කෙල්ලො එක්ක චැට්

sudu1234

Well-known member
  • Dec 5, 2017
    1,857
    994
    113
    ��
    කෙල්ලො එක්ක චැට්

    මම fb එකෙන් දි කෙල්ලො එක්ක කතා කරන්නෙ පැණි හලන්නෙ නෑ.මට බයයි මගේ ප්‍රතිරෑපෙ අවුල් වෙයි කියලා. මට ඕන කෙල්ලෙක් ඒත් අහන්න මොකද්ද වගෙ මම එච්චර ලස්සන නෑ උස මහත නෑ. ඒ නිසා මට කැමති වෙන කෙල්ලෙක් නෑ කියල හිතෙනවා
    අහල නෝන්ඩි වෙන්න බෑ කියල හිතිල නිකම් ඉන්නවා.ගොඩක් තාලෙකට කලින් කුජීත විදියට බූට් එකක් කෑවා
    ඒක නිසාම මැලිකමක් එන්න කෙල්ලො එක්ක චැට් කරන්න. චැට් කරලා කෙල්ලො දාගෙන තියෙන අය ඉන්නව නම් හෙල්ප් එකක් දෙන්නකො.
    ෆේක් එකක් හදා ගෙන වැඩට බහින්න හිතෙනව
     
    • Like
    Reactions: priyade

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677

    මට බයයි මගේ ප්‍රතිරෑපෙ අවුල් වෙයි කියලා.
    මම එච්චර ලස්සන නෑ උස මහත නෑ.

    meka therum karala deepanko issella
     
    මම සාමාන්‍යයෙන් පැණියෙක් විදියට හැසිරෙන්නෙ නෑ කෙල්ලො එක්ක ඉන්බොක්ස් මැසේජ් කරන්නෙ මොනව හරි අවශ්‍ය දේකටම විතරයි.ඒ නිසා නිකම් චැට් කරන්න ගිහින් කෙල්ලො අතර මගෙ නම කැත වෙයි වගෙ දෙයක් හිතෙනවා
    මම ලස්සන නෑ කොහොමත්
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    මම සාමාන්‍යයෙන් පැණියෙක් විදියට හැසිරෙන්නෙ නෑ කෙල්ලො එක්ක ඉන්බොක්ස් මැසේජ් කරන්නෙ මොනව හරි අවශ්‍ය දේකටම විතරයි.ඒ නිසා නිකම් චැට් කරන්න ගිහින් කෙල්ලො අතර මගෙ නම කැත වෙයි වගෙ දෙයක් හිතෙනවා
    මම ලස්සන නෑ කොහොමත්

    ehenam ohoma hitapan, kello polime awith ubath ekka chat karanakan,
    thota kawadawath kellek set karaganna wenne naha ban,

    wena monawa hari wedak karapan.
     
    sudu1234

    Well-known member
  • Dec 5, 2017
    1,857
    994
    113
    ��
    ehenam ohoma hitapan, kello polime awith ubath ekka chat karanakan,
    thota kawadawath kellek set karaganna wenne naha ban,

    wena monawa hari wedak karapan.

    එක තමයි බං ෆේක් එකක් හදන් වැඩේට බහින්න හැදුවෙ.එක photo එකක් දානවා ලොකු ලොකු බලාපොරොත්තු නෑ ඩොට්ටියො ඉංජියො ඕන නෑ . Science faculty කෙල්ලෙක් law faculty කෙල්ලෙක් වගෙ ඇති . ලොකුම අවුල් කැම්පස් පොටො අනම් මනම් නැති එක තමයි.
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    එක තමයි බං ෆේක් එකක් හදන් වැඩේට බහින්න හැදුවෙ.එක photo එකක් දානවා ලොකු ලොකු බලාපොරොත්තු නෑ ඩොට්ටියො ඉංජියො ඕන නෑ . Science faculty කෙල්ලෙක් law faculty කෙල්ලෙක් වගෙ ඇති . ලොකුම අවුල් කැම්පස් පොටො අනම් මනම් නැති එක තමයි.

    ubage education qualification monada??
    job eka monada
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,301
    32,020
    113
    මම fb එකෙන් දි කෙල්ලො එක්ක කතා කරන්නෙ පැණි හලන්නෙ නෑ.මට බයයි මගේ ප්‍රතිරෑපෙ අවුල් වෙයි කියලා. මට ඕන කෙල්ලෙක් ඒත් අහන්න මොකද්ද වගෙ මම එච්චර ලස්සන නෑ උස මහත නෑ. ඒ නිසා මට කැමති වෙන කෙල්ලෙක් නෑ කියල හිතෙනවා
    අහල නෝන්ඩි වෙන්න බෑ කියල හිතිල නිකම් ඉන්නවා.ගොඩක් තාලෙකට කලින් කුජීත විදියට බූට් එකක් කෑවා
    ඒක නිසාම මැලිකමක් එන්න කෙල්ලො එක්ක චැට් කරන්න. චැට් කරලා කෙල්ලො දාගෙන තියෙන අය ඉන්නව නම් හෙල්ප් එකක් දෙන්නකො.
    ෆේක් එකක් හදා ගෙන වැඩට බහින්න හිතෙනව

    Prathiroopa ? Bambuwa thamai.:lol:
     
    sriyasas

    Well-known member
  • Jan 30, 2019
    1,472
    540
    113
    මටත් බයයි කෙල්ලෙක්ගෙන් කැමැත්ත අහන්න.චැට් කරන්න බය නෑ ඒත් කැමැත්ත අහන්න බයයි
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ෆේක් එකක් හදා ගෙන වැඩේට බැහැලා පුරුදු වෙයන්