කෙල්ලො එක්ක experience තියෙන උන් වරෙන්
මේකයි බන්.මගේ කෙල්ලයි මායි යාලු වෙලා දැන් මාස 10 විතර වෙනව.උබල දන්නවනෙ ලව් එක කල් යද්දි පොඩි පොඩි සීන් වලට එනවනෙ.දැනට ඉතින් kiss කරනව.ඇදුමට උඩින් පපුව ඒම අල්ලනව හම්බෙච්ච වෙලාවට
.ඒත් මට ඔතනින් එහාට යන්න බයයි බන්.ඒ උනාට ආසයි.මං ගැන එයා වැරදියට හිතයි කියල හිතෙනව.මං පණ වගේ ආදරේ කරන කෙල්ල බන්
.එයා සාමාන්‍ය හොද කෙල්ලෙක්.කලින් කොල්ලෙක් ඉදලත් නෑ
කෙල්ල 2nd shy මේ පාර
උබල මොකද හිතන්නෙ? එයත් ආසාවෙන්ද ඉන්නව ඇත්තෙ
මේකයි බන්.මගේ කෙල්ලයි මායි යාලු වෙලා දැන් මාස 10 විතර වෙනව.උබල දන්නවනෙ ලව් එක කල් යද්දි පොඩි පොඩි සීන් වලට එනවනෙ.දැනට ඉතින් kiss කරනව.ඇදුමට උඩින් පපුව ඒම අල්ලනව හම්බෙච්ච වෙලාවට
.ඒත් මට ඔතනින් එහාට යන්න බයයි බන්.ඒ උනාට ආසයි.මං ගැන එයා වැරදියට හිතයි කියල හිතෙනව.මං පණ වගේ ආදරේ කරන කෙල්ල බන්
.එයා සාමාන්‍ය හොද කෙල්ලෙක්.කලින් කොල්ලෙක් ඉදලත් නෑ
කෙල්ල 2nd shy මේ පාරඋබල මොකද හිතන්නෙ? එයත් ආසාවෙන්ද ඉන්නව ඇත්තෙ