දැන් ගොඩක් කල්ද බන් ලව් එක බ්රේක් වෙලා? උබ කෝමද හිත හදාගත්තෙ![]()
සති 3ක් වගේ ඇති හැමතිස්සෙම මතක් වෙනවා ඉතින් මොනා කරන්නද ජිවිතේ හැටි ඔහොමයි ඒකයි වෙන එකෙක් වලේ වැටෙනවට කැමති නැත්තේ

දැන් ගොඩක් කල්ද බන් ලව් එක බ්රේක් වෙලා? උබ කෝමද හිත හදාගත්තෙ![]()

එක මචන් උබේ හැකියාව ෆිල්ම් වල වගේ අඩාගෙන යන්න එපා.නොර්මල් කතා කරපන් වැදගත් විදියට..උබ පුළුවන් නම් ඒකිගේ යාළුවව යාලුවෙක් කර ගනින් කතා කරලා විහිලු කරලා.එහෙම කලොත් නම් නතින් පුතී.ඔක්කොම කියන්න පුළුවන් එත් වැඩ කෑල්ල තියෙන්නේ උබේ අතේ නේ

කෙල්ලත් අන්තිමේදී මගේ නැතිබැරිකම් කියන්න ගත්තා බන් අම්මල වගේම මාස 4ක් වගේ එක එක අවුල් කියල අන්තිමේදී නැවැත්තුව අවුරුදු 7 ටම එකපාරක් වත් රණ්ඩු වෙලා නෑ උබ බන් කියලවත් නෑ ඉතින් මන් කියල බොන්නේවත් වෙන කෙල්ලෝ පස්සේ ගිහින් වත් නෙමේ
ඉතින් එහෙම තියෙද්දිත් නැවැත්තුව කියන්නේ මොනාද බන්
අන්තිම මොහොතේ ඇහුව හැමදෙයක්ම දාල එන්නදත් කියල කොහේ හරි ගිහින් ජිවට් වෙමු කියල ඒත් නෑ
හිතපන්කෝ අපේ ගෙවල් වලා කියල නෑදා ගෙවල් වලටත් එක්කන් ගිහින් එයාගේ හැමදෙයක්ම කරලා දීලා අන්තිමට ඔහොම කරාම මට මොකද වෙන්නේ කියල
![]()

සති 3ක් වගේ ඇති හැමතිස්සෙම මතක් වෙනවා ඉතින් මොනා කරන්නද ජිවිතේ හැටි ඔහොමයි ඒකයි වෙන එකෙක් වලේ වැටෙනවට කැමති නැත්තේ![]()
eeka thaama thiyenwda?ado 10 wasare kiwwa neda kello samahara oa wayase kellonta mongal ban, ehen mehen beluwata ita wada loku dewal walata bayai, samahara un moda athal ganne, oki hesiruna widihata mata hitenne eka mongal dial ekak kiyala,
samahara kellonam kemati unath number eka ganna bayai eth hithin asai, man eka parak 3n parak numbers gihin dala antima paara kella ahula gatta, ahula gatte wele idan pana dagena msg man love u kiyannat kalin eki mata love lu
but ube kella man hitanne ara mongal type ekak ban, mongal kello hena confusing ban parissan weyan,
අපි ඒකාලෙ ලිවුන් දුන්නෙ ඒත් සෙට් උනෙ නෑ![]()
ambo e kiyanne 1990 bara ganan waladaඉතින් උබට තාම ඉස්කෝලේ පටන් ගත්තේ නැද්ද? උබත් යුනිෆෝම් එකෙන් පලයන් ඉස්කෝලේ පටන් ගත්තම![]()
