කෙල්ලො එක්ක චැට්
මම fb එකෙන් දි කෙල්ලො එක්ක කතා කරන්නෙ පැණි හලන්නෙ නෑ.මට බයයි මගේ ප්රතිරෑපෙ අවුල් වෙයි කියලා. මට ඕන කෙල්ලෙක් ඒත් අහන්න මොකද්ද වගෙ මම එච්චර ලස්සන නෑ උස මහත නෑ. ඒ නිසා මට කැමති වෙන කෙල්ලෙක් නෑ කියල හිතෙනවා
අහල නෝන්ඩි වෙන්න බෑ කියල හිතිල නිකම් ඉන්නවා.ගොඩක් තාලෙකට කලින් කුජීත විදියට බූට් එකක් කෑවා
ඒක නිසාම මැලිකමක් එන්න කෙල්ලො එක්ක චැට් කරන්න. චැට් කරලා කෙල්ලො දාගෙන තියෙන අය ඉන්නව නම් හෙල්ප් එකක් දෙන්නකො.
ෆේක් එකක් හදා ගෙන වැඩට බහින්න හිතෙනව