්ලෙක් තමා කවදා හරි අම්මා කෙනෙක් වෙන්නෙ..අම්මලා හැමවෙලම හැමදෙම ගැන සැලකිලිමත්...එකයි එයාල අම්මලා වෙන්නෙ........:)

    සරා ආච්චි...... :yes::yes::yes:
     
    • Like
    Reactions: Sara531

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    ඉස්සරහගෙදර පූසියෝ දෙන්නෙක් ඉන්නවා. . කන්න නැතත් උට්ට නලලේ තියන් ඉන්නේ. . :P

    අපි ටෝක් කලාම පත්තිනි පූසියෝ. . හැබැයි දඩාවතේ යන පූසන්ට කියල පැටව් හදාගන්නවා. . :lol:

    මටනම් ඔය පූසියොන්ව පෙන්නන්න බෑ දැක්ක ගමන් ගහප් පයිං. . :angry:

    :baffled::baffled: චිකේයියා උබ කකුල් 4රේ පුසින්ටත් ටෝක් කරනවද?:baffled::baffled:
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,488
    3,170
    113
    斯里蘭卡
    ඒකනේ මං පූසන්ට කැමති.
    බල්ලෝ වැඳ වැටීගෙන වගේ වනාගෙන එන එක මහ මෝඩයි... :angry:
    පූසෝ දන්නවා තමන්ගේ තත්ත්වය තියාගෙන ඉන්න. :baffled:
    bawwo ela ban :love: pus thadiyo waha :no:
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර

    ochchara rep denne kohomada :P gt ekka givisumakwath gahalada :dull: yako 1st page eke idanma 14+ dala :rofl:

    සරා අර අනුරාද එකවුන්ට් එකෙනුයි කොට නිහාල් එකවුන්ට් එකෙනුයි මාරැවෙන් මාරුවට රෙප් දෙනවා:love::love:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    සරා අර අනුරාද එකවුන්ට් එකෙනුයි කොට නිහාල් එකවුන්ට් එකෙනුයි මාරැවෙන් මාරුවට රෙප් දෙනවා:love::love:

    :lol::lol::lol:
    අනුරාධ ට 23යි,කොට නිහාල්ට 8 වගෙ මම හිතන්නෙ......