කෙල්ලො ගැන අත්දැකීම්

pradeeplk1025

Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    මචන් කවදාවත් ලංකාවෙ කෙල්ලෙක්ට ඔහොම එකපාරම නම්බර් එක දෙන්න එපා. එහෙම ගත්තොත් ගොඩක් දුරට ඒ බඩු ටයිප් එකියක්, නැත්තම් වේලෙන මොකෙක්වත් ටෝක් නොකරන හම්පඩ කෑල්ලක්. ඉස්සෙල්ල කතා බහ කරලා අදුරගනින් කෙල්ලව. මුලින් කතාවට අල්ලගනින් ඒකිගෙ යාළුවන්ව. ඉන් පස්සෙ යාළුවො ඉන්න තැන කෙල්ල එක්ක කතා කරලා යාළුවො ඉන්න තැනදි කෙල්ලව අගය කරපන්, විශේෂයි වගේ දැනෙන්න ඒත්තුගන්නපන්. ඉන් පස්සෙ තනියෙන් මීට් වෙයන් පුළුවන් වෙලාවට. ඒකටත් තනියෙන් මීට් වෙන්න ඕන කියන්න එපා. කෙල්ල තනි වෙන වෙලාවක් බලලා නෝමල් ගිහින් කදේ දාගෙන හිටපන්. නමුත් කට්ටිය එක්ක ඉන්නවට වඩා එවෙලෙට පොඩ්ඩක් කෙල්ලට සමීප බවක් අඟවපන්. උඹගෙ ඕන දෙයක් ඒකි එක්ක කියන බව අඟවපන්. ඒකිව විශ්වාස බව, විශේෂ බව අඟවපන්. වැඩේ කරගෙන යද්දි උඹටම තේරෙයි කෙල්ලගෙ ප්‍රතිචාර එක්ක මොකද වෙන්නෙ කියල. ;)
     
    Orez

    Member
    Aug 4, 2018
    82
    5
    0

    ඔව් බන් ඒක ඇත්ත.. මමත් නම්බර් දෙන්නෙ නෑ ඔය බස් එකකදි පාරෙදි හදිස්සියෙ හම්බවෙන එකකට ඇරෙන්න:D, ඒත් බන් මේ කෙල්ලව මට කතා කරන්න හම්බවෙන්නෙම නැති ලයින් එකක්නෙ තිබුනෙ.. ක්ලාස් යන දිහාවක්වත් හොයාගන්න බැරිවුනා.. ගොඩක් වෙලාවට අම්ම එක්ක ස්කූටරේ තමා ගමන්...
    තනියම හම්බවෙන්නෙ ස්කෝලෙ ඇරුනම, එතකොටත් කෙල්ලො තිහක් හතලිහක් මැද්දෙ කෙල්ල ඉන්නෙ, ඉතින් පලයන්කො ඔතනට:baffled::baffled: ඉතින් නම්බර් එක දෙනව ඇරෙන්න වෙන ඔප්ෂන් එකක් තිබුනෙ නැ:no:
     
    sanjuprasad

    Well-known member
  • Feb 8, 2015
    2,929
    4,815
    113
    Roubaix,France
    මගෙත් ඒ ලෙවල් දවස් වල ඔහොම සීන් එකක් වුණා.මං නම් කියන්නෙ පස්සෙන් යමන්.කෙල්ලට ගෙදරින් බර බරේ දාපු සීන් එකක් තියෙන්නෙ..ඕක හරියනවා තව දවස් තුනක් විතර උඹ ඉන්නවා දැක්කම.අම්මව පොඩ්ඩක් මඟ ඇරල ඉදපන්.හැබැයි පුතෝ love කියන්නෙයි attraction කියන්නෙයි දෙකක්..අනික දැන් කාලේ කෙල්ලො කොල්ලො 4-5 එකපාර රන් කරන්නෙ.ඉස්කෝලෙ යනව කියලා නෑ.:lol:
     
    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,312
    9,485
    113
    Heaven :p
    පළවෙනි පාර නිසා කෙල්ල බයට හරි, වෙන මොකක් හරි හේතුවක් නිසා නම්බර් එක ගත්තෙ නැද්ද දන්නෑනෙ..
    දිගටම ටෝක් කලොත් කැමතිවෙනව අනිවා:yes:, ආයෙ නම්බර් එක දෙන්න එපා, කැමැත්ත අහපන් ගිහිල්ල.
     
    prisly

    Well-known member
  • Oct 8, 2013
    1,584
    260
    83
    ගෙදර
    උබ සතියක් විතර කෙල්ලට පෙන්නේ නැතිවෙන්න හැංගිලා හිටපන් අඩුම ඒකිගේ යාලුවෙක්ටවත් පෙන්නේ නැති වෙන්න.ඊට පස්සේ කෙලින්ම ගහින් අහපන් හැබැයි ටෝල්ක් එක මාර decent වෙන්න ඕන
     
    Orez

    Member
    Aug 4, 2018
    82
    5
    0
    මගෙත් ඒ ලෙවල් දවස් වල ඔහොම සීන් එකක් වුණා.මං නම් කියන්නෙ පස්සෙන් යමන්.කෙල්ලට ගෙදරින් බර බරේ දාපු සීන් එකක් තියෙන්නෙ..ඕක හරියනවා තව දවස් තුනක් විතර උඹ ඉන්නවා දැක්කම.අම්මව පොඩ්ඩක් මඟ ඇරල ඉදපන්.හැබැයි පුතෝ love කියන්නෙයි attraction කියන්නෙයි දෙකක්..අනික දැන් කාලේ කෙල්ලො කොල්ලො 4-5 එකපාර රන් කරන්නෙ.ඉස්කෝලෙ යනව කියලා නෑ.:lol:

    ඔව් මටත් ගෙදරින් කේස් දාල කියලා හිතෙනව බන්:yes:
    මේකනම් love , කෙල්ලගෙන් මට attarction එකට වඩා දෙයක් දැක්කා:oo:
    මේ කෙල්ලගෙ ෆ්‍රස්ට් ලව් එක වෙන්න යන්නෙ මන්:D:yes: එ නිසා ඒ ගැන බයවෙන්න දෙයක් නෑ.. මන් ආයෙ නම්බර් නොදී කැමැත්ත අහන්නම් නෙහ් බන් ගිහිල්ල?
     
    Orez

    Member
    Aug 4, 2018
    82
    5
    0
    පළවෙනි පාර නිසා කෙල්ල බයට හරි, වෙන මොකක් හරි හේතුවක් නිසා නම්බර් එක ගත්තෙ නැද්ද දන්නෑනෙ..
    දිගටම ටෝක් කලොත් කැමතිවෙනව අනිවා:yes:, ආයෙ නම්බර් එක දෙන්න එපා, කැමැත්ත අහපන් ගිහිල්ල.

    ඔව් බන් ඒක ඇත්ත,තව දවස් දෙක තුනක් ෆලෝ කරල ආයෙ කැමත්ත අහනව ගිහිල්ල
     
    Orez

    Member
    Aug 4, 2018
    82
    5
    0
    උබ සතියක් විතර කෙල්ලට පෙන්නේ නැතිවෙන්න හැංගිලා හිටපන් අඩුම ඒකිගේ යාලුවෙක්ටවත් පෙන්නේ නැති වෙන්න.ඊට පස්සේ කෙලින්ම ගහින් අහපන් හැබැයි ටෝල්ක් එක මාර decent වෙන්න ඕන

    :baffled: ඩීසන්ට් talk එකක් කියහන් බලන්න.. දිග රචනානම් ඔතන ගිහිල්ල ෆිල්ම්වල වගේ හැඟීම්බරව කියන්න බෑ සිරාවටම:no:
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,349
    12,620
    113
    Piliyandala
    ඉස්කෝලේ කලේ මතක් උනා බන්. උබ ඇඹලය වෙන්නත් යන්න එපා. දැන් වැඩේ පත්තු වෙලා නිසා රස්නේ යන්න ඇරලා එක සැරේම ගේමට බැහැපන්... හැබැයි වෙන එකෙක් ඒකිට ටෝක් කරා කියල පිහියෙන් අනින්න යන්න එපා. දැන් ඉස්කෝලේ යන එවුන්ට තියෙන්නේ දෙමල ෆිල්ම් වල වගේ හීන නේ. විශේෂයෙන් 2000න් පස්සේ ඉපදුන එවුන්
     
    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    Ane yako ghin ekith ekka poddak katha karala num eka denda thibba
    Dara baduwak arenna ehema kello number ganne ne bng lesiyen :yes:
    Dan uba oka wana karagena inne ,Wena kellek karaddi ohoma karapan
    Talk karala shaped eke num eka diyan
     
    Orez

    Member
    Aug 4, 2018
    82
    5
    0
    ඉස්කෝලේ කලේ මතක් උනා බන්. උබ ඇඹලය වෙන්නත් යන්න එපා. දැන් වැඩේ පත්තු වෙලා නිසා රස්නේ යන්න ඇරලා එක සැරේම ගේමට බැහැපන්... හැබැයි වෙන එකෙක් ඒකිට ටෝක් කරා කියල පිහියෙන් අනින්න යන්න එපා. දැන් ඉස්කෝලේ යන එවුන්ට තියෙන්නේ දෙමල ෆිල්ම් වල වගේ හීන නේ. විශේෂයෙන් 2000න් පස්සේ ඉපදුන එවුන්

    මන් ස්කෝලෙ යන්නෙ නෑ:love:, කෙල්ල ටිකක් බාලයි මට වඩා:D:yes: ඔයා කියන්නෙ ටික දවසක් නොපෙනී ඉඳල කෙලින්ම ගිහින් කැමති කියල අහන්න කියලද නැත්නම් තව දවස් දෙක තුනක් ෆලෝ කරල කැමැත්ත අහන්න කියලද?
     
    Orez

    Member
    Aug 4, 2018
    82
    5
    0
    Ane yako ghin ekith ekka poddak katha karala num eka denda thibba
    Dara baduwak arenna ehema kello number ganne ne bng lesiyen :yes:
    Dan uba oka wana karagena inne ,Wena kellek karaddi ohoma karapan
    Talk karala shaped eke num eka diyan

    එක තමා බන් මුලිනුත් කීවෙ, එහෙම කතා කරන්න චාන්ස් එකක් ලැබෙනකන් මාත් බලන් හිටියෙ, .. ස්කෝලෙ ඉස්සරහ ගිහිල්ල කෙල්ලත් එක්ක කතා කරන බෑනෙ බන්. ක්ලාස් යන දවසක් හොයාගන්න ලැබුනෙත් නෑ.. දැන් ආයෙ ටෝක් කරල කැමතිද ඇහුවොත් අවුලක් වෙය්ද බන්? කෙල්ල හෙන අහින්සකයි, මන් ගැන මොනව හිතුවද දන්නෑ ඒම නම්බර් එක දෙන්න ගියාම:(:(