කෙල්ලො ගැන අත්දැකීම්

Orez

Member
Aug 4, 2018
82
5
0
කෙල්ලො ගැන අත්දැකීම්

මචන්ල ෆේක් එකකින් දාන්න වුනාට සොරි වෙන්න ඕනි.. මේක සිරීයස් පෝස්ට් එකක්.. විහිලුවකට ගන්න එපෝ.. ඔක්කොම කියෝල උපදෙසක් දීගෙන යමු:love:

මට ඇත්තටම බන් කෙල්ලො ගැන වැඩිය අත්දැකීම් නෑ.
දැන් මාසසෙකට විතර කලින් (ස්කෝලෙ නිවාඩුදෙන්න කලින්) අහම්බෙන් දැකපු ස්කෝලෙ යන කෙල්ලෙක් ෆලෝ කලා පොඩ්ඩක්.. කෙල්ලත් අවුලක් නෑ, මට ලයින්.. හැමදාම ඉතින් මමත් උදේට බලන්න යනව,. නම්බර් එක දෙන්න අවස්තාවක් ලැබෙනකන් බලන් හිටිය ලැබුනෙම නෑ:baffled: because of a lot of reasons මන් නම්බර් එක දෙනවට වඩා කෙල්ලව තනියම හම්බවෙලා කතා කරලා කැමැත්ත අහන්න හිටියේ, ඒත් එහෙම මීට් වෙන්න අවස්ථාවක් ලැබුනෙ නැ.. මන් අද කැමැත්ත අහන එක බල්ලට දාල නම්බර් එක කෝමහරි නම්බර් එක දෙනව කියල ගියා.. ස්කොලෙ ඇරුනට පස්සෙ කෙල්ල ස්කූල් බස් එකට නඟින තැනට ගියා.. එතන හිටිය දහය වසරෙ වගේ කොල්ලෙකුට කෙල්ලව පෙන්නල නම්බර් එක දෙන්න කීව.. (මන් දෙන්න ගියෙ නැත්තෙ ස්කෝලෙ අල්ලපු වැටේ නිසා සහ මන් කලර් කිටෙන් එතනට ගියොත් කෙල්ලට ප්‍රශ්නයක් වෙන්න පුලුවන් නිසා) ඌ පලවෙනි පාර ගියාට පස්සෙ මොන විකාරයක්ද මොකක්ද මන්ද කියල නම්බරෙක එපා කියල.. ඌ ආවට පස්සෙ මන් කෙල්ල දිහා බැලුව, එහෙම තරහක්වත් අකමැත්තක්වත් පේන්න තිබුනෙ නෑ, ලාවට හිනාවේගෙන හිටිය, මන් දිහත් ඒම්ම බැලුව:love:.. දෙවෙනි පාර කෙල්ලගෙ යාලුවට ඌ ගිහින් දීල මගෙ කෙල්ලට දෙන්න කියල, ඒකිත් බෑ කියල මොකක් හරි කියල. යාලුවනම් හෙන සීරියස් ලයින් එකේ ඉන්නෙ:angry: මන් ඊට පස්සෙ ඕනෞත්තක් වෙච්චදෙන් කියල මන් කෙල්ලට නම්බර් එක ගිහින් දුන්න.. ළඟට ගිහින් නංගි නම්බර් එක කියල දික් කරනකොටම කෙල්ල අනේඒඒඒ අප්පාආආආ කියල:lol: එහාට ගියා, (ආතල් එකෙන් නෙවේ එහෙම කීවෙ, නිකන් බයවෙලා වගේ:oo:
නෑ නෑ ඒමත් නෙවේ:no:, මට ඒක කියන්න තේරෙන්නෙ නැ:confused::baffled:) එතන තව කට්ටියත් හිටිය, මන් එහෙම්ම ගියා යන්න ආයෙ කෙල්ල දිහාවත් නොබල.

මන් කෙල්ල ලඟට ගිහින් නම්බර් එක දෙන්න අහනකන්ම කෙල්ල සාමාන්‍ය විදියට හිටිය මන් දිහා බලන්,. වෙනද තරම් රිලැක්ස් එකේ නෙවේ හිටියෙ ඒත්.. සමහරවිට මන් එවෙලෙ නම්බර් එක දික් කරන්නෙ නැතුව කෙල්ල එක්ක කතා කරානම් හොඳයි කියල දැන් හිතෙනව:(:(

( හැබැයි කෙල්ලගෙ ගෙදරට හොඳටම මාට්ටු මන් කෙල්ලව ටෝක් කරනව කියල.. කෙල්ලගෙ අම්ම මාව දැක්ක තැන කෙලින සීන් එකේ ඉන්නෙ:lol: රවනව රැවිල්ලක් මාව දැක්කම නිකන්:dull: . සමහරවිට අම්ම කෙල්ලට ටෝක්, බැනල කරලද දන්නෑ මන් ගැන කියල..:( අද කෙල්ල මට හොරෙන් ස්කෝලෙ පිටිපස්සෙ ගේට් එකෙන් එළියට ඇවිත් තියෙන්නෙ.. මන් ඉස්සරහ බලන් ඉදල නැති නිසා බස් එකට නගින තැනට ආව, මෙන්න කෙල්ලයි යාලුවයි අස්සක හැංගිලා ඉන්නව:love::P:P
කෙල්ල මාව එක පාරටම දැක්ක පාර නිකන් බයවුනා වගේ:oo: හහ් ගාල එකපාරට ගැස්සිල ගියා කෙල්ල:lol::rofl:

මෙච්චර දවසක් හොඳට හිටපු කෙල්ල අද උදෙත් මාව දැක්කම නොදන්න කෙනෙක් වගේ යන්න ගියෙ,:sorry: වෙනද හිනා වෙවී , මන් දිහා බල බල එක කෝළමයි:love: ..
අද මන් කෙල්ලව දැක්කෙ දැනට සති එකාමාරකට විතර කලින් කෙල්ලගෙ මුලු පවුලටම (තාත්තට හැර:D) මාව හොඳටම මාට්‍ටු වුනාට පස්සෙ.. එදා ගොනා වගේ කෙල්ලගෙ අම්මලයි ඔක්කොම ඉන්න වෙලෙත් මම කෙල්ලට ලයින් දැම්මනෙ:baffled: එදා හොඳටම මාට්ටු ඉතින්..

මට කියහන් මන් මේක ඉස්සහරට කරන් යන්නද ආයෙ හෙටත් කෙල්ල බලන්න ගිහිල්ල? තව සතියක් විතර ෆලෝ කරල ගිහිල්ල මන් කැමැත්ත අහන්නද.. නැත්නම් අතෑරල දන්නද ?

කෙල්ලගෙ ගෙදරට මාට්ටු වුන නිසා මොකක් හරි සීන් එකක් ගිහිල්ල තියෙන්නෙ, උබලට මොකද හිතෙන්නෙ
?
 
මම සීරියස් කරන්න හිතන් ඉන්නෙ කෙල්ලට:yes:
 
Casinoboy

Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    කවදාවත් කෙල්ලො විස්වාස කරන්න එපා
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,917
    40,728
    113
    අනේඒඒඒ අප්පාආආආ

    Kiyala kiyapu widiye voice eka mona wageda kiyala ahannaa tibba nam udawwak karanna thibba
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    උඹ වගේ එකෙක්ට හා කියයිද කැමතිවෙයිද යන්න ටක්කෙටම කියන්න නම් ඒ කෙල්ලගේ පින්තූර කිහිපයක් මෙහි පලකරන්න.
     
    Orez

    Member
    Aug 4, 2018
    82
    5
    0
    උඹ වගේ එකෙක්ට හා කියයිද කැමතිවෙයිද යන්න ටක්කෙටම කියන්න නම් ඒ කෙල්ලගේ පින්තූර කිහිපයක් මෙහි පලකරන්න.

    :frown:Uploading...... ඒ වගේ කෙල්ලෙක් හොයාගන්න නෑ ලෝකෙ කොහෙවත්:P:P
     
    handley

    Well-known member
  • Jun 24, 2018
    7,303
    10,162
    113
    ado 10 wasare kiwwa neda kello samahara oa wayase kellonta mongal ban, ehen mehen beluwata ita wada loku dewal walata bayai, samahara un moda athal ganne, oki hesiruna widihata mata hitenne eka mongal dial ekak kiyala,

    samahara kellonam kemati unath number eka ganna bayai eth hithin asai, man eka parak 3n parak numbers gihin dala antima paara kella ahula gatta, ahula gatte wele idan pana dagena msg man love u kiyannat kalin eki mata love lu :lol:

    but ube kella man hitanne ara mongal type ekak ban, mongal kello hena confusing ban parissan weyan,
     
    :shocked::shocked: ආයෙ ඒවගෙ කෙල්ලන්ට නම්බර් දෙන්නෙ නෑ මූණට අහනව මිසක්:dull: